ඔයාල ලග තියෙන Software Project Proposal මෙතන පොස්ට් කරන්න පුලුවන්ද. මම අලුතින් Finance Company එකක Trainee Software Engineer විදිහට trainee අවා. මට පැවරුන මුල්ම වැඩේ project proposal එකක් හදන එක. ලොකු උදවුවක් කරන්න පුළුවන් නම්. sample එකක් උනත් කමක් නැහැ. හැකි අය උදවු කරන්න. අනිත් අය bump එකකින් වත් උදවු කරන්න.





