software ranking තියෙන සයිට් මොනාද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    pdf නම් එහෙමයි
    ඇන්ටිවයිරස් නං එහෙමයි

    හැබැයි බොරු රෑන්කිං වෙන්න බෑ

    එක එක සයිට්වල එක එක විදියට රෑන්ක් කරල තියෙන්නෙ

    TotalAV කියල අලුත් ඒකකුත් තියෙනව

     
    Last edited: