Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
55 minutes ago
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Software Selling in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංල පහුගිය ටිකේ මම හදාපු වෙබ් බේස්ඩ් සොෆ්ට්වෙයා කෑල්ලක් අහල පහල ටවුන් වල සෙල් කරන්න ට්රයි කරා. ඒත් පට්ටම අසාර්ථකයි බන්. එක කඩේකටවත් ඕන නෑ බන් ගන්න.

මෙන්න මම මුහුනදුන්න කුජීත අත්දැකීම්.

01. කඩේකට ගිහින් ඒකේ අයිතිකාරයව පොඩ්ඩක් කතා කරන්න සෙට් කරගන්න පට්ටම අමාරුයි. ගොඩක් වෙලාවට එයා නෑ.

02. ගොඩක් කඩ කරන අයට කොම්පුයුටර් වැඩ කිඩ බෑ.

03. සොෆ්ට් කෑල්ලේ වටිනාකම පැහැදිලි කරල දෙන්න පට්ටම අමාරුයි.

04. සොෆ්ට් කෑල්ල ගැන කියල ගාන කියනකොට මූන හත වෙනව.

05. සොෆ්ට් කෑල්ල දාන්න කතා කරගත්තත්. ඒක දාන්න කොම්පුයුටරේකුත් ගන්න වෙනව කිවම සහ දවස පුරාම ඒක දමන් ඉන්න ඕන කිව්වම. උන්ගෙ මූනු දැක්කම මට ඇඩෙනව.

06. ඔක්කොම කතා කරන් වැඩේ කරන්නත් සහතික කරන් ඊලග දවසෙ යද්දි පොරගේ හිත වෙනස් වෙලා.

මම ෂොප්ස්, හොටෙල්, හාඩ්වෙයාර්, එකී නොකී මෙකී. තැන් 200කට විතර ගිහින් හම්බ උනා.

මට වැඩේ එපා වෙලා මම අතඇරලම දැම්ම. තවටිකක් ඩිවලොප් කරල script sell කරන සයිට් එකකට වත් දාල බලනව. අපරාදෙ මේක හදන්න මම පැය 200ක් විතර කන්න ඇති.

මචංල software local customers ලට විකුනන අය ටිප්ස් ටිකක් කියල දියල්ලකෝ කොහොමද බන් මේව විකුනන්නේ කියල.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 19785933, member: 493001"] [SIZE="4"]මචංල පහුගිය ටිකේ මම හදාපු වෙබ් බේස්ඩ් සොෆ්ට්වෙයා කෑල්ලක් අහල පහල ටවුන් වල සෙල් කරන්න ට්රයි කරා. ඒත් පට්ටම අසාර්ථකයි බන්. එක කඩේකටවත් ඕන නෑ බන් ගන්න. :dull: මෙන්න මම මුහුනදුන්න කුජීත අත්දැකීම්. 01. කඩේකට ගිහින් ඒකේ අයිතිකාරයව පොඩ්ඩක් කතා කරන්න සෙට් කරගන්න පට්ටම අමාරුයි. ගොඩක් වෙලාවට එයා නෑ. :dull::no: 02. ගොඩක් කඩ කරන අයට කොම්පුයුටර් වැඩ කිඩ බෑ. :dull::no: 03. සොෆ්ට් කෑල්ලේ වටිනාකම පැහැදිලි කරල දෙන්න පට්ටම අමාරුයි. :baffled: 04. සොෆ්ට් කෑල්ල ගැන කියල ගාන කියනකොට මූන හත වෙනව. :rolleyes::angry: 05. සොෆ්ට් කෑල්ල දාන්න කතා කරගත්තත්. ඒක දාන්න කොම්පුයුටරේකුත් ගන්න වෙනව කිවම සහ දවස පුරාම ඒක දමන් ඉන්න ඕන කිව්වම. උන්ගෙ මූනු දැක්කම මට ඇඩෙනව. :dull::no::frown: 06. ඔක්කොම කතා කරන් වැඩේ කරන්නත් සහතික කරන් ඊලග දවසෙ යද්දි පොරගේ හිත වෙනස් වෙලා. :frown::no: මම ෂොප්ස්, හොටෙල්, හාඩ්වෙයාර්, එකී නොකී මෙකී. තැන් 200කට විතර ගිහින් හම්බ උනා. :no::dull: මට වැඩේ එපා වෙලා මම අතඇරලම දැම්ම. තවටිකක් ඩිවලොප් කරල script sell කරන සයිට් එකකට වත් දාල බලනව. අපරාදෙ මේක හදන්න මම පැය 200ක් විතර කන්න ඇති. :dull::no: මචංල software local customers ලට විකුනන අය ටිප්ස් ටිකක් කියල දියල්ලකෝ කොහොමද බන් මේව විකුනන්නේ කියල. :dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom