Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Software Selling in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් උන් PM කරලා තිබුනා Thread Link එක, ගොඩක් උන් උත්තරයක් ගන්න මාව Recommand කරලා තිබුනා, හැමෝටම Thanks, 12 පැන්නම Rep දෙන්නම් Rep දෙන්නෙ Data බින්දුවක් නැ ගේ හරියෙ හොයාගන්න

මචො, කඩ්ඩ බැරි එකා, මුලින්ම දෙයක් කියන්නම් ඉස්සර වෙලා කඩ්ඩ හදාගනින්,

මොකද දන්නවද Client ලගට ගිහිපු ගමන් අපි Software Developing Company එකකින් කිව්වම සමහර Client ලා කතා කරන්නෙ කඩ්ඩෙන්

ඉතින් උබට කඩ්ඩ බැරි උනොත් සොෆ්ට්වයා පැත්තකින් තියලා පුක හපාගෙන එලියට එන්න තමයි වෙන්නෙ

කඩ්ඩ විතරක් නෙමෙයි, දෙමලත් පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා, උන් එක්ක කතා කරන්නම නෙමෙයි, ගොඩක් දෙමල මුස්ලිම් මුදලාලිලා අපිට නොතෙරෙන්න Staff එකත් එක්ක, Management එකත් එක්ක දෙමලෙන් කතාකරනවා,

ටෝක් කරන්න යන දවසෙ විතරක් නෙමෙයි, Presentation කරන්න යනකොට Demonstration පෙන්නන්න යන දවස් වලට උනත්,

ඉතින් පොඩ්ඩක් හරි උන් හොරෙන් කතා කරන දේවල් තෙරෙනවා නම් ඒ වගෙ කස් ල අල්ලගන්න එක ලේසියි.

හරි දැන් ඉතින් කතාවට බහිමුකො...

මෙහෙමයි මචො, උබ ඔය කරන සෙල්ලම ගොඩාක් උන් කරන්න හදනවා යන්තම් Software කැල්ලක් ලියාගන්න පුලුවන් උනාම, Degree එකක් Course එකක් ඉවර උනාම, කම්පැනියක බොසා එක්ක වලියක් දාගෙන අයින් උනාම, අපි ගෙයක් හදන්නෙ කවදද කියලා ගැනි ඇහුවම  වගේ ගොඩක් දේවල් හින්දා

ඒත් ගොඩක් උන් ඇන ගන්නවා ටික දවසක් යනකොට. හේතුව මේකයි මචො, ගොඩක් උන් ඇන ගන්නෙ ලොකූවට ලාභ හොයන්න ගිහින්, මොකද මචො, මේ Software කැල්ලක් නිකම්ම විකුනලා 50,000 හොයන්න පුලුවන් තමයි, ඒත් ඕක හදන්න යන මහන්සියත් එක්ක අපිට ලොකු ලාභයක් නැ, අන්න එතන තෙරුම් ගන්න ඕන,

අපි ලග තියෙන Product එක customer ගන්නෙ සල්ලි දීලා අපේ System එක 50,000 කට ගන්නවා නම්, පොර ඉතින් අපේ Software කැල්ල දුවාගන්න Computer එකක් ගන්නත් ඕනනෙ, ඉතින් 2nd Hand එකක් ගත්තත්, අඩුම 35,000 ක් යනවා,

POS Printer එකක් 25,000 ක්, Barcode Scanner එකක් 35,000, Barcode Printer එකක් 45,000 k, තව Cashier Drawer, Customer Display අරවා මේවා එක්ක මිනිහා Hardware වලට ලක්ශයක් වියදම් කරන්න ඕන අඩුම,

ඉතින් ඒ මනුස්සයා ලක්ශ එක හමාරක් වියදම් කරනවා නම්, ඒකට හරියන්න වැඩ කරන System එක, එක Customer කෙනෙක්ට දෙන්න බලනන්න, Customers ලා 200 ක් ඕන නැ, අන්න ඒ ඇති උබේ බිස්නස් එක හදාන්න, ඒත් Customers ලා 200ක් ගෙන් Advance කරගෙන, උන් ට වැඩ කරන්නෙ නැති System දාලා උබ Hybrid එකක් ගත්තත් වැඩක් නැ පුතො. .

මුලින්ම මෙහෙම පටන් ගන්න මචො, ඉස්සර වෙලාම ඉගෙන ගන්න Customer ට ඕන මොනාද කියලා. ඒකට උබ හොද තැනකින් පටන් අරන් තියෙනවා, මොකද උබ Customer visit කරලා තියෙනවා, දැන් උබ දන්නවා ඇතිනෙ එයාලට අවශ්‍ය දේවල් වලින් ටිකක් හරි.

තව ක්‍රමයක් තියෙනවා, ඒ තමයි ලංකාවෙ අනිත් Software Company කරලා තියෙන Systems අරන් බලන එක, ඒවගෙ තියෙන්නෙ මොනාද කියලා, අඩුම තරමෙ Customers ලග තියෙන එකක් වත් Open කරලා බලන්න,

මම නම් හිතන්නෙ මුලින් Customers visit කරන එක වඩා හොදයි Software කැලි විකුනන්නනම නෙමෙයි, අද්දැකීම් ගන්න,

ඉට පස්සෙ වෙන සිස්ටම් ටිකක් බලලා ඒවගෙ ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන තියෙන විදිය බලන්න

සාමන්යෙන් මගෙ ලග නම් ලංකාවෙ POS කරන හැම Company එකකම Running System එකක් තියෙනවා,

සාමන්යෙන් Sarasa, Mypos, වගේ එවගෙ ඉදලා ඊයෙ පෙරේදා අපු කම්පැනි වල ඒවා වෙනකල් මම ලග ඇති.

ඉස්සර වෙලාම මචො, ලාභ කියන දේ අමතක කරලා දිග ගමනක් යන්න ප්ලැන් කරන්න, කොහෙන් හරි අටවපු සිස්ටම් එකක් නැතුව, හොදට හදපු කස්ටමර් ගෙ නීඩ්ස් 100% ක් දෙන්න පුලුවන් එකක් හදන්න, ඒක පට්ට පාඩු පිට දෙන්න, හොදට Service දෙන්න, අඩු පාඩු හදලා දෙන්න, ඒ බිස්නස් එක නිකම්ම දියුනු වෙයි, ඒක බලල සතුටු වෙන්න, එතකොට අනිත් කඩ කාරයො බලනවා මූ කොහොමද මෙහෙම උඩ ගියෙ කියලා, ඒ කඩෙ අයිති කාරයා එච්චර Free එකේ ඉන්නෙ කොහොමද, වෙලාවට Cheque වලට සල්ලි දාන්නෙ කොහොමද, මූ කඩේ දාලා සති ගනන් රවුම් ගහන්නෙ කොහොමද, එදාට මිනිස්සු උබව හොයන් එයි, එදාට මිනිස්සු උගේ ගාන කිව්වම එච්චර. ... වගේ expression එකක් නැතුව අය්යො එච්චරද?,,, වගේ එකකින් බලයි

උබ කවද හරි දියුනු වෙලා පස් හය දෙනෙක් උබ ලග වැඩ කරන කල් උබ ලාභ ගැන හිතන්න එපා, උබේ නම හදාගන්න හිතපං,

6 ට හෙදර යන්න නෙමෙයි, වැඩේ ඉවර කරලා යන්න හිතා ගනින්,

ඒත් එක්කම පුලුවන් නම් අනිත් ලංකාවෙ Software කම්පැනි වල Boss ලගෙ Stories හොයලා බලන්න, අඩුම අවුරුදු 5ක් වත් ලොස් පිට දුවපු, කැම කන්න වත් සල්ලි අතේ නැතුව සර්විස් දීපු, දවස් ගනන් එක දිගට නිදි මරන් Software ලියපු, හැමෝම ඉස්සරහා බැනුන් අහද්දි බිම බලන් හිටපු, Display එක දිහා බලන් ඉදලම ඇස් වලින් කදුලු වැටෙද්දි ආයෙත් පිහිදාගෙන Erros හොයපු අතීතයක් ඒ හැම කෙනෙක්ටම හැම Company එකකටම තියෙනවා Bro,

Bills gates ටත් එහෙමයි, Mark Zuckerburg ටත් එහෙමයි, ලංකාවෙ අයටත් එමමයි, එලෙසමයි.

පැය 300 k. එහෙම නැත්නම් දවස් 24 ක් කියන්නෙ අපි නම් සිස්ටම් එකක් නෙමෙයි, සමහර වෙලාවට එක Button එකක් ඇතුලෙ Code කරන්න ගන්න වෙලාව,

ලංකාවෙ උනත් ඕනම POS / ERP සිස්ටම් කරන Company වල Service දෙන්න, Testing කරන්න හැට හුට හමාරක් හිටියට Core Developers ලා ඉන්නෙ 1-5 වගේ ටික දෙනයි, (වෙබ් develop කම්පැනි එකක ඇරෙන්න) ඒ අය විතරයි ඇත්ත Source Code එක දැකලා හරි තියෙන්නෙ, ගොඩක් වෙලාවට බොස් ඉන්නෙත් මේ ගොඩෙ,

ඉතින් මේ අයට System එකක් කියන්නෙ තමන්ගෙ දරුවෙක් වගෙ, ඌව හදන්න ගන්න පැය ගාන ගනන් කර කර ඉන්නෙ නැතුව, ඌට කන්න දීපුවා හොයන්නෙ නැතුව, ඌ ගෙදරට කන්න ගේනවද හොයන්නෙ නැතුව ඒ දරුවා උස්මහත් කරන්න, ඒ දරුවා සම්පූර්න කරන්න දගලනවා,

මොකද උන් දන්නවා, අපි හොද දරුවෙක් සමාජයට දැම්මා නම් අපිට කන්න අදින්න නැති වෙන්නෙ නැ, ඒත් අපි කිසි වැඩකට නැති ලමයි 100 ක් සමජයට දැම්මා කියලා අපිට කන්න ලැබෙන්නෙත් නැ,

උබ හොද තැනකින් පටන් අරන් තියෙනවා, Web Based පටන් ගත්තා නම් උබට ලොකු දුරක් යන්න පුලුවන්, මොකද මමත් ඇතුලුව අනිත් Software Company උනත් දැන් ඇනගෙන ඉන්නෙ දැන් තියෙන Systems අයෙ Web Based හදාගන්න ඕන වෙලා,

ඒත් ලේසි නැ, සාමානෙය්න් සරලම System එකක් Super market System එකක් කියන්නෙ, ඒත් සාමන්යෙන් අපේ System එකක් Code Lines 60,000 පැනලා ඒක Dev කරන්න ගිය පැය ගාන පැය 12,000 පැනලා. E System Test කරන්න පඩි ගෙවපුවා ලක්ශ ගනන් පැනලා, ඒ නිසා ඉස්සරහට Native Apps ඬෙවෙලොප් කරපු අය පොඩ්ඩක් වැටෙනවා, Web Based තමයි එන්නෙ,

ඒ නිසා උබට බැරි වෙන එකක් නැ,

පුලුවන් හැම වෙලාවකම හිතන්න, අලුත් දේවල්,

කස්ටමර් ඉල්ලන දෙයක් බැ කියන්න එපා, බැ කියන්නම උනොත් එදාට බැ කියලා ගෙදර ඇවිත් හදන්න හදලා ගිහින් පෙන්නන්න,

මහන්සිය ගැන හිතන්න එපා, අනාගතය ගැන හිතන්න.

මාකටින් වෙන්න පුලුවන් ප්‍රමොශන් වෙන්න පුලුවන් කවදාවත් පාඩුවක් වෙන්නෙ නැ, අවුරුදු ගානක් ගිගින් හරි එවා වැඩ කරයි..

සිස්ටම් එකක් දාන්න කියලා උබට විශ්වාස වන්තර භාර දුන්න කිසිම කස්ටමර් කෙනෙකව අත අරින්න එපා, කොහොම හරි මිනිහව ගොඩ දාන්න,

උබ කස්ටමර් ගෙන්කඩාගන්නවා වෙනුවට, ඌව දියුනු කරන්න බලන්න, එදාට උබ සල්ලි ඉල්ලන්න ඕන වෙන එකක් නැ, උබ පාරෙ යනවා බලලා මල්ලි පොඩ්ඩක් එන්න කියලා සාක්කුවට කීයක් හරි දායි, උන් රට ගිහින් ආවම උබටත් හොද බෝතල් දෙක තුනක් ගෙනති තියෙයි,

උන් අලුත් Branch එකක් ඇරපු දවසට උබට අගල් 65 TV එකක් ගෙදරටම ගෙනත් තියෙයි,

ඒත් ඒ ඔක්කොම උබ වැඩේ Quality එක ගැන හිතුවොත් මිසක්, Quantity එක ගැන වත්, Profit එක ගැනවත් හිතුවොත් නෙමෙයි.

ඔය පටන් ගැන්මක් විතරක් යන්න දුර තව ගොඩක් තියෙනවා, වැටි වැටි දුර ගමනක් ගිහින් අපිටත් සාර්ථක කතාවක් කියන්න,

මේ මගේ Desktop එක, මේකෙ ගොඩක් තියෙන්නෙ වෙන වෙන ලංකාවෙ Company වල Systems, OPen Source ඒවා ලංකාවෙ උන් හොරට දලා දෙන Open Source ඒවා. පුලුවන් නම් මේ වගේ ටිකක් හොයාගන්න, ඊට පස්සෙ ඒ හැම System එකකටම වඩා හොද එකක් හදන්න

ඔයාගෙ සමහර ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බැරි උනා, ඒත් ඒ ගැන මම මීට වඩා ලොකු Post දාලාඇති එලකිරියෙ, මට වත් හොයාගන්න බැ දැන් නම්. පුලුවන් නම් හොයන් කියවන්න, හැම ප්‍රශ්නෙකටම උත්තර ඇති විශෙශයෙන් මාකටින් ගැන,

[QUOTE="K_ZONE, post: 19787082, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Purple"]ගොඩක් උන් PM කරලා තිබුනා Thread Link එක, ගොඩක් උන් උත්තරයක් ගන්න මාව Recommand කරලා තිබුනා, හැමෝටම Thanks, 12 පැන්නම Rep දෙන්නම් Rep දෙන්නෙ Data බින්දුවක් නැ ගේ හරියෙ හොයාගන්න :( :lol: මචො, කඩ්ඩ බැරි එකා, මුලින්ම දෙයක් කියන්නම් ඉස්සර වෙලා කඩ්ඩ හදාගනින්, මොකද දන්නවද Client ලගට ගිහිපු ගමන් අපි Software Developing Company එකකින් කිව්වම සමහර Client ලා කතා කරන්නෙ කඩ්ඩෙන් :D ඉතින් උබට කඩ්ඩ බැරි උනොත් සොෆ්ට්වයා පැත්තකින් තියලා පුක හපාගෙන එලියට එන්න තමයි වෙන්නෙ :D කඩ්ඩ විතරක් නෙමෙයි, දෙමලත් පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා, උන් එක්ක කතා කරන්නම නෙමෙයි, ගොඩක් දෙමල මුස්ලිම් මුදලාලිලා අපිට නොතෙරෙන්න Staff එකත් එක්ක, Management එකත් එක්ක දෙමලෙන් කතාකරනවා, ටෝක් කරන්න යන දවසෙ විතරක් නෙමෙයි, Presentation කරන්න යනකොට Demonstration පෙන්නන්න යන දවස් වලට උනත්, ඉතින් පොඩ්ඩක් හරි උන් හොරෙන් කතා කරන දේවල් තෙරෙනවා නම් ඒ වගෙ කස් ල අල්ලගන්න එක ලේසියි. හරි දැන් ඉතින් කතාවට බහිමුකො... මෙහෙමයි මචො, උබ ඔය කරන සෙල්ලම ගොඩාක් උන් කරන්න හදනවා යන්තම් Software කැල්ලක් ලියාගන්න පුලුවන් උනාම, Degree එකක් Course එකක් ඉවර උනාම, කම්පැනියක බොසා එක්ක වලියක් දාගෙන අයින් උනාම, අපි ගෙයක් හදන්නෙ කවදද කියලා ගැනි ඇහුවම :D වගේ ගොඩක් දේවල් හින්දා ඒත් ගොඩක් උන් ඇන ගන්නවා ටික දවසක් යනකොට. හේතුව මේකයි මචො, ගොඩක් උන් ඇන ගන්නෙ ලොකූවට ලාභ හොයන්න ගිහින්, මොකද මචො, මේ Software කැල්ලක් නිකම්ම විකුනලා 50,000 හොයන්න පුලුවන් තමයි, ඒත් ඕක හදන්න යන මහන්සියත් එක්ක අපිට ලොකු ලාභයක් නැ, අන්න එතන තෙරුම් ගන්න ඕන, අපි ලග තියෙන Product එක customer ගන්නෙ සල්ලි දීලා අපේ System එක 50,000 කට ගන්නවා නම්, පොර ඉතින් අපේ Software කැල්ල දුවාගන්න Computer එකක් ගන්නත් ඕනනෙ, ඉතින් 2nd Hand එකක් ගත්තත්, අඩුම 35,000 ක් යනවා, POS Printer එකක් 25,000 ක්, Barcode Scanner එකක් 35,000, Barcode Printer එකක් 45,000 k, තව Cashier Drawer, Customer Display අරවා මේවා එක්ක මිනිහා Hardware වලට ලක්ශයක් වියදම් කරන්න ඕන අඩුම, ඉතින් ඒ මනුස්සයා ලක්ශ එක හමාරක් වියදම් කරනවා නම්, ඒකට හරියන්න වැඩ කරන System එක, එක Customer කෙනෙක්ට දෙන්න බලනන්න, Customers ලා 200 ක් ඕන නැ, අන්න ඒ ඇති උබේ බිස්නස් එක හදාන්න, ඒත් Customers ලා 200ක් ගෙන් Advance කරගෙන, උන් ට වැඩ කරන්නෙ නැති System දාලා උබ Hybrid එකක් ගත්තත් වැඩක් නැ පුතො. . මුලින්ම මෙහෙම පටන් ගන්න මචො, ඉස්සර වෙලාම ඉගෙන ගන්න Customer ට ඕන මොනාද කියලා. ඒකට උබ හොද තැනකින් පටන් අරන් තියෙනවා, මොකද උබ Customer visit කරලා තියෙනවා, දැන් උබ දන්නවා ඇතිනෙ එයාලට අවශ්‍ය දේවල් වලින් ටිකක් හරි. තව ක්‍රමයක් තියෙනවා, ඒ තමයි ලංකාවෙ අනිත් Software Company කරලා තියෙන Systems අරන් බලන එක, ඒවගෙ තියෙන්නෙ මොනාද කියලා, අඩුම තරමෙ Customers ලග තියෙන එකක් වත් Open කරලා බලන්න, මම නම් හිතන්නෙ මුලින් Customers visit කරන එක වඩා හොදයි Software කැලි විකුනන්නනම නෙමෙයි, අද්දැකීම් ගන්න, ඉට පස්සෙ වෙන සිස්ටම් ටිකක් බලලා ඒවගෙ ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන තියෙන විදිය බලන්න සාමන්යෙන් මගෙ ලග නම් ලංකාවෙ POS කරන හැම Company එකකම Running System එකක් තියෙනවා, සාමන්යෙන් Sarasa, Mypos, වගේ එවගෙ ඉදලා ඊයෙ පෙරේදා අපු කම්පැනි වල ඒවා වෙනකල් මම ලග ඇති. ඉස්සර වෙලාම මචො, ලාභ කියන දේ අමතක කරලා දිග ගමනක් යන්න ප්ලැන් කරන්න, කොහෙන් හරි අටවපු සිස්ටම් එකක් නැතුව, හොදට හදපු කස්ටමර් ගෙ නීඩ්ස් 100% ක් දෙන්න පුලුවන් එකක් හදන්න, ඒක පට්ට පාඩු පිට දෙන්න, හොදට Service දෙන්න, අඩු පාඩු හදලා දෙන්න, ඒ බිස්නස් එක නිකම්ම දියුනු වෙයි, ඒක බලල සතුටු වෙන්න, එතකොට අනිත් කඩ කාරයො බලනවා මූ කොහොමද මෙහෙම උඩ ගියෙ කියලා, ඒ කඩෙ අයිති කාරයා එච්චර Free එකේ ඉන්නෙ කොහොමද, වෙලාවට Cheque වලට සල්ලි දාන්නෙ කොහොමද, මූ කඩේ දාලා සති ගනන් රවුම් ගහන්නෙ කොහොමද, එදාට මිනිස්සු උබව හොයන් එයි, එදාට මිනිස්සු උගේ ගාන කිව්වම එච්චර. ... වගේ expression එකක් නැතුව අය්යො එච්චරද?,,, වගේ එකකින් බලයි :P උබ කවද හරි දියුනු වෙලා පස් හය දෙනෙක් උබ ලග වැඩ කරන කල් උබ ලාභ ගැන හිතන්න එපා, උබේ නම හදාගන්න හිතපං, 6 ට හෙදර යන්න නෙමෙයි, වැඩේ ඉවර කරලා යන්න හිතා ගනින්, ඒත් එක්කම පුලුවන් නම් අනිත් ලංකාවෙ Software කම්පැනි වල Boss ලගෙ Stories හොයලා බලන්න, අඩුම අවුරුදු 5ක් වත් ලොස් පිට දුවපු, කැම කන්න වත් සල්ලි අතේ නැතුව සර්විස් දීපු, දවස් ගනන් එක දිගට නිදි මරන් Software ලියපු, හැමෝම ඉස්සරහා බැනුන් අහද්දි බිම බලන් හිටපු, Display එක දිහා බලන් ඉදලම ඇස් වලින් කදුලු වැටෙද්දි ආයෙත් පිහිදාගෙන Erros හොයපු අතීතයක් ඒ හැම කෙනෙක්ටම හැම Company එකකටම තියෙනවා Bro, Bills gates ටත් එහෙමයි, Mark Zuckerburg ටත් එහෙමයි, ලංකාවෙ අයටත් එමමයි, එලෙසමයි. පැය 300 k. එහෙම නැත්නම් දවස් 24 ක් කියන්නෙ අපි නම් සිස්ටම් එකක් නෙමෙයි, සමහර වෙලාවට එක Button එකක් ඇතුලෙ Code කරන්න ගන්න වෙලාව, ලංකාවෙ උනත් ඕනම POS / ERP සිස්ටම් කරන Company වල Service දෙන්න, Testing කරන්න හැට හුට හමාරක් හිටියට Core Developers ලා ඉන්නෙ 1-5 වගේ ටික දෙනයි, (වෙබ් develop කම්පැනි එකක ඇරෙන්න) ඒ අය විතරයි ඇත්ත Source Code එක දැකලා හරි තියෙන්නෙ, ගොඩක් වෙලාවට බොස් ඉන්නෙත් මේ ගොඩෙ, ඉතින් මේ අයට System එකක් කියන්නෙ තමන්ගෙ දරුවෙක් වගෙ, ඌව හදන්න ගන්න පැය ගාන ගනන් කර කර ඉන්නෙ නැතුව, ඌට කන්න දීපුවා හොයන්නෙ නැතුව, ඌ ගෙදරට කන්න ගේනවද හොයන්නෙ නැතුව ඒ දරුවා උස්මහත් කරන්න, ඒ දරුවා සම්පූර්න කරන්න දගලනවා, මොකද උන් දන්නවා, අපි හොද දරුවෙක් සමාජයට දැම්මා නම් අපිට කන්න අදින්න නැති වෙන්නෙ නැ, ඒත් අපි කිසි වැඩකට නැති ලමයි 100 ක් සමජයට දැම්මා කියලා අපිට කන්න ලැබෙන්නෙත් නැ, :) උබ හොද තැනකින් පටන් අරන් තියෙනවා, Web Based පටන් ගත්තා නම් උබට ලොකු දුරක් යන්න පුලුවන්, මොකද මමත් ඇතුලුව අනිත් Software Company උනත් දැන් ඇනගෙන ඉන්නෙ දැන් තියෙන Systems අයෙ Web Based හදාගන්න ඕන වෙලා, ඒත් ලේසි නැ, සාමානෙය්න් සරලම System එකක් Super market System එකක් කියන්නෙ, ඒත් සාමන්යෙන් අපේ System එකක් Code Lines 60,000 පැනලා ඒක Dev කරන්න ගිය පැය ගාන පැය 12,000 පැනලා. E System Test කරන්න පඩි ගෙවපුවා ලක්ශ ගනන් පැනලා, ඒ නිසා ඉස්සරහට Native Apps ඬෙවෙලොප් කරපු අය පොඩ්ඩක් වැටෙනවා, Web Based තමයි එන්නෙ, ඒ නිසා උබට බැරි වෙන එකක් නැ, පුලුවන් හැම වෙලාවකම හිතන්න, අලුත් දේවල්, කස්ටමර් ඉල්ලන දෙයක් බැ කියන්න එපා, බැ කියන්නම උනොත් එදාට බැ කියලා ගෙදර ඇවිත් හදන්න හදලා ගිහින් පෙන්නන්න, මහන්සිය ගැන හිතන්න එපා, අනාගතය ගැන හිතන්න. මාකටින් වෙන්න පුලුවන් ප්‍රමොශන් වෙන්න පුලුවන් කවදාවත් පාඩුවක් වෙන්නෙ නැ, අවුරුදු ගානක් ගිගින් හරි එවා වැඩ කරයි.. සිස්ටම් එකක් දාන්න කියලා උබට විශ්වාස වන්තර භාර දුන්න කිසිම කස්ටමර් කෙනෙකව අත අරින්න එපා, කොහොම හරි මිනිහව ගොඩ දාන්න, උබ කස්ටමර් ගෙන්කඩාගන්නවා වෙනුවට, ඌව දියුනු කරන්න බලන්න, එදාට උබ සල්ලි ඉල්ලන්න ඕන වෙන එකක් නැ, උබ පාරෙ යනවා බලලා මල්ලි පොඩ්ඩක් එන්න කියලා සාක්කුවට කීයක් හරි දායි, උන් රට ගිහින් ආවම උබටත් හොද බෝතල් දෙක තුනක් ගෙනති තියෙයි, උන් අලුත් Branch එකක් ඇරපු දවසට උබට අගල් 65 TV එකක් ගෙදරටම ගෙනත් තියෙයි, ඒත් ඒ ඔක්කොම උබ වැඩේ Quality එක ගැන හිතුවොත් මිසක්, Quantity එක ගැන වත්, Profit එක ගැනවත් හිතුවොත් නෙමෙයි. ඔය පටන් ගැන්මක් විතරක් යන්න දුර තව ගොඩක් තියෙනවා, වැටි වැටි දුර ගමනක් ගිහින් අපිටත් සාර්ථක කතාවක් කියන්න, :)[/COLOR] [img]http://i.imgur.com/pHm08kM.jpg?1[/img] මේ මගේ Desktop එක, මේකෙ ගොඩක් තියෙන්නෙ වෙන වෙන ලංකාවෙ Company වල Systems, OPen Source ඒවා ලංකාවෙ උන් හොරට දලා දෙන Open Source ඒවා. පුලුවන් නම් මේ වගේ ටිකක් හොයාගන්න, ඊට පස්සෙ ඒ හැම System එකකටම වඩා හොද එකක් හදන්න :) ඔයාගෙ සමහර ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බැරි උනා, ඒත් ඒ ගැන මම මීට වඩා ලොකු Post දාලාඇති එලකිරියෙ, මට වත් හොයාගන්න බැ දැන් නම්. පුලුවන් නම් හොයන් කියවන්න, හැම ප්‍රශ්නෙකටම උත්තර ඇති විශෙශයෙන් මාකටින් ගැන, [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom