Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Software Selling in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය මෝටිවේශන් එක අපිට දුන්නෙත් එලකිරි පොරවල්ම තමා. අපිත් මුල් කාල ආනත උනාම දුන්න උපදෙස් ඒ විදියට අරන් තමා මෙතනට හරි ආවෙ. එලකිරියෙන් සෑහෙන්න උදවු අරන් තියෙනව. ඒ නිසයි තවත් කෙනෙකුට කියන්නෙත්. ඕතනින් එකෙක් ඉන්නව පොර මාත් එක්ක මොකක් හරි අවුලක් දැන් කතා කරන්නෙ නෑ. පොර ගාව ෆාම්සි සිස්ටම් තියෙනව අයිටම් 12,000+ තියෙන. ඇඩෙනව ඉතින්, මගෙ ෆාමසියෙ 2,000ක් වත් නෑ.

ලිස්ට් විව් එකේ කන්සෙප්ට් එක එලකිරි පොරක්ගෙන්ම උස්සපු එකක්.  ඒ විතරක් නෙමේ ගොඩක් කන්සෙප්ට් උස්සපුව. හැබැයි අපි ඒව අපේම විදියට වෙනස් කරනව. ජාව එක්ක ජාව ස්ක්‍රිප්ට්, එච්.ටී.එම්.ල් මික්ස් කරලම දැන් ලියනව. මම කාර් ගන්න තරම් මේකෙන් හොයල නෑ බන්.  ඒක වෙන බිස්නස් එකක්.  මගෙ ටාගට් පට්ට පොඩී හැබැයි ඇචීවබල්. උබත් එහෙම කරපන්. තාමත් මගේ ටාගට් එක මාසෙට එක සිස්ටම් එකක්.

අපිත් අයිටම් ඇඩ් කරනව. දවස් ගනන් කඩේට වෙලා ඉන්නව.

පිස්සුද යකෝ සර්විස් චාර්ජ් කියන්නෙ ඒවනෙ.

ග්‍රිඩ් විව් ඒවත් හදල බන් තියෙන්නෙ

මේ තියෙන්නෙ එක්ස්පී වගේ හදපු එකක්..

මේ තව එකක්

මේක තවත් එකක්. හැම එකක්ම යුනීක්.. ඒ නිස ක්ලයන් ඉස්සරහ ප්‍රොජෙක්ට් පෝලිමක් දිග අරින කොට එකිනෙකට UI එකේ ඉදන්ම වෙනස් නිස ක්ලයන්ට් බෝරින්ග් වෙන්නෙ නෑ.

අපි ලග තියෙන booking and member management system එකක්.

මේ හැම එකක්ම තැන් තැන් වල පබ්ලිශ් කරපුව.. ඔන්න ඔක්කොම එකතු කරල දැන්ම. අනිත් දේ freelancer වගේ සයිට් වලට සෙට් වෙලා project කරපන්. එතකොට නොදන්න ඒව ගොඩක් දැන ගන්නව. මේ එහෙම හදපුව.

[QUOTE="MihiCherub, post: 19789079, member: 238676"] [SIZE=3]ඔය මෝටිවේශන් එක අපිට දුන්නෙත් එලකිරි පොරවල්ම තමා. අපිත් මුල් කාල ආනත උනාම දුන්න උපදෙස් ඒ විදියට අරන් තමා මෙතනට හරි ආවෙ. එලකිරියෙන් සෑහෙන්න උදවු අරන් තියෙනව. ඒ නිසයි තවත් කෙනෙකුට කියන්නෙත්. ඕතනින් එකෙක් ඉන්නව පොර මාත් එක්ක මොකක් හරි අවුලක් දැන් කතා කරන්නෙ නෑ. පොර ගාව ෆාම්සි සිස්ටම් තියෙනව අයිටම් 12,000+ තියෙන. ඇඩෙනව ඉතින්, මගෙ ෆාමසියෙ 2,000ක් වත් නෑ. :( ලිස්ට් විව් එකේ කන්සෙප්ට් එක එලකිරි පොරක්ගෙන්ම උස්සපු එකක්. :rofl: ඒ විතරක් නෙමේ ගොඩක් කන්සෙප්ට් උස්සපුව. හැබැයි අපි ඒව අපේම විදියට වෙනස් කරනව. ජාව එක්ක ජාව ස්ක්‍රිප්ට්, එච්.ටී.එම්.ල් මික්ස් කරලම දැන් ලියනව. මම කාර් ගන්න තරම් මේකෙන් හොයල නෑ බන්. :no: ඒක වෙන බිස්නස් එකක්. :baffled: මගෙ ටාගට් පට්ට පොඩී හැබැයි ඇචීවබල්. උබත් එහෙම කරපන්. තාමත් මගේ ටාගට් එක මාසෙට එක සිස්ටම් එකක්. :) අපිත් අයිටම් ඇඩ් කරනව. දවස් ගනන් කඩේට වෙලා ඉන්නව. [/SIZE] [SIZE=3][SIZE=3]පිස්සුද යකෝ සර්විස් චාර්ජ් කියන්නෙ ඒවනෙ. :dull:[/SIZE] ග්‍රිඩ් විව් ඒවත් හදල බන් තියෙන්නෙ මේ තියෙන්නෙ එක්ස්පී වගේ හදපු එකක්.. [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/HS01M_zpsbf504bc1.png[/IMG] [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/03_zpsab27c98f.jpg[/IMG] මේ තව එකක් [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/Stock6_zpsbp7iyfgd.jpg[/IMG] මේක තවත් එකක්. හැම එකක්ම යුනීක්.. ඒ නිස ක්ලයන් ඉස්සරහ ප්‍රොජෙක්ට් පෝලිමක් දිග අරින කොට එකිනෙකට UI එකේ ඉදන්ම වෙනස් නිස ක්ලයන්ට් බෝරින්ග් වෙන්නෙ නෑ. :) [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/Stock5_zpsperxgqwk.jpg[/IMG] අපි ලග තියෙන booking and member management system එකක්. [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/GymM02_zpsa48cf0d1.png[/IMG] මේ හැම එකක්ම තැන් තැන් වල පබ්ලිශ් කරපුව.. ඔන්න ඔක්කොම එකතු කරල දැන්ම. අනිත් දේ freelancer වගේ සයිට් වලට සෙට් වෙලා project කරපන්. එතකොට නොදන්න ඒව ගොඩක් දැන ගන්නව. මේ එහෙම හදපුව. [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/cards2_zps4nnbtjv8.gif[/IMG] [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/01_zps2ffe6fdd.jpg[/IMG] [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/Screen01_zpsde0b786c.png[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom