Softwear එක මොකක්ද?

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    3ds Max + Real Flow + Aftereffects + Premiere Pro

    3ds Max - rollo & orange modeling
    Real Flow - Chocolate liquid
    Aftereffects - compositing
    Premiere pro - adding voice & music Final Edit
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    3ds Max + Real Flow + Aftereffects + Premiere Pro

    3ds Max - rollo & orange modeling
    Real Flow - Chocolate liquid
    Aftereffects - compositing
    Premiere pro - adding voice & music Final Edit

    igna ganna asai bro ...help ekk dennko...onma ekketa mawa alla ganna puluwnda..honda institute ehma?:confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    igna ganna asai bro ...help ekk dennko...onma ekketa mawa alla ganna puluwnda..honda institute ehma?:confused:

    සල්ලි තියෙනවනම් AMDT එකේ ඩිග්‍රිය කරපන්.
    මට සල්ලි නැති නිසා මන් ඉගෙනගත්තේ දෙහිවල වුර්තිය පුහුණු මධ්‍යස්ථානයෙන්
    හැමදේම class වලින් උගන්න්නේ නැ. ගොඩක්ම self-study තමා

    මට උනත් තාම හරියට බැ
    real flow නම් ඉගෙන ගෙන නෑ

    ක්‍රියේටිවිටි + නොලේජ් හදාගන්න පුලුවන්නම් ඕන කෙනෙක්ට පුළුවන් :D

    උත්සාහය, කැපවීම ගොඩක් අවශ්‍යයි :D