Softwear need??

samitha94

Junior member
  • May 27, 2009
    418
    20
    18
    මචන් ලා මගේ ගාව පැය හතරක් විතර යන වීඩියෝස් ටිකක් තියෙන වා...
    ඒවා DVD CD ටිකක්..
    ඒ විඩියෝස් ටික මට VCD විනාඩි 14 කෑලි වලට කපා ගන්න ඕනේ..
    එක කරන්න
    මගේ ගාව සොෆ්ට් වේය එකක් නැ..
    පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හොයල දෙන්න පුළුවන් ද?
    .
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    තව හොද ඒවා තියෙන ව නම් ලින්ක් එක දෙන්න...