Solar, සෝලා සදහා Net plus පමණයි ද?

san**

Well-known member
  • Feb 21, 2012
    5,776
    9,149
    113
    kandy
    කලින් ඒවාට අව්ලක් නැද්ද .
    මන් net accounting ගත්තේ 2024 දී . unit price එක 37 යි
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,156
    5,481
    113
    දැන් නම් hybrid තමා පුතේ
    Hybrid ගැහුවත් unit එකට 23යි ගාණම නේද? Ongrid Hybrid system එකක් ගැහුවත් ඔක්කොම units ටික දෙන්න එපැයි grid එකට. ඒකෙන් වාසියක් නෑනෙ? Offgrid වෙන එක නෙමේද solution එක මචං?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,372
    19,586
    113
    7 september 5kw dekak apply kala balanna awe 18 necaaounting ekama deyda machan nathnam ekat net plus wenawada ?
    Meter dekak nam ok wei

    Hybrid ගැහුවත් unit එකට 23යි ගාණම නේද? Ongrid Hybrid system එකක් ගැහුවත් ඔක්කොම units ටික දෙන්න එපැයි grid එකට. ඒකෙන් වාසියක් නෑනෙ? Offgrid වෙන එක නෙමේද solution එක මචං?
    Ow mchn. Offgrid tamai. Use karanne hybrid inverter. Moka da hybrid inverter wala quality eka hodai
    ------ Post added on Sep 20, 2026 at 1:44 PM
     
    • Like
    Reactions: manarrow

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,104
    23,880
    113
    ඔය ක්‍රමේ තමයි හොඳ.

    නැත්තන් සෝලාර් වලින් රටට වැඩක් නෑ.

    සෝලාර් වලින් හදපු යුනිට්ස් ටිකක් තෙල් වලින් දඩ ගානක් දීලා හදපු යුනිට්ස් ටිකකට හිලව් කරනවට වඩා රටට ලාභයි උන්ට ඒක ගලවල දාලා බිල ගෙවන්න කියන එක. මොකද උන් සෝලාර් වලින් බිල 0 වෙන හින්ද consumption එකත් වැඩි කරගෙන ඉන්නෙ.
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,506
    194
    63
    Galle
    meka mun mehema krnawanm Batteries wala ganan adu kranna ona Tax adu karanna ona, eka nokara minissunta kiyak hari labena eka nathi karnawa, meka balnna thibba wena aanduwakin meka kalaanm JVP kaalakanni kaagahna widiya
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,372
    19,586
    113
    meka mun mehema krnawanm Batteries wala ganan adu kranna ona Tax adu karanna ona, eka nokara minissunta kiyak hari labena eka nathi karnawa, meka balnna thibba wena aanduwakin meka kalaanm JVP kaalakanni kaagahna widiya
    Battery wala duty adu karanna request kala api. Tawama mokuth positive deyak ne.

    Eyala kiyanne battery solar walata mai kiyala kohoma da verify karaganne kiyala. Karanawa nam itin ewata da weda neththe
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,879
    21,225
    113
    adala nene
    good thing. gedara current bila 15000i nam e ganata solar gahala export karanna. bila 0. ape yakka puttu solar gahala salli hambat karala seetala yakku wage ona ekai epa ekai okkoma aseemitawa use karama ratata tama kela wenne. power generation walata eeta wada gaanak yanawa ne. okama ati national grid eka bankolot wenna. salli tiana un mega plant gahala podi ekek ta gedaraka wat gahanna bari level ekata avilla tienne oya keliya nisa. over current gihin export stop wenawa.

    tama nata nata apita kelewa kiala kia kia hitiyata taama ape unta terila na long term impact eka. ausie walat samahara states wala api export karanawata gov ekata gewanna oni. nattan grid eka off wenne current natuwa neme oniwata wada current wadi wela. owa karanna tibbe kalin dan tikak parakku wadi but ok
    yakkayo control karanna be solar gahapu gaman gedarama A/C karanawa. e demand eka reta awama sanipai :P
    smart metering aewilla TOD tariff ekath enna one me redde block tariff nethuwa :P
     
    • Like
    Reactions: Tricle_Buwa

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,156
    5,481
    113
    Battery wala duty adu karanna request kala api. Tawama mokuth positive deyak ne.

    Eyala kiyanne battery solar walata mai kiyala kohoma da verify karaganne kiyala. Karanawa nam itin ewata da weda neththe
    ඒව නං බයිල බන්. ඒකට solution හොයාගන්න පුළුවන් ඕව කරන්නෙ නැත්තෙ tax එක ගන්න ඕන හින්ද වෙන්නැති. Example එකක් විදිහට මෙහෙම ගත්තොත්
    Solar වල technical seen ගැන මම වැඩිය දන්නෙ නෑ. වැරදි නං correct කරන්න.

    ඔය solar වලටම ගහන battery එක තියනව නේද LiFePO4 ඒවට වෙනම custom HS code එකක් දීල tax එක අඩු කරගන්න පුළුවන්නෙ.

    තව Solar inverter එක්ක communicate කරන ports විතරක් තියන battery වලට විතරක් tax එක අඩු කරන්න බැරිද?

    Refund scheme එකක් හදන්න පුළුවන් Battery ගෙන්නනකොට normal duty එක අරගෙන solar system එකකට implement කරාට පස්සෙ CEB එකෙන් හරි LECO එකෙන් හරි check කරල cashback එකක් එන විදිහට system එකක් හදන්න බැරිද? වටේ යන වැඩක් වගේ තමා. ඒත් ලංකාවෙ system වල හැටියට ඕවගෙ වටේ යන ඒවට හරි ආසයිනෙ.

    Registered Solar System Providers ල හරහ විතරක් ගෙන්නන ඒවට tax එක අඩු කරන එක.

    Battery එක නිකන්ම import කරනව වෙනුවට hybrid inverter එකයි battery එකයි දෙකම එකම unit එකක් විදිහට ගෙන්නන්න ඕන කියල නීති හදන එක. මේකෙදි practicality එකේ ප්‍රශ්න එන්න පුළුවන් පස්සෙ. ඒවටත් ඉතින් solution හොයාගන්න පුළුවන් වෙයි.

    Battery එක solar system එකත් එක්ක install කලාට පස්සෙ මේ battery එක solar system එකටම විතරක් install කළා කියල check කරල gov එකෙන් user verification certificate එකක් ගන්න එක.

    එහෙම solar වලට ගේන battery වෙන වැඩ වලට use කරල තියනව නං තඩි දඩයක් කන්න වෙන විදිහට නීති හදන එක. Solar company වලින් එහෙම battery misuse කරල තියනව නං දඩ එක්ක gov එකෙන් දීල තියන license එක cancel කරන ඒව වගේ නීති ගේන එක.

    ඕවගෙ දේවල් කරන්න උවමනාව තියනව නං කරන්න බැරි කමක් නෑ. තව solar panel වලට inverter වලට battery වලට tax අඩු කලොත් offgrid system වැඩි උනහම ඒක කොහොමත් වාසි වෙන්නෙ gov එකටමනෙ.
     
    • Like
    Reactions: BODHIEE

    මාත් ඒක තමයි කිව්වෙ කරනව නම් කරන්න දේවල් තියනව. අපේ උනුත් වංගු ගහන්නම උපන් උන් නිසා තව බලනව.

    ඔයා කිව්ව සමහර ඒවගෙත් practically කරන්න අමාරු සහ සංකීර්නතා තියනව. කොහොමත් duty 20% නම් වැඩි කල් නොගිහින් යම්කිසි ක්‍රමවේදයක් යටතේ අඩු කරයි කියල බලාපොරොත්තුක් තියනව. ඒකත් duty 20% විතරයි. Totall system price එකෙන් 10-12%ක් වගේ මිල අඩු වෙයි එහෙම උනොත්.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,207
    21,425
    113
    lol
    dan nam ething wadak naha
    battery walata wiyadam karana cost pattama aparade
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,372
    19,586
    113
    LiFePO4 4000 cycles wage battery ekak kochchara kal use karanna puluwanda?
    Battery data sheet eke thiyanawa serama details.

    Ex: 90% DOD at 28°C (+ or -) 3°C ambient temperature, 60% EOL within 10 years.

    4000 cycles not recommend. 6000 cycles wage ganna. Aniwaren ma above IP54 battery ekak ganna
     
    • Like
    Reactions: gulp

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,518
    598
    113
    GAMPAHA
    ඔය ක්‍රමේ තමයි හොඳ.

    නැත්තන් සෝලාර් වලින් රටට වැඩක් නෑ.

    සෝලාර් වලින් හදපු යුනිට්ස් ටිකක් තෙල් වලින් දඩ ගානක් දීලා හදපු යුනිට්ස් ටිකකට හිලව් කරනවට වඩා රටට ලාභයි උන්ට ඒක ගලවල දාලා බිල ගෙවන්න කියන එක. මොකද උන් සෝලාර් වලින් බිල 0 වෙන හින්ද consumption එකත් වැඩි කරගෙන ඉන්නෙ.
    yako 23 gane muta dila mun anith minisuta denne kiyatada dawalata . gonkatha kiyanna epa
     
    BODHIEE

    Active member
  • Nov 23, 2023
    175
    219
    43
    කලින් ඒවාට අව්ලක් නැද්ද .
    මන් net accounting ගත්තේ 2024 දී . unit price එක 37 යි
    Ewata issue ekak ne, meka September 11 n passe clearance ganna ewata machan
     
    • Like
    Reactions: san**

    AnuradhaRa

    Well-known member
  • Hybrid gahanawata wada labai bill eka gewana eka.
    අපිට මොන හයිබිජ්ජවල් ද නේ...

    Units 350-400 ධනපතිම නෙමේ.. middle middle class වගේ මට දැකල තියන විදිහට..
    එතකොට බං අපි හිගන ක්ලාස්ද?