Solar, සෝලා සදහා Net plus පමණයි ද?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,879
    21,225
    113
    adala nene
    මාත් ඒක තමයි කිව්වෙ කරනව නම් කරන්න දේවල් තියනව. අපේ උනුත් වංගු ගහන්නම උපන් උන් නිසා තව බලනව.

    ඔයා කිව්ව සමහර ඒවගෙත් practically කරන්න අමාරු සහ සංකීර්නතා තියනව. කොහොමත් duty 20% නම් වැඩි කල් නොගිහින් යම්කිසි ක්‍රමවේදයක් යටතේ අඩු කරයි කියල බලාපොරොත්තුක් තියනව. ඒකත් duty 20% විතරයි. Totall system price එකෙන් 10-12%ක් වගේ මිල අඩු වෙයි එහෙම උනොත්.
    duty case goda danna amarui samahara yakkayo gahana game ekka :dull:
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,374
    19,588
    113
    duty case goda danna amarui samahara yakkayo gahana game ekka :dull:
    ඒකයි ප්‍රස්නෙ. ඕකට හරි පිලියමක් ආව නම් අපි අද 5kW ඒවත් peak time export කරනව. tarrif පවා හදල තිබුනෙ. මිල වැඩි නිසා approve උනේ නෑ..
     
    • Like
    Reactions: Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,879
    21,225
    113
    adala nene
    ඒකයි ප්‍රස්නෙ. ඕකට හරි පිලියමක් ආව නම් අපි අද 5kW ඒවත් peak time export කරනව. tarrif පවා හදල තිබුනෙ. මිල වැඩි නිසා approve උනේ නෑ..
    field eke inna lokuma un thama oya game gahanne. hari haman custom ekak nethi eka thama parshne
     
    • Sad
    Reactions: Tricle_Buwa