Solar ගහන එක කේස් වගේ ඉස්සරහට

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    ඉස්සරහට solar ගහන එක කේස් වගේ බන්.
    දැන් approval දෙන්නෙ නැති තරම්. මම අදත් ගියා මෙහෙ engineering office එකට. උන් කියනවා 160W transformer එක fully loaded කියලා. උන්ට circular එකක් ඇවිත් තියේලු solar ගහන්න කියලා transformer වෙනස් කරන්න එපා කියලා.

    කැමතිනම් online clearance apply කරන්න කිව්වා. හැබැයි ඒ කාලේ වෙනකොට තියෙන rate එකට කිව්වා හම්බෙන්නෙ.

    මේ හුකන්නලට තියෙන්නෙ solar වලට chances දීලා EV වාහන වලට priority හදලා දෙන්න. මොන පකයා බලයට ආවත් එකයි බලන් යනකොට. මම දන්නෙ නෑ මේවා කරන්න පුලුවන්ද බැරිද කියලා. පුලුවන් කම තියන නොකර ඉන්නවා නම් මහා අපරාද මේවා.

    5KW approval එකක් ගන්න ක්‍රමයක් නැද්ද බන් 😞
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    බැටරි නැති off-grid සිස්ටම් තියෙනවද බං එළිය තියෙන කොට සොලාර් වලින් දුවලා එළිය නැතිවෙන කොට ඔටෝමැටිකලිම ග්‍රිඩ් එකට මාරු වෙන ආකාරයේ සිස්ටම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,096
    113
    ඉස්සරහට solar ගහන එක කේස් වගේ බන්.
    දැන් approval දෙන්නෙ නැති තරම්. මම අදත් ගියා මෙහෙ engineering office එකට. උන් කියනවා 160W transformer එක fully loaded කියලා. උන්ට circular එකක් ඇවිත් තියේලු solar ගහන්න කියලා transformer වෙනස් කරන්න එපා කියලා.

    කැමතිනම් online clearance apply කරන්න කිව්වා. හැබැයි ඒ කාලේ වෙනකොට තියෙන rate එකට කිව්වා හම්බෙන්නෙ.

    මේ හුකන්නලට තියෙන්නෙ solar වලට chances දීලා EV වාහන වලට priority හදලා දෙන්න. මොන පකයා බලයට ආවත් එකයි බලන් යනකොට. මම දන්නෙ නෑ මේවා කරන්න පුලුවන්ද බැරිද කියලා. පුලුවන් කම තියන නොකර ඉන්නවා නම් මහා අපරාද මේවා.

    5KW approval එකක් ගන්න ක්‍රමයක් නැද්ද බන් 😞
    දැන් ඉන්න ලොක්කා anti solar, pro coal ඩයල් එකක්. ඒ දවස්වලම අපි කිව්වා ඕක.

    අනිත් එක මොන හුත්තටද බන් සොලාර් දෙන්නෙ keels වගේ උන්ට හැමතැනම charging point ගහන්න දුන්නට පස්සෙ. උන්ට බිස්නස් නැතිවෙනවානේ උඹල ගෙවල් වල තියන් චාර්ජ් කලාම.

    ලපයගෙ ඡන්දෙට ෆන්ඩ් කරපු උන්ව පොඩ්ඩක් හොයලා බලපන්කො, එතකොට ඔක්කොම දේවල් තේරෙයි. :lol: :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මුන් පිස්සු හුකන්නලා බං .. නිකං තියෙන ඉර එළියෙන් කරන්ට් ගන්නේ නැතිව ඩොලර් පුච්චනවා .. කොමිස් තමයි ඉතින්..clearance දෙන එක නවත්තලා තියෙන්නේ .. 27 , 17 ta adu karanna hadanne
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    දැන් ඉන්න ලොක්කා anti solar, pro coal ඩයල් එකක්. ඒ දවස්වලම අපි කිව්වා ඕක.

    අනිත් එක මොන හුත්තටද බන් සොලාර් දෙන්නෙ keels වගේ උන්ට හැමතැනම charging point ගහන්න දුන්නට පස්සෙ. උන්ට බිස්නස් නැතිවෙනවානේ උඹල ගෙවල් වල තියන් චාර්ජ් කලාම.

    ලපයගෙ ඡන්දෙට ෆන්ඩ් කරපු උන්ව පොඩ්ඩක් හොයලා බලපන්කො, එතකොට ඔක්කොම දේවල් තේරෙයි. :lol: :lol:

    මම මේ රත්නපුර DGM office එකටත් ගියා. උන් කියන්නෙ use කරන ප්‍රමාණයට වඩා ගණනක් generate වෙනවා කියලා. Saturday sunday government holiday වලට factories එහෙම වහලා නිසා usage එක අඩු වෙලා system එකට දාරගන්න බැරි වෙනවලු. ඒ වෙලාවට මිනිස්සුන්ට off කරන්න කිව්වත් off කරන්නෙ නෑලු. අවුරුදු දවස් ටිකේ බැරිමතැන 100KW වලට වැඩි ඒවා හොයන් ගිහින් disconnect කරලා සීල් තිබ්බලු.

    ඕක තමයි රනිල්, කාංචන ceb එක කඩලා දාන්න පනතක් ගෙනාවේ. රටේ කරුමෙට සමාජවාදයක් ආවා.
    ඒක පැහැදිලි කරපන්
    ------ Post added on May 16, 2025 at 2:47 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    ඉතින් බන් ග්‍රිඩ් එක දවල්ට ඩ්මාන්ඩ් එකක් නහැනේ ලන්කාවේ. ඒකනේ උන් රෑට බැට්‍රී වලින් දීපන් කියන්නේ. උබට සෝලාර් එකක් ඔනම නම් ඔෆ්ෆ් ග්‍රිඩ් පලයන්.

    * එපා කියද්දි සොලාර් ගහල දවල්ට ඔවර්කරන්ට් නිසා ඉන්වරටර් ඔෆ් වෙනවා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    ග්‍රිඩ් එක අප්ඩේට් නොකර මොන බිජ්ජා ආවත සොලාර් ගහන්න බෑ, ඔය පීක් ටයිම් බැලන්ස් කරන්නත් ඕනි,එතකොට සෝලාර්ත් නෑ. සෝලාර් තියෙනවා කියලා ජලාශ වැහුවම වගා කරන්න බෑ. උබට ඕනි කරන්ට් බැකප් එකක් නන් ඕෆ් ග්‍රිඩ් ගහපන්. උබට ඕනි ආදායමක් නන් වෙන එකක ආයෝජනය කරපන්.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    බැටරි නැති off-grid සිස්ටම් තියෙනවද බං එළිය තියෙන කොට සොලාර් වලින් දුවලා එළිය නැතිවෙන කොට ඔටෝමැටිකලිම ග්‍රිඩ් එකට මාරු වෙන ආකාරයේ සිස්ටම්
    hybrid inverter kohomath ehemane bn wada karanne. battryk natuwa itin wadak na
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,632
    2
    1,795
    113
    On a Cloud
    ග්‍රිඩ් එක අප්ඩේට් නොකර මොන බිජ්ජා ආවත සොලාර් ගහන්න බෑ, ඔය පීක් ටයිම් බැලන්ස් කරන්නත් ඕනි,එතකොට සෝලාර්ත් නෑ. සෝලාර් තියෙනවා කියලා ජලාශ වැහුවම වගා කරන්න බෑ. උබට ඕනි කරන්ට් බැකප් එකක් නන් ඕෆ් ග්‍රිඩ් ගහපන්. උබට ඕනි ආදායමක් නන් වෙන එකක ආයෝජනය කරපන්.
    Aththa...!
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113
    Saturday sunday government holiday වලට factories එහෙම වහලා නිසා usage එක අඩු වෙලා system එකට දාරගන්න බැරි වෙනවලු.
    Saturday sunday government holiday වලට factories වලට smart meter දාලා discount rate එකකට current දුන්නා නම් ප්‍රශ්නේ විසඳෙනවා නේ

    ඒවා කරන්න විදුලි මාෆියාව ඉඩ දෙන්නේ නෑ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම මේ රත්නපුර DGM office එකටත් ගියා. උන් කියන්නෙ use කරන ප්‍රමාණයට වඩා ගණනක් generate වෙනවා කියලා. Saturday sunday government holiday වලට factories එහෙම වහලා නිසා usage එක අඩු වෙලා system එකට දාරගන්න බැරි වෙනවලු. ඒ වෙලාවට මිනිස්සුන්ට off කරන්න කිව්වත් off කරන්නෙ නෑලු. අවුරුදු දවස් ටිකේ බැරිමතැන 100KW වලට වැඩි ඒවා හොයන් ගිහින් disconnect කරලා සීල් තිබ්බලු.

    ඒක පැහැදිලි කරපන්
    ------ Post added on May 16, 2025 at 2:47 PM

    CEB restructuring කියලා හොයලා බලපං.
    අනුර ආපු ගමන් රිවර්ස් කලා.

    Post in thread 'JVP වෘත්තීය සමිති දිනයි; කරන්න ගිය CEB reforms නවතා දමයි. දූෂිත අකාර්යක්ෂම CEB ඒගොල්ලන්ගේ ක්‍රමයට 'Reform' කරනවලු.'
    https://elakiri.com/threads/jvp-වෘත...ේ-ක්‍රමයට-reform-කරනවලු.2183701/post-30296924
    ------ Post added on May 16, 2025 at 3:06 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    Net plus plus walata approval denne ne dan :P
    CEB un grid upgrade karanakam gewal wala loku system gahanna wenne ne:P

    Saturday sunday government holiday වලට factories වලට smart meter දාලා discount rate එකකට current දුන්නා නම් ප්‍රශ්නේ විසඳෙනවා නේ

    ඒවා කරන්න විදුලි මාෆියාව ඉඩ දෙන්නේ නෑ
    factory wala kohomath smart metering thiyenne
    24hrs weda karana ewa kohoath duwanawa
    anikwa current eka nikan dunnoth nm duwai, labour cost wedine e dawas walata OT denna wenawa
    ------ Post added on May 16, 2025 at 3:17 PM

    ග්‍රිඩ් එක අප්ඩේට් නොකර මොන බිජ්ජා ආවත සොලාර් ගහන්න බෑ, ඔය පීක් ටයිම් බැලන්ස් කරන්නත් ඕනි,එතකොට සෝලාර්ත් නෑ. සෝලාර් තියෙනවා කියලා ජලාශ වැහුවම වගා කරන්න බෑ. උබට ඕනි කරන්ට් බැකප් එකක් නන් ඕෆ් ග්‍රිඩ් ගහපන්. උබට ඕනි ආදායමක් නන් වෙන එකක ආයෝජනය කරපන්.
    lankawe http therenne ne meka :P
    ------ Post added on May 16, 2025 at 3:19 PM