Solar වලින් වෙච්ච දෙයක්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔන්න ඉතින් සෝලා ගහල උන වැඩේ
    රු 20000 වගේ ආව බිල රු 1000 අඩු උනා සිංහලු
    ඒසී 2 යි, වොට් 800 ස්රවර් 1 දවසෙන් පැය 20 දුවල , ටීවී 2 ඔන් එකේ තියල , ෆෑන් දෙකක් ලයිට් 10 වගේ ,CCTV සෙට් එකක් රවුටර් 4 දුවල
    හොදම දේ එක තප්පරයක් වත් කරන්ට් එක නැතුව ඉන්න සිද්ද උනේ නැති එක

    දැන් උයන්නෙත් ඉන්ෆාරෙඩ් කුකර් එකෙන් අද ඉදල ගැස් එක එහෙමම තියෙනවා හදිසියකදී ගන්න කියල
    සෙටප් එක 3KW පැනල්
    5.5 KW ඉන්වර්ටර් එකයි
    ගිය සතියේ ඉදල 15 KWH බැටරි පැක් එකයි
    උත්සාහය විධුලි බිල 0 කරන එක මගේ
    එහෙනම් ජය වේවා
    රට ඉක්මණින් යතා තත්වයට පත්වේවා

    ZT0NwS.jpg

    S9adnk.jpg

    IuKbzQ.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    3KW tiyana solar panel tika 5KW karala danna barida?
    etakota loku impact ekak ndda?
    godak ewa tiyenne 5KW system, 3KW solar panels ayi?
    පැනල වලින් කරන්නේ බැටරි චාජ් කරන එකනේ බන් .. සිස්ටම් එක 5 ද 10 ද කියන එක පැනල කපසිටි එකට වැඩක් නැ
    මම 5 KW සිස්ටම් එකක් දම්මමට හැම වෙලේම 5 KW යන්නේ නැ උපරිම යන්නේ 2 වගේ ලෝඩ් එකේදී
    බයික් එකක 100 යන්න පුළුවන් උනාට අපි හැමවෙලේම 100 යන්නේ නැනේ

    Ara kaha paata car eke thel nathuwada athulen park karala thiyenne?
    අඩේ ඔව් බන් වාහන තියෙන්නේ අපේ පොඩි එකාට විතරයි අපිට නැ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    👍👍👍👍
    කරන්ට් බිල 0 කරන්නනං බැරිවෙයි. අවම 350ක් විතර එනව...😃
    3KW tiyana solar panel tika 5KW karala danna barida?
    etakota loku impact ekak ndda?
    godak ewa tiyenne 5KW system, 3KW solar panels ayi?
    දන්න තරමින්, ඕෆ් ග්‍රිඩ් දුවන්න 3kw ඇති මචං.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    පැනල වලින් කරන්නේ බැටරි චාජ් කරන එකනේ බන් .. සිස්ටම් එක 5 ද 10 ද කියන එක පැනල කපසිටි එකට වැඩක් නැ
    මම 5 KW සිස්ටම් එකක් දම්මමට හැම වෙලේම 5 KW යන්නේ නැ උපරිම යන්නේ 2 වගේ ලෝඩ් එකේදී
    බයික් එකක 100 යන්න පුළුවන් උනාට අපි හැමවෙලේම 100 යන්නේ නැනේ

    අඩේ ඔව් බන් වාහන තියෙන්නේ අපේ පොඩි එකාට විතරයි අපිට නැ

    etakota battery capacity eka wedi karanna puluwan neda?
    battery parallel kaloth 5KWh 2k wage gahuwoth thawa inverter onida?

    👍👍👍👍

    දන්න තරමින්, ඕෆ් ග්‍රිඩ් දුවන්න 3kw ඇති මචං.

    eka tamai godak aya 3Kw solar gahanne
     
    • Like
    Reactions: B.Chat and NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔන්න ඉතින් සෝලා ගහල උන වැඩේ
    රු 20000 වගේ ආව බිල රු 1000 අඩු උනා සිංහලු
    ඒසී 2 යි, වොට් 800 ස්රවර් 1 දවසෙන් පැය 20 දුවල , ටීවී 2 ඔන් එකේ තියල , ෆෑන් දෙකක් ලයිට් 10 වගේ ,CCTV සෙට් එකක් රවුටර් 4 දුවල
    හොදම දේ එක තප්පරයක් වත් කරන්ට් එක නැතුව ඉන්න සිද්ද උනේ නැති එක

    දැන් උයන්නෙත් ඉන්ෆාරෙඩ් කුකර් එකෙන් අද ඉදල ගැස් එක එහෙමම තියෙනවා හදිසියකදී ගන්න කියල
    සෙටප් එක 3KW පැනල්
    5.5 KW ඉන්වර්ටර් එකයි
    ගිය සතියේ ඉදල 15 KWH බැටරි පැක් එකයි
    උත්සාහය විධුලි බිල 0 කරන එක මගේ
    එහෙනම් ජය වේවා
    රට ඉක්මණින් යතා තත්වයට පත්වේවා

    ZT0NwS.jpg

    S9adnk.jpg

    IuKbzQ.jpg
    matat dan tami duka ekaparama batt 2k ganna bari una eka 😑
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    matat dan tami duka ekaparama batt 2k ganna bari una eka 😑
    එකනේ සින් එක බන්
    ආයේ ලගදීම ගේන්නයි බන් එතකොට ගේමු
    දැන් කල් යන්නේ නැ එච්චර
    Setup ekata cost eka keeyak giyada? Kohenda wade kale?
    සෙටප් කලේ කීප දෙනෙක්ට කියල බන්
    ඔක්කොමට 50 වගේ කෝස්ට් එක ගියා