Solar වලින් 10% ක ලාභයක්ද එන්නේ අවුරුද්දට ? ?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    mama Fully off-grid. 2021 mata 1.7m giya 12Kw battery ekatat ekka. 40Kw home roof eheka practical naha neda? loku warehouse wala company karana project compare karala apita karanna ida nahene?
    hugak then wala nam amarui mchn. hebei api karapu then thiyanawa.. uba decent porak widihata katha karana nisa meka danne..
    simulation report ekak.

    ss1.png


    ss2.png

    ss3.png


    Oya hitahnne meke investment eka keeyak wage wei da?
     

    Attachments

    • ss1.png
      ss1.png
      32.1 KB · Views: 47
    • ss1.png
      ss1.png
      32.1 KB · Views: 43

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    E mchn oya danna bahutharayane.. mama commercial project godak ekka weda karanawa. Pissu hedila wage me tike below 500kW project clearance danawa.
    මේ ත්‍රේඩ් එක දාපු මනුසයත් මිලියනයක එකක් දාල තියෙන්නෙ. ආන්ඩුවේ ප්‍රතිපත්ති සහ සෝලා විස්වාස කරන කීප දෙනෙක් ඉන්නව.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ආයෝජනය- 1, 000,000
    කාලය -අවුරුදු -5
    කාලය අවසානයේ ලැබෙන මුදල -1,500,000
    ලාභය 1,500,000-1,000,000 =500,000

    මේ රේට්ද බන් හොයන්න පුලුවන්
    27 rate eken profit ekak ganna nam adu gane 20KW ekakwat gahanna one.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    Instalation ekata giya cost eka tax excempt neda ? companies walata (not individuals )
    2023 January 1 වෙනකන් VAT zero. දැන් එහෙම නෑ.

    Idividuals ලට අවුරුද්දට ලක්ශ 6ක් වෙනකන් tax excemption එකක් තියනව.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Solar ආදායම් මාර්ගයක් කරගන්න එපා බං
    ඇයි උබ එහම කියන්නෙ ඔය ඕනතරම් කරන උන් ඉන්නේ...????