Solar 4G CCTV

m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28
    කවුරු හරි 4G Solar CCTV පාවිච්චි කරල තියෙනවද? කියන්නකෝ විස්තර ටිකක්.

    Kawuruwath nathi gedarakata CCTV ekak set karaganna oone apita mehe indala balanna.But issue eka thiyenne trip switch eka off wenawa thundering waladi.. Mama baluwe Sola 4G CCTV ekak daaganna.

    Mata dena ganna oone eeke daala thiyenne 10000mAh battery ekak kiyala.. ee athi da?
    Solar Powered CCTV wala durability eka kohomda kiyana eka..
    Monawada eewaye thiyena issues..

    Aliexpress balapu eka
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    pehedili karanna mokadda denaganna one
    Solar for 4G and CCTV da
    Kawuruwath nathi gedarakata CCTV ekak set karaganna oone apita mehe indala balanna.But issue eka thiyenne trip switch eka off wenawa thundering waladi.. Mama baluwe Sola 4G CCTV ekak daaganna.

    Mata dena ganna oone eeke daala thiyenne 10000mAh battery ekak kiyala.. ee athi da?
    Solar Powered CCTV wala durability eka kohomda kiyana eka..
    Monawada eewaye thiyena issues..

    Aliexpress Balapu eka
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    ඉතින් බං ට්‍රිප් ස්විච් එක හදා ගනින්. ඕක වෙන්නේ අර්ත් එක හරියට නැති නිසා. අර්ත් එක තඹ රොඩ් එක ළගම තව අගල් 2 විතර අඩි 6ක යකඩයක් ගහපන්. ගහලා බෝල්ට් ඇණයක් දාපන් හිලක් විදල. අර තියන අර්ත් වයර් එකටම කෙනෙක් කරපං. ඕක හරි යනවා.
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    ඉතින් බං ට්‍රිප් ස්විච් එක හදා ගනින්. ඕක වෙන්නේ අර්ත් එක හරියට නැති නිසා. අර්ත් එක තඹ රොඩ් එක ළගම තව අගල් 2 විතර අඩි 6ක යකඩයක් ගහපන්. ගහලා බෝල්ට් ඇණයක් දාපන් හිලක් විදල. අර තියන අර්ත් වයර් එකටම කෙනෙක් කරපං. ඕක හරි යනවා.
    Mehemai ban gedara kawuruwath nathi nisaa Akunak ehema wedunoth risk ekak thiyena nisai mama me solar solution eka balanne.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    Mehemai ban gedara kawuruwath nathi nisaa Akunak ehema wedunoth risk ekak thiyena nisai mama me solar solution eka balanne.
    එහෙනම් ඩීසී බකප් එකක් ගන්න වෙන්නේ. නෝමල් ගෙවල් වලට ගහන ඒව පැය ගානක් විතරයි තියෙන්නේ. ඒවයෙ ලොස් එක වැඩි. උබ ගහන්නේ 1-3A සීසීටීවී උනාට ඉන්වර්ට එකෙන් ලොකු ඇම්පියර් ගානක් අදිනව. ඒ නිසා ලොකු ගානක් වියදම් කරන්න වෙනවා. හොදම දේ ඉන්වර්ටර් නැතුව ඩීසී වලින්ම සප්ලයි මෙන්ටේන් කරන එක