Machanla lankawe solar Air conditioners karana kattiya innawada? mama hithanne dawalta AC pawichchi karanna puluwan labama widiya meka.. danna un kiyapallako me gena..

මම හදලා දෙන්නම්..
උබට A/C කර ගන්න ඔනි රූම් එකේ සයිස් එක කොච්චරක්ද?
Total කියක් වගේ යනවද ? 10 X 10 වගේ සයිස් ......
මම හදලා දෙන්නම්..
උබට A/C කර ගන්න ඔනි රූම් එකේ සයිස් එක කොච්චරක්ද?
මචන් රූම් එකේ සිවිලිමක් ගහලද තියෙන්නේ.
නිතරම දොරවල් ඇරෙනවා වැහෙනව ද?
ඉර එලිය අතුලට එන ජනෙල් තියෙනවද?
ඔව් මචන් සිවිලිමක් ගහල තියෙන්නේ..... දොරවල් ගොඩක් වෙලාවට වහල...ඉර එලිය normal එනවා.direct එන්නේ නැහැ
මචන් සොලා පැනල් ටික සෙට් කරන්න වර්ග අඩි 200ක් විතර ඔනි වෙනවා. වහලේ ඉඩ තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ..
දවසම ඉර එලිය වැටෙනවා නම් සතයක් වත් වියදම යන්නේ නැ.
උබේ සිස්ටම් එක හැදෙන්නේ මේ විදිහට
2.5KW solar panels (15 year warranty)
inverted type air conditions unite 9000BTU .
(1 year comprehensive warranty + 5 year warranty for the Compressor)
2400W battery backup system (2 year warranty)
solar charge controller (1 year warranty)
intelligent power management controller (2 year warranty)
ඉර එලිය හොදට තියෙනවා නම් room එක cool වෙන්නේ solar panel වලින් එන කරන්ට් එකෙන්. එලිය අඩු වෙනකොට බැටරි පවර් වලට සිස්ටම් එක මාරු වෙනවා එක කරන්නේ intelligent power management controller එකෙන්. බැටරි පවර් එකත් අඩුවෙලා ගියෙත් main power එකට සිස්ටම් එක මාරු වෙනවා. ඉන්වර්ටර් ටයිප් air conditioner එකක් යුස් කරන්නේ.
Browser එකෙන් මොනිටර් කරන්න පුළුවන් Power control වෙන විදිහ සහ history එක.
මුළු සිස්ටම් එකටම ලක්ෂ 7ක් විතර යයි.

Normal A/c bill per month extra 5000/rs maximum 24 hr use
1 year cost=5000*12=60000
for 7 lks=700000/60000=11 years
සැහෙන්න හිතනවා නෙහ්.
ඔයාගේ එසි මැෂින් එක පෙර පිනට පහල උන එකක්ද?
anyway thank you for your calculation..
Normal A/c bill per month extra 5000/rs maximum 24 hr use
1 year cost=5000*12=60000
for 7 lks=700000/60000=11 years
Simple arithmetic. You can initially invest the balance of Rs 700000 (after installing a standard A/C) to offset the electricity charges too!me wade hena paadui ne ban. mechchara gaanak denne mokatada eka A/C ekak wada karanna![]()
Issara a/c wage newe dan ewa with dual inverters.Bill is around 3000rs with 24hr usage