Solar Air Conditionar

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
1000AMP nam hoyanna naa 100AMP nam Rs 37,000 dan , aurudakata vitara kalin athurugiriye thiba 24.500 kata matrix battery dan unge gawa badu nalu

1000AMP onee nam labamaba vidyada used forklift battery danna eka, 500AMP have eke :yes:

koheda ganna thiyenne, mata 2000Amp hada ganna oni
 

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මචන් සොලා පැනල් ටික සෙට් කරන්න වර්ග අඩි 200ක් විතර ඔනි වෙනවා. වහලේ ඉඩ තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ..

    දවසම ඉර එලිය වැටෙනවා නම් සතයක් වත් වියදම යන්නේ නැ.

    උබේ සිස්ටම් එක හැදෙන්නේ මේ විදිහට
    2.5KW solar panels (15 year warranty)
    inverted type air conditions unite 9000BTU .
    (1 year comprehensive warranty + 5 year warranty for the Compressor)
    2400W battery backup system (2 year warranty)
    solar charge controller (1 year warranty)
    intelligent power management controller (2 year warranty)

    ඉර එලිය හොදට තියෙනවා නම් room එක cool වෙන්නේ solar panel වලින් එන කරන්ට් එකෙන්. එලිය අඩු වෙනකොට බැටරි පවර් වලට සිස්ටම් එක මාරු වෙනවා එක කරන්නේ intelligent power management controller එකෙන්. බැටරි පවර් එකත් අඩුවෙලා ගියෙත් main power එකට සිස්ටම් එක මාරු වෙනවා. ඉන්වර්ටර් ටයිප් air conditioner එකක් යුස් කරන්නේ.

    Browser එකෙන් මොනිටර් කරන්න පුළුවන් Power control වෙන විදිහ සහ history එක.

    මුළු සිස්ටම් එකටම ලක්ෂ 7ක් විතර යයි.

    is this including the AC ?
     

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    මේකෙ ඔක්කොම කමෙන්ට් කියවන්න බැරි උනා. දන්න කෙනෙක් සමාවෙලා කියනවද, Solar Air Conditioner එකකින් රෑට (හිරු එලිය නැතිවෙලාවට) පැය 2-3ක් කරන්ට් එක නැති උනොත් AC එක දාගෙන ඉන්න පුලුවන්ද? එහෙම බැරි නම් ඒකට වෙන විසඳුමක් තියෙනවද?
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,170
    1,757
    113

    ewa athatama solar Air conditionar neme, samhara ewa normal 230v Air conditionar + off grid ( solar hybrid inverter + battery ) anith eka DC Air conditionar + off grid ( solar controller + battery )

    oka ithin mehn badu aragenath karanna buluwan, sure ekata oya dala thiyanna list eka only Air conditionar price athe