solar electricity

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    mata aranchiyak aawa, gedarata solar panel daala electricity
    bill eke adu karaganna puluwan kiyala.
    Habai ekata special meter ekak hai karanna onelu.
    Meka wena ratawala hungak janapriyayilu.
    For example, when you go on a vacation, the solar panels keep
    on generating electricity and the meter rotates to the reverse direction.
    In such a month, you might get a cheque from the electricity board
    instead of a bill.

    I heard that the SL electricity board also have pilotted this project.
    Meka gana wadipura visthara danna kenek innawanam, posts dandooo
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ade marune, math ahala thiyanawa champikaya oya gana keyawanawa
    namuth hariyatama westharayak danne ne, google karala balapan
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    iye TV eke AD ekkuth giya colombo wala koheda thiyenwa Solar ganna palce ekak kiyaa.
    Current bill eka TAX ekata witarak adu kara ganna puluwan kiyala damma.
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    2000දි ද කොහෙද බන් අපේ ස්කෝලෙට සෝලා පැනල් හයි කරේ! ලක්ෂයක් වියදම් කරන්න පුළුවන් නම් එක කාමරේකට කරන්ට් එක ගන්න පුළුවන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,766
    66,283
    113
    mchn okata solar panel hena set ekak one wahale fix karanna.warga adiyak patta ganak.1ak 1lax da koheda..ebay eketh sell karanna tiyenwa.:yes: mageth idea ekak tibuna ekak ganna balanna room ekata ac ekak eken run karanna puluwanda kiyala balanna.
     
    Last edited:

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මේකට කියන්නේ net metering solar PV system කියල. මේකෙන් වෙන්නේ සූර්ය බලයෙන් නිපදවෙලා රටේ ජාලයට සපයන විදුලිය ප්‍රමාණය ඒ නිවසට ජාලයෙන් ලබාගන්නා විදුලියෙන් අඩු කර ඉතිරියට පමණක් පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමයි. මේක හොඳයි හැබැයි විශාල මූලික පිරිවැයක් තියනවා. (ලක්ෂ 8-10 විතර). www.solatherm.lk
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    cost එක වැඩියි බන් එකයි ලංකාවේ වැඩිය භාවිතා නොවන්නේ
     

    ravendraluka1

    Member
    Sep 10, 2007
    39
    0
    0
    මම කලින් තැනකින් චෙච්ක් කරා ලංකාවේ 1W RS 450 වගේ වෙනවා දැන් නම් තවත් වැඩි ඇති
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මම දැනට ගෙදර පොඩි Solar System එකක් දාල තියනවා LED CFL 4 වැඩ කරනවා මේකේ හුගක් ඒවා මම Parts ගෙනලා හදපුවා Assemble කරපුවා මේකට තව Solar panel එකේ Watt වැඩි කලොත් Inverter Grid එකක් දාල මේකන් CEB දෙන්න පුළුවන්

    http://www.ebay.com/itm/1600-Watt-G...222?pt=LH_DefaultDomain_0&hash=item53ecbc5d66