Solar offgrid battry charging

husa

Well-known member
  • Mar 22, 2008
    1,407
    460
    83
    Tall tubular battery dala off grid ekak gahagena inna aya kawda inne? Grid charging enable karalada thiyee hama welawema?(24 hours)
    Grid charging off karala thibunama ubalage battery eka inverter eken drain wenne nadda? (solar power nathi dark dawasaka wage)
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,745
    93
    hamadaama power cut yana nisa eka dawasak grid line eka off karala thibbath battery eka 1% wath bahinne naha.
    habai inverter eke quality eka anuwa thama, samahara inverter battery eken nikan power waste karanawa.
    battery wire walata amp meter ekak thiyala balanna use nokaranakotath amp adinawada kiyala. ethakota use nokaranakota kochchara watts ganak inverter eka adinawada kiyala calculate karaganna puluwan.
     
    • Like
    Reactions: kinkon

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    inverter එකේ standby වලට battery වලින් තමයි යන්නේ

    මගේ 3kW ග්‍රිඩ් connect කරලා නෑ

    දවසකට unit .7kWh වගේ inverter එක ගන්නවා
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,663
    20,938
    113
    meka nemey da thiyenne ?



    Hde694728c2c24287a81c71054747d6eb4.jpg
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,407
    460
    83
    inverter එකේ standby වලට battery වලින් තමයි යන්නේ

    මගේ 3kW ග්‍රිඩ් connect කරලා නෑ

    දවසකට unit .7kWh වගේ inverter එක ගන්නවා
    ow ban..solar panels thama gahuwe naa..grid charding on karanne nathuwa thibunoth 36 hours withara yanakota battery eka drain wela inverter eken beep ekak enawa..sahenna power ekak e kiyanne adinawane inverter eka standby thiyaganna witharak.. batterye kata hoda na neda ehema bahina eka
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මගෙ නං ඔෆ් ග්‍ර්රිඩ් එකක් නෑ. බට් මම ඔය බැට්රි යූස් කරනවා මගෙ බැකප් සිස්ටම් එක විදිහට. ග්‍රිඩ් එකෙන් චාර්ජ් වෙන්නෙ. ප්‍රෝලින්ක් ඉන්වර්ටර් එකක් තියෙන්නෙ. ඔටෝ චේන්ජ් වෙන්නෙ කරන්ට් එක ගියාම
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,407
    460
    83
    මගෙ නං ඔෆ් ග්‍ර්රිඩ් එකක් නෑ. බට් මම ඔය බැට්රි යූස් කරනවා මගෙ බැකප් සිස්ටම් එක විදිහට. ග්‍රිඩ් එකෙන් චාර්ජ් වෙන්නෙ. ප්‍රෝලින්ක් ඉන්වර්ටර් එකක් තියෙන්නෙ. ඔටෝ චේන්ජ් වෙන්නෙ කරන්ට් එක ගියාම
    battery monawada ban? tall tubular battery da? uba 24 hours ma battery eka grid eken charge wennada set karala thiyenne? or battery eka charge unama off karala charging aye battery voltage eka adu unama on karanawada?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    5KW සිස්ටම් එකකට වොට් 50 ක් 75 අතර ගානක් ගන්නව
    එක බැටරි එකෙන් තමා ගන්නෙ
    අව්ව නැති වෙලාවල් වලට බැටරි එක ෆුල් ඩිස්චාජ් කරන්න එපා කොටසක් ඉතුරු කරල තියන්න
    නැත්නම් කැපැසටි එකට වඩා බැටරි යුස් කරන්න
     
    • Like
    Reactions: nerid_n

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    battery monawada ban? tall tubular battery da? uba 24 hours ma battery eka grid eken charge wennada set karala thiyenne? or battery eka charge unama off karala charging aye battery voltage eka adu unama on karanawada?
    Exide solar tubular battery 2කක් තියෙන්නෙ. 24/7 connect කරල තියෙන්නෙ ග්‍රිඩ් එකට. ඉන්වර්ටර් එකෙන් චාජින්, ෆ්ලෝටිං කරන්ට්, චේන්ජ් ඔ්වර් සේරම බලාගන්නව. වෙනම වයරින් එකක් යනව ඒක පාවිච්චි කරන යුටිලිටීස්වලට. ඒ්ව හැම තිස්සෙම ඉන්වර්ටර් ලයින් එකෙන් පවර් ගන්නෙ. මේන් ග්‍රිඩ් එකේ කරන්ට් තියනවෙලාවට ඉන්වර්ටර් එක මේන් ග්‍රිඩ් එකෙන් පවර් දෙනව. මේන් ග්‍රිඩ් එක පවර් නැතිනං ඔටෝ බැටරි පවර් වලට මාරු කරනව. ‌වැඩේ ක්ෂණිකව වෙනව. කරන්ට් ගියා කියල දැනෙන්නෙවත් නෑ
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    battery eka charge unata passe power disconnect karanna mokada standby current ekak yanwa ekata mage inverter ekak 30w wage gatta full unata passe
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    5KW සිස්ටම් එකකට වොට් 50 ක් 75 අතර ගානක් ගන්නව
    එක බැටරි එකෙන් තමා ගන්නෙ
    අව්ව නැති වෙලාවල් වලට බැටරි එක ෆුල් ඩිස්චාජ් කරන්න එපා කොටසක් ඉතුරු කරල තියන්න
    නැත්නම් කැපැසටි එකට වඩා බැටරි යුස් කරන්න
    This is a wise advise...