Solar panel system for infrared cooker

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    meke post wala vidiyata kaloth OP ta battery masen maseta maru karanna wenawa

    oyata hondama option eka
    lifepo4 48V battery system with 5KW inverter + 3~4Kw solar panel ( honda bands, not FB garbage otherwise you will facing to endless problems )

    solar karayo minisunwa andala me tike automobile battery dala system gahanwa paw ithin minssu therenakota too late
    hoda brand monada thiyenne panel?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    මම ගිය සතියෙ ගත්තෙ පැනල් 4ක් 545W Canadian, එක පැනල් එකක් 88ක්. හයි කරන්න කෑලි ටික ගන්න ගියා 48ක්, හයිකරන එකාට 16ක් දුන්න. ඉන්වර්ටර් එක එනකල් බලාගෙන ඉන්නව වයරිං එක කරල
     
    • Like
    Reactions: Prabasha

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    solar power ganna yana cost eken 10-20 years withara current bill eka pay karanna puluwan.
    aye mehe power cut nathuwa thiyenne na wena solution ekak hoyaganna eka thama hoda migrate wenne naththan
    api wage watila inna ratawal gana baluwoth therei issarahata mokada wenna yanne kiyala ewage aurudu ganak thisse power cut digatama
    https://elakiri.com/threads/next-lebanon-sri-lanka.2043301/

    මම ගිය සතියෙ ගත්තෙ පැනල් 4ක් 545W Canadian, එක පැනල් එකක් 88ක්. හයි කරන්න කෑලි ටික ගන්න ගියා 48ක්, හයිකරන එකාට 16ක් දුන්න. ඉන්වර්ටර් එක එනකල් බලාගෙන ඉන්නව වයරිං එක කරල
    inverter kohenda gaththe?
    ------ Post added on May 20, 2022 at 11:26 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    aye mehe power cut nathuwa thiyenne na wena solution ekak hoyaganna eka thama hoda migrate wenne naththan
    api wage watila inna ratawal gana baluwoth therei issarahata mokada wenna yanne kiyala ewage aurudu ganak thisse power cut digatama
    https://elakiri.com/threads/next-lebanon-sri-lanka.2043301/

    inverter kohenda gaththe?
    ------ Post added on May 20, 2022 at 11:26 PM
    මෙන්න මට දැනට ගිය වියදම් ටික මෙතැන ඉන්වර්ටර් එකට ගෙවපු ගාන තාම දැම්මෙ නෑ. ඉන්වර්ටර් එක අලි එකෙන් ගත්තෙ Growatt SPF5000ES 5Kw එකක්. $840ක් ගියා ෂිපිං වලටත් එක්ක. ඊට පස්සෙ බැට්රි එක ගන්න ඕන තාම බඩු හොයාගත්තෙ නෑ ඇඩ්මින් සර්විස් එක ආයිත් වැඩ කරොත් ඒකෙන් ගන්නව
    Screenshot 2022-05-20 235849.png
     
    • Like
    Reactions: geethq