20KW Solar system

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,213
    17,661
    113
    inverter eka 27Kw thiyanawa, panels overload kare na

    den 27 ta adu wenawa kiyana eka sure ma da?
    ehenam wade karana eka padui kiyala baluwe
    Clearance aran da thiyenne? July 1st walata kalin clearance walata dala nam 37 secured. Nettam 27
     
    • Like
    Reactions: Esh95

    Esh95

    Well-known member
  • Aug 16, 2021
    526
    287
    63
    Sri Lanka
    Clearance aran da thiyenne? July 1st walata kalin clearance walata dala nam 37 secured. Nettam 27
    na mchn. aluthen daana inne. issrahata wadi weida gewana gaana

    Bro m2 kochara onada roof eka?
    pannel 40 k wage daana ppuluwn. m2 walain nm dnne na
    ------ Post added on Aug 15, 2024 at 10:28 PM

    මම මේකට Excel එකක් හැදුව FD එකක් & සෝල කම්පෙයා කරන්න. ගොඩක් දේවල් Consider කරල හැදුවෙ. අවුරුද්දක් පවා වෙන Panel degradation එකත් සළකල. උඹේ Parameters ටික ලැබුනොත් හදල බලල එවන්නම්.

    ඒකට Input කරන්න ඕන, සෝල ගහන්න දාන කැපිටල් එක, මාසෙකට ලැබෙන ඇවරේජ් ආදායම, යුනිට් එකකට ලැබෙන ගාන, FD දැම්මොත් පොලී අනුපාතය
    25 lks,
    2300*27 =62 wage
    8% neda fd
    mn fd ekk dala card ekk aran pay krnna hithan inne 48 month 0% interst
    ------ Post added on Aug 15, 2024 at 10:29 PM
     
    • Love
    Reactions: Tricle_Buwa

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    na mchn. aluthen daana inne. issrahata wadi weida gewana gaana

    pannel 40 k wage daana ppuluwn. m2 walain nm dnne na
    ------ Post added on Aug 15, 2024 at 10:28 PM

    25 lks,
    2300*27 =62 wage
    8% neda fd
    mn fd ekk dala card ekk aran pay krnna hithan inne 48 month 0% interst
    ------ Post added on Aug 15, 2024 at 10:29 PM
    image.png

    මේ අවුරුද්දකට 20,000ක් Solar panel system එක maintenance වලටත් දාල. උඹට 4 වෙනි අවුරුද්දෙ සල්ලි කීයක් හරි අතට ගන්න පුලුවන්. එතකල් කීයක්වත් අතට එන්නෙ නෑ. අවුරුදු 10ක් අවසානයේ FD එකට වඩා ලක්ෂ 21ක වගේ ලාබයක් තියෙනව.
    පැනල් වැඩි කරල 2300ට වඩා යුනිට් හදාගන්න පුලුවන් උනොත් තව ලාබයි.
    හැබැයි මේකෙදි උඹට සෝල එකෙන් අතට එන සල්ලි තියාගන්න බෑ. ඒක අවුරුද්ද අවසානයේ FD එකක් හෝ මනී මාකට් අකවුන්ට් එකකට හරි ඉන්වෙස්ට් කරන්න ඕන. ඒ කියන්නෙ FD එකෙන්වත් සෝල එකෙන්වත් අවු 10 යනකල් සල්ලි කීයක්වත් අතට ගන්නෙ නෑ කියල උපකල්පනය කරල මේක හදල තියෙන්නෙ. තේරුනාද?
     
    thanks macho
     
    e kiynne solar walin loku laabayak na neda wage?