20KW Solar system

Don Appu

Junior member
  • Feb 3, 2017
    70
    39
    18
    SL
    mn 20KW solar system ekk gahanna kiyla htithagena inne. dan unit ekkta Rs 27 k gewana nisa issahata solar system price adu weida? December kittu weddi
    Solar system price eka adu wennath puluwan wadi wennath puluwan machan...mokada eka godak welavata local condition ekka depend wenne na global market changes ekka thama wenas wenne....dan me dawas wala china wala freight handling issue ekak thiyena nisa sea freight charges rising....e kiyanne mehe gaana wadi wenna puluwan next month wage idala...eka kiyanna ba hariyata....e monawa unath lankawe yana trends wala widiyata prices adu wei kiyala nam kiyanna baha....e mona unath solar ekak gahanna 27/- k hambunath eketh ROI eka hadala balanna...hoda return ekak thiyenawa...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,628
    113
    සම්පුර්ණයෙන් ම investment purpose ද මචං? එහෙම නෑ නම් Kwh කීයක වගේ බිලක් තියනවද zero කරගන්න?
     
    • Like
    Reactions: Esh95

    Esh95

    Well-known member
  • Aug 16, 2021
    525
    286
    63
    Sri Lanka
    investment purpose bro. net ++

    FD walata wada?
    ------ Post added on Aug 15, 2024 at 3:45 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    මම මේකට Excel එකක් හැදුව FD එකක් & සෝල කම්පෙයා කරන්න. ගොඩක් දේවල් Consider කරල හැදුවෙ. අවුරුද්දක් පවා වෙන Panel degradation එකත් සළකල. උඹේ Parameters ටික ලැබුනොත් හදල බලල එවන්නම්.

    ඒකට Input කරන්න ඕන, සෝල ගහන්න දාන කැපිටල් එක, මාසෙකට ලැබෙන ඇවරේජ් ආදායම, යුනිට් එකකට ලැබෙන ගාන, FD දැම්මොත් පොලී අනුපාතය
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ
    මම මේකට Excel එකක් හැදුව FD එකක් & සෝල කම්පෙයා කරන්න. ගොඩක් දේවල් Consider කරල හැදුවෙ. අවුරුද්දක් පවා වෙන Panel degradation එකත් සළකල. උඹේ Parameters ටික ලැබුනොත් හදල බලල එවන්නම්.

    ඒකට Input කරන්න ඕන, සෝල ගහන්න දාන කැපිටල් එක, මාසෙකට ලැබෙන ඇවරේජ් ආදායම, යුනිට් එකකට ලැබෙන ගාන, FD දැම්මොත් පොලී අනුපාතය
    Excel එක මෙතැන දාපන්කෝ බන්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    Excel එක මෙතැන දාපන්කෝ බන්
    hitapan danna

    Excel එක මෙතැන දාපන්කෝ බන්
    https://file.io/NzHx5JUNzGWw
    මෙන්න බඩු.

    @Tricle_Buwa Brother ඔයාටත් දාන්න හිටියෙ මේක අමතක උනා. බලල කියන්න
    ------ Post added on Aug 15, 2024 at 4:22 PM

    image.png

    මෙන්න මම ගහපු සිස්ටම් එකේ Comparison එක. මම 37ට ගැහුවෙ. ඒ නිසා ලොකු වෙනසක් තියෙනව FD එක්ක. සෑහෙන ලාබයි
    ------ Post added on Aug 15, 2024 at 4:26 PM

    ආහ් ෆයිල් එක ඩිලීට් වෙලා වගේ. මට හරියට ෆයිල් අප්ලෝඩ් කරන්න පුලුවන් එකක් දීපං මම ආයිත් දාන්න
    ------ Post added on Aug 15, 2024 at 4:31 PM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    FD ekaka danawata wada godak hodai. Rate eka 27 unath wasie. 3 phase one connection eka 20 kW gahanna
     
    • Like
    Reactions: Esh95

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Kalin approved systems walata nam 37 denawa thamat.
    math 20KW ekak gahanna inne, but 27 unot nam gahanne na, compny eken ahuwa 27ta adu unot un additional panels dala dennam gahanawa da kiyala.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,628
    113
    Kalin approved systems walata nam 37 denawa thamat.
    math 20KW ekak gahanna inne, but 27 unot nam gahanne na, compny eken ahuwa 27ta adu unot un additional panels dala dennam gahanawa da kiyala.
    addition panels dala nam wedak nene da.. already overload karala neneme da qoute kale?
     
    • Like
    Reactions: Esh95