aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    මට වෙලාවකට හිතෙනවා කාලෙකට කලින් මේකේ හිටපු HenryL කියන ඇටෙන්ශන් සීකර් මූමද කියලා.
    බුවා අවුඩි කාර් එකක් පෙන්නන්න ඇවිල්ලා ඇරගත්ත මගෙන් හොඳට :LOL: එදා ඉඳන් පේන්න නෑ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    බුවා අවුඩි කාර් එකක් පෙන්නන්න ඇවිල්ලා ඇරගත්ත මගෙන් හොඳට :LOL: එදා ඉඳන් පේන්න නෑ.
    🙃🙃🙃 emios කියන්නෙ උගේ වෙන අවතාරයක්ද මංද බං 😁😁
     
    • Like
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    🙃🙃🙃 emios කියන්නෙ උගේ වෙන අවතාරයක්ද මංද බං 😁😁
    මට මතකයි මේකා ත්‍රෙඩ් එකක් දාල උගේ ෆේක් ගැන කන්ෆෙශන් එකක් කලා. Rage Guy කියල හිටියෙ මූ තමා.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මේක මූ තමයි සෙල් කරල තියෙන්නෙ අද රෙකෝඩ්ස් අප්ඩේට් වෙලා. එළ බන්. මගේ කරුමෙට ගහන ගහන එක අරන්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    මේක මූ තමයි සෙල් කරල තියෙන්නෙ අද රෙකෝඩ්ස් අප්ඩේට් වෙලා. එළ බන්. මගේ කරුමෙට ගහන ගහන එක අරන්.
    ane ban.. kawru wikunuwath record update wenawane. :lol: emios time waste karanna baha kiyala question walata reply nokara maru wena ekenma boruwa threnne nadda.. :lol: