solidwork simulation ට්‍රේනින් එකක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද ?
ඔන්ලය්න් වැඩේ කරන්න තියෙන්නෙ..
එහෙම පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට පීම් එකක් දාන්න
ඉන්වොය්ස් එකත් ඕන.
අමතර ගානක් අතට එන වැඩක්
මේ සීන් එක හොදට දන්නක් කෙනෙක් වෙන්න ඕන..
කඩ්ඩෙන් වැඩේ කරන්න තියෙන්නෙ....
මගෙ එක ඔපිස් එකක ස්ටාෆ් එකෙ දෙන්නෙක් ට්‍රේන් කරන්න තියෙන්නෙ... උන් සීන් එක දන්නව, සිමියුලේශන් තමය් ඕන