solidwork simulation

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    solidwork simulation ට්‍රේනින් එකක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද ?

    ඔන්ලය්න් වැඩේ කරන්න තියෙන්නෙ..

    එහෙම පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට පීම් එකක් දාන්න

    ඉන්වොය්ස් එකත් ඕන.

    අමතර ගානක් අතට එන වැඩක්

    මේ සීන් එක හොදට දන්නක් කෙනෙක් වෙන්න ඕන..

    කඩ්ඩෙන් වැඩේ කරන්න තියෙන්නෙ....

    මගෙ එක ඔපිස් එකක ස්ටාෆ් එකෙ දෙන්නෙක් ට්‍රේන් කරන්න තියෙන්නෙ... උන් සීන් එක දන්නව, සිමියුලේශන් තමය් ඕන
     
    kingzz

    Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    mehemai machan podi podi weda tikak karanna puluwan mechanical drawing adinna nam puluwan simulation part eka karanna be,crack walin .ehema aualak thiyanawa
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mehemai machan podi podi weda tikak karanna puluwan mechanical drawing adinna nam puluwan simulation part eka karanna be,crack walin .ehema aualak thiyanawa

    මචන් ඔරිජිනල් ලසන්ස් තියෙනව... 2ක් කම්පැනි එකකට ගත්තෙ
    ඔයාට ඕන නම් මන් ගාව ක්‍රැක් එකත් තියෙනව ඔක්කොම ටික ඇක්ටිව් වෙන... වැඩ කරන්නත් පුලුවන් සිමියුලේශන්... ඕන නම් කියන්න දෙන්නම්....
     
    Cad CAM Lanka

    Member
    Mar 19, 2018
    8
    2
    0
    solidworks 3D, simulation, electric or plastic ඕනේ ට්‍රේනින් එකක් ගන්න මාව contact කරන්න. අපි තමා solidworks ලාගේ එකම authorised Re-Seller and training partner Dassault System ලාගේ.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    solidworks 3D, simulation, electric or plastic ඕනේ ට්‍රේනින් එකක් ගන්න මාව contact කරන්න. අපි තමා solidworks ලාගේ එකම authorised Re-Seller and training partner Dassault System ලාගේ.

    munge gini ganan...
    acme neda me ...