Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Solo Ads Subject - Make Little eMoney Income -Part II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි යමු එහෙනම් ඊලඟ පියවරවල් වලට.

4. Solo Ads Campaign එක නිවැරදිව කරන පියවර 6

Step I - Find Buyers - ගැනුම්කරුවන් සොයා ගැනීම.

Solo Ads Broker කෙනෙක් වශයෙන් ඔයාගේ පලවෙනි පියවර විදියට කල යුත්තේ buyer ලාව හොයාගන්න එක.

ඔයාට පුලුවන් මේ ත්‍රෙඩ් එකේ අගට දෙන සියලුම Skype groups වලට සහ Face Book Groups වලට සම්බන්ධ වෙලා අනිත් අය වගේම offers post කරන්න.

ඒ වගේම ඒ සේරම documents attachment විදියටයි දෙන්නේ download කරගන්න.

හේතුව මට අවශ්‍ය නැහැ එලකිරි නොවන කෙනෙක්ට ඒ දේවල් ලබාදෙන්න.

පිට කෙනෙක්ට ඒවා අවශ්‍යම නම් එලකිරි එකේ register වෙන්නම වෙනවා.

හොදයි. අලුත්ම solo ad broker කෙනෙක් විදියට ඔයාට මුලදී මහන්සි වෙන්නම වෙනවා, මේ marketplace එක ඇතුලේ ඔයාගේ විශ්වාසය ගොඩ නගාගෙන තව තවත් Testimonials එකතු කරගන්න.

ඔයාට මේක කරන්න නම් මුලදී ඔයාගේ උපරිම කැපවීම යොදවලා, මුලදී ලොකු profit වලට යන්න බැහැ.

පොඩි පොඩි profit එකක් ලැබෙන විදියට වැඩ කරලා දෙන්න.

හේතුව අපිට වටින්නේ අපේ client අපිට ලබාදෙන testimonial එක විතරයි.

කිසිම කෙනෙක් මුලදී ලෑස්ති වෙන එකක් නැහැ newbie කෙනෙක්ගෙන් එක click එකකට $0.80ක් දීලා අරගන්න.

මොකද ඔයා කලින් කරපු වැඩ මොනවාත්ම නැති නිසා.

අන්න ඒ නිසාම මම මුලින් කිවුවා වගේ එක click එකක් sell කරන්න $0.35ක්, $0.40කට වගේ.

මේවායින් profit ඕනම නැහැ යාලුවනේ මුලදී.

ඔයා මුලදී කරන්න ඕන වියදම = අදායම කියන method එකට වැඩ කරන එක.

මම කියන දේ තේරෙන්න ඇතිනේ ඒ ඇයි කියලා.

මේ තියෙන්නේ ඒ වගේ Skype group වල sample කීපයක්..

මම හිතනවා දැන් ඔයාට තේරෙනවා ඇති කියලා කොහොමද offer එකක් post කරන්නේ කියන එක.

මේ පොඩි Skype conversation එකක් ඔයාලාට order එකක් ආවට පස්සෙ ඒක handle කරන විදිය.

Step II - Get Paid - කාර්යය සඳහා මුදල් ලබාගැනීම.

හොඳයි. විනාඩි 5ක් වගේ කාලයක් ගත වෙන මේ වැඩේට අදායම විදියට ලැබුනා ඉහත උදාහරණයේදී $200ක මුදලක්. හිතන්න.

අපිට මේ resell option එක මග ඇරලා යන්න තිබුනා අපි ලගත් හොද ලිස්ට් එකක් තිබුනානම් clicks convert කරන්න පුලුවන් වෙන.

එහෙම වුනානම් තව දුරටත් profit එක වැඩි වෙන එකයි වෙන්නේ.

ඔයාට මුදල් ලැබුනාට පස්සේ අපි යන්නේ ඊලග පියවරට.

Step III - Find a Seller - විකුණුම්කරුවන්ව හොයාගැනීම.

මේක තමයි clicks reselling කරද්දී තියන අතිශය වැදගත්ම Step එක. මේක නිවැරැදිව කලේ නැති වුනොත් වැඩේ අවසන් වෙද්දී පාඩු විදිනවට වඩා අන්ත දෙයක් වන Bad reviews ලැබෙන්න පුලුවන්. එහෙම උනොත් ඒක ඔයාගේ solo ads future එකට හොද නැහැ.

ඒ නිසා හොඳ click seller කෙනෙක් හොයාගෙන ඔයාගේ වැඩේ බාර කරන එක අත්‍යවශ්‍යම කරුණක් වෙනවා.

ඒ වගේ හොඳ sellers කෙනෙක් හොයාගෙන වැඩේ බාර දුන්නාම ආයේ පාරේ පස්සෙ යන්න ඕන නැහැ.

මොකද ඒ තරම් හොදට එවැනි sellersලා කටයුතු කරනලා දෙනවා.

මම සඳහන් කරන්නම් පොඩි උපදෙස් ටිකක් එහෙම නරක විදියට වරද්ද ගන්නේ නැතුව කොහොමද මේක කරන්නේ කියලා.

1. clicks reseller කෙනෙක්ව තොරගනිද්දී කවදාවත් අලුත් seller කෙනෙක්ගෙන්, කිසිම testimonial එකක්, review එකක් ලැබිලා නැති කෙනෙක්ගෙන් අරගන්න එපා.!

2. අඩුම වශයෙන් හොඳ reviews 5 - 10 ත් අතර ලැබිලා තියන සහ industry leader කෙනෙක්ගෙන් review එකක් ලැබිලා තියන vendor කෙනෙක්ව තෝරගන්න. මේ industry leadersලා කවුද කියන එක ඔයාට වැටහේවි, මම අන්තිමට දීලා තියන Face Book groups වලට join වුනාට පස්සේ.

3. හැමවෙලාවකම අවධානය රඳවන්න අනිත් buyers ලාගේ conversions වලටත්.

4. හැම වෙලාවකම ඔයාගේ conversions සහ sales track කරන්න.

5. හැම වෙලාවකම දිනපතාම ඔයාගේ සියලුම solo ads මිලදී ගැනීම්, විකිණීම් පිලිබඳ තොරතුරු සියල්ල ගොනු කරන්න excel sheet එකකට.

එමගින් ඔයාට දැනගන්න ලේසි වේවි මොන මොන vendor ගෙන්ද ඔයාට හොදම conversion එක ලැබුනේ, සහ වැඩිපුරත් එක්ක සපයන අය කවුද කියන එක.

Step IV - Deliver the Clicks, Reports - Clicks සැපයීම සහ reports එකතු කර ගැනීම

ඔයා විසින් vendor කෙනෙක්ට clicks deliver කලාට පස්සේ, ඔහුට යවන්න මේ වගේ report එකක්. හේතුව තමයි එතකොට client ට තේරුම් යනවා ඔයාගේ තියන විනිවිද භාවය සහ ඔහුට එය පැහැදිලිව තේරුම් ගන්න ඒක ලොකු පිටිවහලක් වෙනවා.

මෙන්න මේ විදියට ඒක දන්වලා යවන්න පුලුවන්.

Step V - Ask for Testimonials - කාර්යය සාධන වාර්තාවක් ඉල්ලීම

මුලිනුත් කිවුවා වගේ මේක තමයි වැදගත්ම දේ.

හොද testimonials කීපයක් එකතු කරගන්නම ඕන ඉදිරියේදී ඔයා තව තවත් සාර්ථක වෙන්න නම්.

ඉහත දීලා තියන සාම්පල් letter එක දැක්කානම් ඒකේ අවසානයට දාලා තියනවා testimonial එකක් ඉල්ලන විදිය.

මතක තියාගන්න.

Testimonials are Key to Success!

ඔයාට වැඩිපුර Testimonials ලැබෙන තරමටම ඔයාගේ business වැඩි වෙනවා.

ඇත්තටම සමහර මිනිස්සු මේ වැඩේ කරගත්තාට පස්සේ testimonial එකක් දෙන්නා ටිකක් අදි මදි කරනවා, කම්මැලි කරනවා.

අන්න එ වගේ අය පස්සේ දවස් දෙකක් තුනක් follow කරලාම ඔවුන්ව දැනුවත් කරන්න මේ testimonial එක ලබාදීම ඔයාට ගොඩාක් වටින වග. ඒකට සහයෝගය දෙන්න පුලුවන්ද කියන එක අහන්න.

ඒ වගේම ඔයාගේ testimonial එක සඳහන් කරන්න අවශ්‍ය තැන අඩංගු වන ලින්ක් එක විශේෂයෙන්ම සඳහන් කරලා දෙන්නා ඔවුන්ට.

ඇත්ත වශයෙන්ම testimonial එකක් FB group එකක පල කරවා ගන්න එක ලොකුම ආයෝජනයක් වේවි ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට. මොකද face book කියන්නේ හොඳ ප්රචාරක මාධ්‍යයක් වීම නිසාවෙන්ම.

Step VI - Post / Sales Process - පෝස්ට් සහ සේල්ස් ක්‍රියාවලිය

ඔයා විසින් clicks deliver කලාට පස්සේ ඒ ගැන report එක යවන්න ඕන client වෙත සහ Testimonial එකක් ඉල්ලන්නම ඕන.

ඇත්තටම හොද testimonial කීපයක් එක දිගට ලැබෙන කොට ඔයාගේ business කාන්දමකට අහු වුනා වගේ වැඩි වෙන්න පටන් ගන්නවා. ඉහත තියන diagram එකේ තියෙන්නේ මේ වැඩේ සිද්ද වෙන proses එක.

සරලයි.

නමුත් මහන්සි වෙන්න ඕන මේ වැඩේට.

මහන්සි වෙලා හොඳ testimonials කීපයක් ගොඩ දාගත්තාම ආයේ ඉතින් දවසට විනාඩි 45ක් 50ක් වැය කරලා කිසිම ගැටලුවක් නැතුව $75කට වඩා හොයන්න පුලුවන් බව මා දන්නවා.

හොදයි. මෙතනින් එහාට ඕන කරන සියලුම දෑ පහත attachment වල අඩංගු වෙනවා.

ඒක attachment විදියට දෙන්නේ සහ Zip Password දීලා Secure කරලා තියෙන්නේ එලකිරි membersලාට විතරක් එය ලැබිය යුතු නිසා.

Download කරගන්න පහලින්.

Password අවශ්‍ය අය විතරක් PM එකක් දාන්න.

දෙන්නම් එයාලට.

ඒකේ අන්තර්ගත වෙනවා solo ads සම්බන්ධ..

Secret Skype Groups

Face Book Groups

The Best Solo Ads Vendors

ඒ වගේම bonus විදියට..

From Reselling To Selling $10,000 Worth of Clicks

කියන guide එකත් ලබාදෙනවා.

බොහෝම ස්තූතියි හැමෝටම.!

ඇත්තටම මේක සිංහලෙන් type කරන්න ගත වෙන වෙලාව මට වෙන දේකට යොදෙවුවා නම් තව $80ක් $90ක් හොයන්න පුලුවන්.

ඒත් මේ දේවල් කියලා දාන්නේ කවුරුහරි වැඩක් ගනීවි කියලා හිතලා.

ඒ වගේම මේ කියපු සම්පූර්ණ solo ads method එක ඔයාට fiverr වල Gig එකක් විදියට run කරවන්නත් පුලුවන් ටිකක් මොලේ කල්පනා කලොත්.

[QUOTE="Tharuroxforjustice, post: 21596014, member: 560898"] [CENTER][CENTER][SIZE=4]අපි යමු එහෙනම් ඊලඟ පියවරවල් වලට.[/SIZE] [B][SIZE=4][COLOR=Red]4. Solo Ads Campaign එක නිවැරදිව කරන පියවර 6[/COLOR][/SIZE][/B] ;) [B][SIZE=4][COLOR=Blue]Step I - Find Buyers - ගැනුම්කරුවන් සොයා ගැනීම.:)[/COLOR][/SIZE][/B] [SIZE=4]Solo Ads Broker කෙනෙක් වශයෙන් ඔයාගේ පලවෙනි පියවර විදියට කල යුත්තේ buyer ලාව හොයාගන්න එක. [/SIZE] [SIZE=4]ඔයාට පුලුවන් මේ ත්‍රෙඩ් එකේ අගට දෙන සියලුම Skype groups වලට සහ Face Book Groups වලට සම්බන්ධ වෙලා අනිත් අය වගේම offers post කරන්න.[/SIZE] [SIZE=4]ඒ වගේම ඒ සේරම documents attachment විදියටයි දෙන්නේ download කරගන්න. [/SIZE] [SIZE=4]හේතුව මට අවශ්‍ය නැහැ එලකිරි නොවන කෙනෙක්ට ඒ දේවල් ලබාදෙන්න. [/SIZE]:cool: [SIZE=4]පිට කෙනෙක්ට ඒවා අවශ්‍යම නම් එලකිරි එකේ register වෙන්නම වෙනවා. [/SIZE] [SIZE=4]හොදයි. අලුත්ම solo ad broker කෙනෙක් විදියට ඔයාට මුලදී මහන්සි වෙන්නම වෙනවා, මේ marketplace එක ඇතුලේ ඔයාගේ විශ්වාසය ගොඩ නගාගෙන තව තවත් Testimonials එකතු කරගන්න.[/SIZE] [SIZE=4]ඔයාට මේක කරන්න නම් මුලදී ඔයාගේ උපරිම කැපවීම යොදවලා, මුලදී ලොකු profit වලට යන්න බැහැ. [/SIZE]:yes: [SIZE=4]පොඩි පොඩි profit එකක් ලැබෙන විදියට වැඩ කරලා දෙන්න. හේතුව අපිට වටින්නේ අපේ client අපිට ලබාදෙන testimonial එක විතරයි.[/SIZE]:yes:;) [SIZE=4]කිසිම කෙනෙක් මුලදී ලෑස්ති වෙන එකක් නැහැ newbie කෙනෙක්ගෙන් එක click එකකට $0.80ක් දීලා අරගන්න. [/SIZE] [SIZE=4]මොකද ඔයා කලින් කරපු වැඩ මොනවාත්ම නැති නිසා. [/SIZE][SIZE=4]අන්න ඒ නිසාම මම මුලින් කිවුවා වගේ එක click එකක් sell කරන්න $0.35ක්, $0.40කට වගේ. මේවායින් profit ඕනම නැහැ යාලුවනේ මුලදී.[/SIZE]:yes: [SIZE=4]ඔයා මුලදී කරන්න ඕන වියදම = අදායම කියන method එකට වැඩ කරන එක. මම කියන දේ තේරෙන්න ඇතිනේ ඒ ඇයි කියලා.[/SIZE]:cool: [SIZE=4]මේ තියෙන්නේ ඒ වගේ Skype group වල sample කීපයක්..[/SIZE] [SIZE=4][IMG]https://s30.postimg.org/tudjv5h29/1.png[/IMG] [IMG]https://s30.postimg.org/ok8l3uwtd/2.png[/IMG] [/SIZE] [SIZE=4]මම හිතනවා දැන් ඔයාට තේරෙනවා ඇති කියලා කොහොමද offer එකක් post කරන්නේ කියන එක.[/SIZE] [SIZE=4]මේ පොඩි Skype conversation එකක් ඔයාලාට order එකක් ආවට පස්සෙ ඒක handle කරන විදිය.[/SIZE] [IMG]https://s30.postimg.org/kcdsv3vdt/3.png[/IMG] [IMG]https://s30.postimg.org/42nms7kpt/4.png[/IMG] [B][SIZE=4][COLOR=Blue]Step II - Get Paid - කාර්යය සඳහා මුදල් ලබාගැනීම.:)[/COLOR][/SIZE][/B] [SIZE=4]හොඳයි. විනාඩි 5ක් වගේ කාලයක් ගත වෙන මේ වැඩේට අදායම විදියට ලැබුනා ඉහත උදාහරණයේදී $200ක මුදලක්. හිතන්න. අපිට මේ resell option එක මග ඇරලා යන්න තිබුනා අපි ලගත් හොද ලිස්ට් එකක් තිබුනානම් clicks convert කරන්න පුලුවන් වෙන. එහෙම වුනානම් තව දුරටත් profit එක වැඩි වෙන එකයි වෙන්නේ.[/SIZE] [SIZE=4]ඔයාට මුදල් ලැබුනාට පස්සේ අපි යන්නේ ඊලග පියවරට.:cool: [/SIZE] [B][SIZE=4][COLOR=Blue]Step III - Find a Seller - විකුණුම්කරුවන්ව හොයාගැනීම.:)[/COLOR][/SIZE][/B] [SIZE=4]මේක තමයි clicks reselling කරද්දී තියන අතිශය වැදගත්ම Step එක. මේක නිවැරැදිව කලේ නැති වුනොත් වැඩේ අවසන් වෙද්දී පාඩු විදිනවට වඩා අන්ත දෙයක් වන Bad reviews ලැබෙන්න පුලුවන්. එහෙම උනොත් ඒක ඔයාගේ solo ads future එකට හොද නැහැ. ඒ නිසා හොඳ click seller කෙනෙක් හොයාගෙන ඔයාගේ වැඩේ බාර කරන එක අත්‍යවශ්‍යම කරුණක් වෙනවා. ඒ වගේ හොඳ sellers කෙනෙක් හොයාගෙන වැඩේ බාර දුන්නාම ආයේ පාරේ පස්සෙ යන්න ඕන නැහැ. මොකද ඒ තරම් හොදට එවැනි sellersලා කටයුතු කරනලා දෙනවා. මම සඳහන් කරන්නම් පොඩි උපදෙස් ටිකක් එහෙම නරක විදියට වරද්ද ගන්නේ නැතුව කොහොමද මේක කරන්නේ කියලා. 1. clicks reseller කෙනෙක්ව තොරගනිද්දී කවදාවත් අලුත් seller කෙනෙක්ගෙන්, කිසිම testimonial එකක්, review එකක් ලැබිලා නැති කෙනෙක්ගෙන් අරගන්න එපා.! 2. අඩුම වශයෙන් හොඳ reviews 5 - 10 ත් අතර ලැබිලා තියන සහ industry leader කෙනෙක්ගෙන් review එකක් ලැබිලා තියන vendor කෙනෙක්ව තෝරගන්න. මේ industry leadersලා කවුද කියන එක ඔයාට වැටහේවි, මම අන්තිමට දීලා තියන Face Book groups වලට join වුනාට පස්සේ. 3. හැමවෙලාවකම අවධානය රඳවන්න අනිත් buyers ලාගේ conversions වලටත්. 4. හැම වෙලාවකම ඔයාගේ conversions සහ sales track කරන්න. 5. හැම වෙලාවකම දිනපතාම ඔයාගේ සියලුම solo ads මිලදී ගැනීම්, විකිණීම් පිලිබඳ තොරතුරු සියල්ල ගොනු කරන්න excel sheet එකකට. එමගින් ඔයාට දැනගන්න ලේසි වේවි මොන මොන vendor ගෙන්ද ඔයාට හොදම conversion එක ලැබුනේ, සහ වැඩිපුරත් එක්ක සපයන අය කවුද කියන එක. [/SIZE] [SIZE=4][B][SIZE=4][COLOR=Blue]Step IV - Deliver the Clicks, Reports - Clicks සැපයීම සහ reports එකතු කර ගැනීම :)[/COLOR][/SIZE][/B] ඔයා විසින් vendor කෙනෙක්ට clicks deliver කලාට පස්සේ, ඔහුට යවන්න මේ වගේ report එකක්. හේතුව තමයි එතකොට client ට තේරුම් යනවා ඔයාගේ තියන විනිවිද භාවය සහ ඔහුට එය පැහැදිලිව තේරුම් ගන්න ඒක ලොකු පිටිවහලක් වෙනවා. [IMG]https://s10.postimg.org/m91slqu21/5.png[/IMG] මෙන්න මේ විදියට ඒක දන්වලා යවන්න පුලුවන්.;) [IMG]https://s10.postimg.org/z1pwlo5nt/6.png[/IMG] [/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4][COLOR=Blue][B]Step V - Ask for Testimonials - කාර්යය සාධන වාර්තාවක් ඉල්ලීම :) [/B] [COLOR=Black]මුලිනුත් කිවුවා වගේ මේක තමයි වැදගත්ම දේ. හොද testimonials කීපයක් එකතු කරගන්නම ඕන ඉදිරියේදී ඔයා තව තවත් සාර්ථක වෙන්න නම්. ඉහත දීලා තියන සාම්පල් letter එක දැක්කානම් ඒකේ අවසානයට දාලා තියනවා testimonial එකක් ඉල්ලන විදිය. මතක තියාගන්න. [B]Testimonials are Key to Success! :love:[/B] ඔයාට වැඩිපුර Testimonials ලැබෙන තරමටම ඔයාගේ business වැඩි වෙනවා.:yes::cool: ඇත්තටම සමහර මිනිස්සු මේ වැඩේ කරගත්තාට පස්සේ testimonial එකක් දෙන්නා ටිකක් අදි මදි කරනවා, කම්මැලි කරනවා. අන්න එ වගේ අය පස්සේ දවස් දෙකක් තුනක් follow කරලාම ඔවුන්ව දැනුවත් කරන්න මේ testimonial එක ලබාදීම ඔයාට ගොඩාක් වටින වග. ඒකට සහයෝගය දෙන්න පුලුවන්ද කියන එක අහන්න. ඒ වගේම ඔයාගේ testimonial එක සඳහන් කරන්න අවශ්‍ය තැන අඩංගු වන ලින්ක් එක විශේෂයෙන්ම සඳහන් කරලා දෙන්නා ඔවුන්ට. ඇත්ත වශයෙන්ම testimonial එකක් FB group එකක පල කරවා ගන්න එක ලොකුම ආයෝජනයක් වේවි ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට. මොකද face book කියන්නේ හොඳ ප්රචාරක මාධ්‍යයක් වීම නිසාවෙන්ම. [/COLOR][/COLOR][/SIZE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4][COLOR=Blue][COLOR=Black][SIZE=4][COLOR=Blue][B]Step VI - Post / Sales Process - පෝස්ට් සහ සේල්ස් ක්‍රියාවලිය :)[/B] [IMG]https://s30.postimg.org/r2ivtfm29/7.png[/IMG] [COLOR=Black] ඔයා විසින් clicks deliver කලාට පස්සේ ඒ ගැන report එක යවන්න ඕන client වෙත සහ Testimonial එකක් ඉල්ලන්නම ඕන. ඇත්තටම හොද testimonial කීපයක් එක දිගට ලැබෙන කොට ඔයාගේ business කාන්දමකට අහු වුනා වගේ වැඩි වෙන්න පටන් ගන්නවා. ඉහත තියන diagram එකේ තියෙන්නේ මේ වැඩේ සිද්ද වෙන proses එක. සරලයි. නමුත් මහන්සි වෙන්න ඕන මේ වැඩේට. මහන්සි වෙලා හොඳ testimonials කීපයක් ගොඩ දාගත්තාම ආයේ ඉතින් දවසට විනාඩි 45ක් 50ක් වැය කරලා කිසිම ගැටලුවක් නැතුව $75කට වඩා හොයන්න පුලුවන් බව මා දන්නවා. ;););) හොදයි. මෙතනින් එහාට ඕන කරන සියලුම දෑ පහත [COLOR=Red]attachment[/COLOR] වල අඩංගු වෙනවා. ඒක attachment විදියට දෙන්නේ සහ Zip Password දීලා Secure කරලා තියෙන්නේ එලකිරි membersලාට විතරක් එය ලැබිය යුතු නිසා.:cool: [COLOR=Red][B]Download කරගන්න පහලින්. Password අවශ්‍ය අය විතරක් PM එකක් දාන්න. :yes: දෙන්නම් එයාලට. :cool: [/B] [/COLOR] [COLOR=Indigo][COLOR=Magenta]ඒකේ අන්තර්ගත වෙනවා solo ads සම්බන්ධ..[/COLOR] [B]Secret Skype Groups Face Book Groups The Best Solo Ads Vendors[/B][/COLOR] [COLOR=Indigo]ඒ වගේම bonus විදියට.. From Reselling To Selling $10,000 Worth of Clicks කියන guide එකත් ලබාදෙනවා.[/COLOR] බොහෝම ස්තූතියි හැමෝටම.! ;):) ඇත්තටම මේක සිංහලෙන් type කරන්න ගත වෙන වෙලාව මට වෙන දේකට යොදෙවුවා නම් තව $80ක් $90ක් හොයන්න පුලුවන්. :rolleyes: ඒත් මේ දේවල් කියලා දාන්නේ කවුරුහරි වැඩක් ගනීවි කියලා හිතලා.;):yes: ඒ වගේම මේ කියපු සම්පූර්ණ solo ads method එක ඔයාට fiverr වල Gig එකක් විදියට run කරවන්නත් පුලුවන් ටිකක් මොලේ කල්පනා කලොත්.:yes:;) [/COLOR][/COLOR][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4][COLOR=Blue][COLOR=Black][SIZE=4][COLOR=Blue][COLOR=Black][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/COLOR][/COLOR][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4][COLOR=Blue][COLOR=Black][SIZE=4][COLOR=Blue][COLOR=Black][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/COLOR][/COLOR][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4][COLOR=Blue][COLOR=Black][SIZE=4][COLOR=Blue][COLOR=Black][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [IMG]http://www.elakiri.com/pics/other/pr/mcampaign/4.gif[/IMG] [/COLOR] [/COLOR][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE][/SIZE] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom