Solo Ads Subject - Make Little eMoney Income -Part II

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    කලින් කිවුවා වගේම මේ මැයි මාසය පුරාවටම ලංකාවේ අයට අන්තර්ජාලය භාවිතා කරලා යම් මුදලක් උපයන්න පුලුවන් ක්‍රම ගැන ත්‍රෙඩ් serious එකක් පල කරනවා කිවුවානේ.
    අන්න ඒකේ පලවෙනි ත්‍රෙඩ් එකට සෑහෙන්න ප්‍රතිචාර ලැබුනා.
    ගල් මුල් දෙකම. :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1796229

    මේ ඒ Tips & Tricks ත්‍රෙඩ් Serious එකේ දෙවෙනි ත්‍රෙඩ් එක.

    අද කතා කරන්න යන්නේ යම් මහන්සියක් දරලා, සහ කැපවීමෙන් වැඩ කරලා දවසකට $20ත් - $80ත් අතර මුදලක් ( සමහර විට මීටත් වැඩි මුදලක්) උපයන ක්‍රමයක් ගැන.

    මොකද්ද මේ ක්‍රමය...:confused::confused:


    Solo Ads Subject :love:
    buying-solo-ads.png


    මේක අපි මාතෘකා වලට බෙදාගෙන ඉස්සරහට කතා කරගෙන යමු.;)

    1. මොකද්ද මේ Solo Ads කියන්නේ??

    2. මොකද්ද Solo Ads Reselling කියන්නේ?

    3. මොනවාද මේකට අවශ්‍ය?

    4. Solo Ads Campaign එක නිවැරදිව කරන පියවර 6

    5. Resources හොයාගන්න විදිය.

    6. සංක්ෂිප්තය.


    සරලවම වෙන්නේ ඔයාලා එක තැනකින් Service එක අරගෙන අනිත් තැනට පොඩි මුදලක් තියාගෙන විකුණන එක.
    ප්‍රශ්නේ ඉල්ලුමට සරිලන සැපයුමක් ඔයාට දෙන්න පුලුවන් වෙයිද කියන එක.:shocked::yes:
    මොකද ඒ තරමට ඉල්ලුම වැඩි ක්ෂේත්‍රයක් ගැනයි අපි කතා කරන්න යන්නේ අද.
    හරි අපි පටන් ගමු එහෙනම්.



    1. මොකද්ද මේ Solo Ads කියන්නේ?? :cool:

    Solo Ads කියන්නේ
    මේ වෙනකොට ඉතාමත් ප්‍රචලිත තනිකරම අතරමැදියෙක් විදියට ලාභ උපයන සාර්ථක සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් කිවුවොත් මම වඩාත්ම නිවැරැදියි.
    කොටින්ම ඇත්තටම අනිත් දෙපාර්ශවයේම අයට වඩා මේ මැද ඉන්න අතරමැදියා වන කෙනා තමයි වැඩිම වාසි ලබන්නේ මේකේදී.

    මේක තේරුම් ගන්න පුලුවන් වෙන්න මේ උදාහරණය බලලා ඉමු.

    හිතන්න..:rolleyes::rolleyes:
    මම තමයි A කියන කෙනා.

    B කියන පුද්ගලයා ලඟ තියනවා, ඉන්නවා 50,000ක විතර subscriber ලා සෙට් එකක්.
    (ඇත්තටම මීට වඩා තියන අය ඉන්නවා)
    සහ එයාට පුලුවන් එයා සතුව ඉන්න ඒ usersලා 50,000 ගෙන්ම පැය 24ක් ඇතුලත Clicks 1000ක් අරන් දෙන්න.
    (50,000න් clicks 1000ක් දෙන එක B ට කජ්ජක්ද? :D)

    එහෙනම් මට පුලුවන් B ගෙන් Clicks 1000ක් සල්ලි වලට ගන්න එක click එකකට $0.35ක් ගානේ.
    එතකොට මට යන මුලු වියදම කීයද මේ Clicks 1000 අරගන්න.

    $0.35 x 1000 = $350 යි.

    බුදු අම්මෝ!! $350ක්.:shocked::shocked::shocked:

    පොඩ්ඩක් ඉන්න තාම කියලා ඉවර නැහැනේ.:D;)


    ඊලඟ මාතෘකාවට යමු දැන් මෙහෙමම.:cool:


    2. මොකද්ද එතකොට Solo Ads Reselling කියන්නේ? :cool:

    ඔන්න දැනුයි වැඩේ හරියටම කියන්නේ. :yes:
    සරලම තේරුම තමයි අතරමැදියෙක් වෙලා Solo Ads Transaction එකේදී ලාභ හොයන එක. හරිම සරලයි. ;)
    ඒත් පොඩ්ඩක් මොලේ වෙහෙසවන්න ඕන මේ වැඩේට.
    මේකේ කිසිම සීමාවක් නැහැ යාලුවනේ.
    උපයන්න පුලුවන් මුදල අසීමිතයි.!
    මම ඔය ත්‍රෙඩ් එකේ මුදුනේ range එකක් දැම්මාට ඇත්තටම ඊට වඩා ගොඩාක් මේ වැඩේ හරියට කලොත් හොයන්න පුලුවන්.

    ඒ වගේම මේ වැඩේට අත ගහලා project දෙකක් තුනක් හොදට කරලා ඒ ලැබෙන ප්‍රතිචාර, testimonials ඔයාගේ වැඩ වල සාර්ථක බවට සාක්ෂි විදියට ඉදිරිපත් වෙද්දී ඔයාට නිකන්ම තව තවත් project සෙට් වෙනවාම තමයි.:yes:
    ඒ කියන්නේ ඉතින් නොනවතින income එකක් කියන දේ තමයි යාලුවනේ. ;):yes:
    ඊලගට වාසි දායක දේ තමයි යාලුවනේ ඔයාට ඔයාගේ service එක ඉතාමත් ඉක්මනින් සපයන්න හැකියාව ලැබෙනවා කාලයත් සමඟ..

    අපි දැන් මේකට කලින් උදාහරණයම ඉතිරි ටික අරගනිමු.:love:

    ඔන්න ඉන්නවා C කියලා කෙනෙක්.
    එයාට ඕන වෙනවා Clicks 1000ක්.
    එයා මට ඒ එක click එකකට ගෙවන්න ලෑස්තියි $0.45ක්.

    දැන් මම මොකද කරන්නේ.??
    මම කරන්නෙ අන්න අර කලින් කියපු අතරමැදි වැඩේ තමයි.
    මම B ගෙන් අරගන්නවා click 1000ක්.
    අරගෙන Cට විකුනනවා.


    දැන් අතරමැදියා විදියට මොනවත් නොකරපු මට
    ලාභය කීයද කියලා බලමු..:D:D

    B ගෙන් click 1000ක් ගන්න යනවා මට $350ක්.
    C ට මම ඒක විකුනනවා එක click එකක් $0.45 ගානේ.
    එතකොට ..

    $0.45 x 1000 = $450යි.

    මගේ ශුද්ධ ලාභය වෙන්නේ
    $450 - $350 = $100ක්.

    හේ හේ. නිකන් පැත්තකට වෙලා ඉන්න මට ලැබෙනවා $100ක්.:D
    නරක නැහැ නේද? :yes:;);)

    හිතලා බලන්න හොද Testimonial ටිකක් ලැබිලා ඔයාට daily මේ project සෙට් වෙනකොට කොහොමට තියේවිද ඔයාගේ අදායම.;)

    ඇත්තටම ලෝකේ වටේ ඉන්න ගොඩ දෙනෙක් මේ දේ කරනවා අද.
    සරලයි නේ යාලුවනේ. ;)
    අපි හිතන විදිය වෙනස් කරගත්තොත් අපේ ජීවිත අපි හිතනවාට වඩා ගොඩාක් ඉස්සරහට ගෙනියන්න පුලුවන්.:cool:
    මට ඕන අන්න ඒක මේ ලංකාවේ මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න විතරයි.:yes::cool::cool:


    English Example::cool::cool::cool:

    111222.png


    Lets say ‘A’ wants to buy 100 clicks from you and your CPC (cost per click) is $0.50
    You buy 100 clicks from ‘B’ at $0.35 per click and send the clicks to ‘A’.
    Just by spending a few minutes chatting with A and selling him a click package you just made $15 on a super small order of 100 clicks

    Once you get a few testimonials, you should be able to sell 500-1000 clicks per day taking your profits to $75-150 per day for just a few hours of work.:D

    දැන් මේකට ඔයාලා ගාව සල්ලි තියෙන්න ඕනද??
    අපෝ නැහැ.
    :cool::cool:

    ( මොලේ තියෙන්නේ ඒකට තමයි යාලුවනේ. මොලේ පාවිච්චි කරලායි මේ දේ කරගෙන යන්න ඕන. )

    කරන්න ඕන service දෙකම එක ලඟ කරගෙන යන්න එක.:yes:
    මෙහෙන් ගන්න එක සහ අරෙහෙට දෙන එකත්, අරෙහට දීල මෙහෙන් ගන්න එකත් එක ලඟ කරාම වැඩේ හරි.
    වැඩේ කරන්න කලින් සල්ලි සම්පූර්ණයෙන්ම අරගන්න එක හෝ 75%ක් අරගෙන ඒක අනිත් පැත්තට දීලා service එක සම්පූර්ණ වුනාට පස්සෙ ඉතිරි payments balance කරගන්න එකයි කරන්න ඕන.:yes:


    අමතර:
    හොද Film එකක් කියන්නම්. බලන්න බලල නැත්නම්.
    Business Man කියල Tamil movie එකක්.
    මොලේ පාවිච්චි කරන විදිය ගැන හොඳට තියන movie එකක්.
    නිකමට බලන්න හොයාගෙන. :yes:



    3. මොනවාද මේකට අවශ්‍ය? :cool:

    Professional Skype Account එකක්.;)

    අපිට අපේ customersලා සහ ad vendors ලා එක්ක සම්බන්ධ වෙන්න පුලුවන් හොදම විදිය සහ professionalම ක්‍රමය තමයි Skype කියන්නේ.:yes::D
    ඔයාට මේ ත්‍රෙඩ් එක අවසානය වෙද්දී මම දෙනවා Skype Groups ගණනාවක්ම දිනපතාම Solo Ads Buy සහ sell කරන අය ඉන්න.;):cool:



    JotForms account එකක් ( මේක free හොදේ);)

    ඔයා sale එකක් කලාට පස්සේ අනිවාර්යෙන්ම ඒ පුද්ගලයාව මේ වගේ form එකකට හරවලා යවන්නම ඕන. :yes:
    මොකද ඔයාගේ service එක ගැන හොද testimonial එකක් අරගන්න එක ඔයාගේ ඉදිරි වැඩ වලට ගොඩාක් වැදගත් නිසා.:yes:

    33344444.png


    http://www.JotForms.com


    Google Calender එක හෝ ඔයාට ඔයාගේ Task handle කරන්න පුලුවන් වෙනත් විදියක්.;)

    මම නිර්දේශ කරන්නේ නම් Google calendar එක තමයි.
    මොකද ඒ calendar එක හදලා තියෙන්නේ business purpose වලට මුල් තැනක් දෙන අය වෙනුවෙන්.:yes:
    යම් දිනයක් යටතේ ඔයාට කාගේ වැඩේද අවසන් කරලා බාරදෙන්න තියෙන්නේ කියන එක සයිට් ඇඩ්‍රස් එකත් එක්කම ගබඩා කරන්න මේ Google calendar එකේ පුලුවන්. :yes:

    55556666.png




    Link Tracker එකක්.;)

    ඇයි
    link tracker එකක් අවශ්‍ය වෙන්නේ. :confused:
    හේතුව තමයි අපි අපේ project එකක් සම්පූර්ණ කලාට පස්සේ අපිට ඒක සනාථ කරන්න පුලුවන් හොද indicator විදියට link tracker එකක් භාවිතා කරන්න පුලුවන්.
    අපිට පුලුවන් අපේ customerට වුනත් ඒ clicks යවලා අවසන් කල report එකේ proof එකක් විදියට මේ clicks monitor කරපු link tracker එකේ ලින්ක් එක ඒ සමඟ යවන්න.:yes:
    ඇත්තටම මුලදී මේකට නොමිලේ දෙන link tracker service එකක් පාවිච්චි කලාට කමක් නැහැ. :yes:
    නමුත් පසුව හොද service එකකට මාරුවෙන්න ඕන.


    free service විදියට,:yes:

    https://www.bitly.com/
    http://www.goo.gl/

    පාවිච්චි කරන්න පුලුවන්.;)


    Sales Page එකක් / Active Face Book Profile එකක්.;)


    ඔයාට sales page එකක් එහෙම නැත්නම් හොඳ professional look face book page එකක් තියන එකේ වැදගත්කම තමයි යාලුවනේ ඔයාගේ වැඩ වලට ලැබෙන ප්‍රතිචාර, testimonials එකතු කරගන්න ඉඩ ලැබෙන එක සහ තවත් කෙනෙක් ඔයාගේ service එක මිලට ගන්න එද්දී ඔයාට පුලුවන් ඔහුට refer කරන්න " බලන්න මගේ service එකට අනිත් අය දීලා තියන reviews කියන දේ.:yes:
    අන්න ඒ නිසා හොද Testimonial collection එකක් විදියට, professional look එකක් තියන Face Book page එකක් තියන එක අනිවාර්යෙන්ම සිදු කල යුත්තක්.:yes:

    මතක තියාගන්න වැදගත්ම කරුණ! :rolleyes:

    GOOD TESTIMONIALS = TRUST! කියන දේ.

    :yes::cool:;)



    ==================================


    Part 2 ekata methain yanna..


     
    Last edited: