Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Solo Ads Subject - Make Little eMoney Income -Part II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවේ එලකිරි එක කියන්නේ ඇත්තටම මිනිස්සුන්ට පණිවිඩ ගෙනියන්න පුලුවන් තැනක්. මොකද ඒ තරම්ම ජනකායක් මේ එලියේ ඉදන් වගේම members ලා විදියටත් පාවිච්චි කරනවා. මගේ අරමුණ ලංකාවේ මිනිස්සු හිතන කාලකණ්ණි විදිය වෙනස් කරවන්න පොඩි හරි උත්සාහයක් දරන එක. අඩුම තරමේ මම ඒ උත්සාහය හරි අරගන්නවා.

මම ත්‍රෙඩ් සිංහලෙන්ම type කරලා දාන්නේ ලංකාවේ ඉන්න මේ ෆෝරම් එකට එන යන අයට යම් දැනුමක් දෙන්න විතරයි යාලුවේ. මේක කරනවාද නැද්ද ඒවා මට අදාලම නැහැ. මම දාන ත්‍රෙඩ් වලින් මොනවාහරි විදියක හිතට යම් දෙයක් දැනිලා මමත් මෙහෙම කාලකන්නි විදියට හිටියා ඇති. මොනවාහරි දෙයක් උත්සාහ කරන්න ඕන කියලා හිතලා වැඩ කරන්න පටන් ගත්තා නම්, මම කියන්නේ මොනවාහරි තමන්ගේ අනාගතයට වැඩ දායක වෙන දෙයක්, ( අඩුම ඉංග්‍රීසි ටිකක් හරි හදාගෙන තනියම සයිට්ස් වල තියන දෙයක් කියවලා තේරුම් ගන්න පුලුවන් තරමටවත්) අන්න ඒකයි මගෙ සතුට වෙන්නෙ.

ඒ වගේම මගේ බලාපොරොත්තුවක් තියනවා ඊලග 2018 අවුරුද්දේ මුල් මාස කීපය ඇතුලත ලොකු plan එකක් ඇතුව ලංකාවේ ඔක්කොම අන්තර්ජාල රැකියාවල නිරත වෙන අයව එක තැනකට ගෙනල්ලා ලොකු event එකක් කරන්න. ආවාට ගියාට නෙවෙයි. හොදට plan කරලා, ලංකාවේ ඉන්න ප්රමුඛ පෙලේ අන්තර්ජාල රැකියා කරන්නන්, ආයෝජකයින්, ව්‍යාපාරිකයින් එතකොට යම් යම් ක්ශේත්‍ර වල ප්‍රවීණයන් පිට රටවල් වලින් හරි ගෙන්නලා ඒ සමුළුව පවත්වන්න මගේ plan එක තියෙන්නේ. ඒ වගේම එදාට මාවත් expose වේවි.

මට ඕන ලංකාවෙ ඉන්න තරුණ පරපුර school වලින් out වෙනකොටම වැටෙන කාලකන්නි සමාජ ක්‍රමය වෙනස් කරලා අලුත් අරමුණු වලට ඔවුන්ව යොමු කරවන විදියේ දැක්මක් විතරයි.

එතකොට අපේ අනාගත පරම්පරාවවත් බලු දේශපාලකයින්ට කඩේ නොගිහින් මේ රටේ දියුනුව වෙනුවෙන් මහන්සි වෙන වැඩ කරන සහ රටට වැඩ දායක මිනිස්සු වෙවි කියන එක මට විශ්වාසයි.

ලිදේ ඉන්න මැඩියෝ වගේ අපිට බෑ අපිට බෑනේ ඔවා කිය කිය හිටියා නම් මමත් අද මෙතනට එන්නේ නැහැ යාලුවේ.

මගේ ජීවිතේ වෙනුවෙන් මහන්සි වුන නිසායි අද මෙතන ඉන්නේ මම.

මට ඕන ඒ විදියට තව මිනිස්සු 100ක් වත් හදන්න විතරයි.

[QUOTE="Tharuroxforjustice, post: 21596142, member: 560898"] [CENTER][SIZE=4]යාලුවේ එලකිරි එක කියන්නේ ඇත්තටම මිනිස්සුන්ට පණිවිඩ ගෙනියන්න පුලුවන් තැනක්. මොකද ඒ තරම්ම ජනකායක් මේ එලියේ ඉදන් වගේම members ලා විදියටත් පාවිච්චි කරනවා. මගේ අරමුණ ලංකාවේ මිනිස්සු හිතන කාලකණ්ණි විදිය වෙනස් කරවන්න පොඩි හරි උත්සාහයක් දරන එක. අඩුම තරමේ මම ඒ උත්සාහය හරි අරගන්නවා. :yes:[/SIZE] [SIZE=4]මම ත්‍රෙඩ් සිංහලෙන්ම type කරලා දාන්නේ ලංකාවේ ඉන්න මේ ෆෝරම් එකට එන යන අයට යම් දැනුමක් දෙන්න විතරයි යාලුවේ. මේක කරනවාද නැද්ද ඒවා මට අදාලම නැහැ. මම දාන ත්‍රෙඩ් වලින් මොනවාහරි විදියක හිතට යම් දෙයක් දැනිලා මමත් මෙහෙම කාලකන්නි විදියට හිටියා ඇති. මොනවාහරි දෙයක් උත්සාහ කරන්න ඕන කියලා හිතලා වැඩ කරන්න පටන් ගත්තා නම්, මම කියන්නේ මොනවාහරි තමන්ගේ අනාගතයට වැඩ දායක වෙන දෙයක්, ( අඩුම ඉංග්‍රීසි ටිකක් හරි හදාගෙන තනියම සයිට්ස් වල තියන දෙයක් කියවලා තේරුම් ගන්න පුලුවන් තරමටවත්) අන්න ඒකයි මගෙ සතුට වෙන්නෙ. :cool:[/SIZE] [SIZE=4]ඒ වගේම මගේ බලාපොරොත්තුවක් තියනවා ඊලග 2018 අවුරුද්දේ මුල් මාස කීපය ඇතුලත ලොකු plan එකක් ඇතුව ලංකාවේ ඔක්කොම අන්තර්ජාල රැකියාවල නිරත වෙන අයව එක තැනකට ගෙනල්ලා ලොකු event එකක් කරන්න. ආවාට ගියාට නෙවෙයි. හොදට plan කරලා, ලංකාවේ ඉන්න ප්රමුඛ පෙලේ අන්තර්ජාල රැකියා කරන්නන්, ආයෝජකයින්, ව්‍යාපාරිකයින් එතකොට යම් යම් ක්ශේත්‍ර වල ප්‍රවීණයන් පිට රටවල් වලින් හරි ගෙන්නලා ඒ සමුළුව පවත්වන්න මගේ plan එක තියෙන්නේ. ඒ වගේම එදාට මාවත් expose වේවි. :yes:[/SIZE] [SIZE=4]මට ඕන ලංකාවෙ ඉන්න තරුණ පරපුර school වලින් out වෙනකොටම වැටෙන කාලකන්නි සමාජ ක්‍රමය වෙනස් කරලා අලුත් අරමුණු වලට ඔවුන්ව යොමු කරවන විදියේ දැක්මක් විතරයි. එතකොට අපේ අනාගත පරම්පරාවවත් බලු දේශපාලකයින්ට කඩේ නොගිහින් මේ රටේ දියුනුව වෙනුවෙන් මහන්සි වෙන වැඩ කරන සහ රටට වැඩ දායක මිනිස්සු වෙවි කියන එක මට විශ්වාසයි.[/SIZE]:) [SIZE=4]ලිදේ ඉන්න මැඩියෝ වගේ අපිට බෑ අපිට බෑනේ ඔවා කිය කිය හිටියා නම් මමත් අද මෙතනට එන්නේ නැහැ යාලුවේ. [/SIZE]:cool: [SIZE=4]මගේ ජීවිතේ වෙනුවෙන් මහන්සි වුන නිසායි අද මෙතන ඉන්නේ මම.[/SIZE]:yes: [SIZE=4]මට ඕන ඒ විදියට තව මිනිස්සු 100ක් වත් හදන්න විතරයි. [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom