Solo Rider මට වකුගඩුවක් දුන්නා

planner123

Well-known member
  • May 22, 2018
    4,813
    8,263
    113
    බොහොම ස්තුති @Solo Rider !
    ඔයාලටත් ඕන නම් ඉල්ල ගන්න.
    මම එකයි ඉල්ලුවේ. තව එකක් තියෙනව එයා ලඟ.

    ප.ලි : ඇඟේ යුගල වශයෙන් තියෙන ඒවයින් එක ගානෙ එයා දන් දෙනව කිව්ව on a first come-first serve basis. ඉස්සර වෙන තරමට ඔයාටම යි වාසි.

    එහ්, එකයි මූට මේ solo කියන්නෙ 🙁. දෙක දෙක තිබුන හැමදේම දෙන නිසා... 😮 මොනවද යාලු තව ඉතුරු..?
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,323
    113
    @Solo Rider ඉතුරු එක මට ඕනි.. ඔන්න මම කලිනම් ඉල්ලුවා..

    බලන් ගියාහම අපිට තමයි මූ මොකුත් කරලා දීලා නැත්තේ.. අනිත් එවුන්ට ළමයි පවා දීලා.. :angry:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    29,535
    147,038
    113
    Los Alamos
    1486884460_the-smile-man-willem-dafoe.gif
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,240
    113
    Valhalla
    බලන් ගියාහම අපිට තමයි මූ මොකුත් කරලා දීලා නැත්තේ.. අනිත් එවුන්ට ළමයි පවා දීලා.. :angry:
    eka thma bn.. mu balahanko neda :angry:
    @Erzo , @පුරවැසියා ta kathakrhn bocca :frown:
    ada 2n 1k wisdgnna oni :frown: