නෑ කොල්ලො මුකුත් දුන්නෙ නෑ... පව් යකෝ ඌ ඉන්න දීපල්ල..


Ehema hamotama help karanne na ban,නෑ කොල්ලො මුකුත් දුන්නෙ නෑ... පව් යකෝ ඌ ඉන්න දීපල්ල..

හොද කුනුහරුප ටිකක් ලෝඩ් කරන් ආවෙ අතාරින්ඩ.
ඔනෙ නෑ![]()
2025 නියත ජනපති.500 ලකුනින් තරඟ කරන කිරිවාසී, දානපති, සෝලෝ රයිඩර් මැතිඳුන්සොලෝ ඔයා ඔව්වා ගණන් ගන්න එපා
අපි දන්නවනේ සොලෝ කියන්නේ කව්ද කියලා
මේ ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නේ 2024 වෙනකන් විතරයි උබේ ආයුෂ
අපේ සොලෝ ජනපති උනාම බලාගමු