Solo Rider - The next අනේපිඩු සිටාණෝ from Thalawathugoda

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    @Solo Rider අපිටත් මොනාහරි දියන් ‌‌යකෝ :frown:

    Annotation-2021-05-15-171436.jpg

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    hangila idala sathiyakin withara wrn shape eke :lol: :lol: :lol:
    නෑ නෑ මේ වෙලාව තමයි හොදම වෙලාව.කිරියෙ ජනප්‍රියම එකා උනා කියලා ජීටී ට කියලා මොඩ් පට්ටමක් ඉල්ලගනින්.දෙන්න බෑ කීවොත් සාමාජික රැස්වීම් තියලා කිරිය වර්ජනය කරලා අලුත් ෆෝරම් එකක් හදනවා කියන්න තියෙන්නෙ උට 😑 අද දවසෙ ට්‍රෙන්ඩ් එක උනු එකේ උනු බනිස් වගේ ගේමක් ගහගන්න පුලුවන් ජීටී බොසාගෙන් 😑
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නෑ නෑ මේ වෙලාව තමයි හොදම වෙලාව.කිරියෙ ජනප්‍රියම එකා උනා කියලා ජීටී ට කියලා මොඩ් පට්ටමක් ඉල්ලගනින්.දෙන්න බෑ කීවොත් සාමාජික රැස්වීම් තියලා කිරිය වර්ජනය කරලා අලුත් ෆෝරම් එකක් හදනවා කියන්න තියෙන්නෙ උට 😑 අද දවසෙ ට්‍රෙන්ඩ් එක උනු එකේ උනු බනිස් වගේ ගේමක් ගහගන්න පුලුවන් ජීටී බොසාගෙන් 😑

    ow habai meka golden opportunity ekak try krpn wade krganna plwn bn

    :yes: :yes: :yes:

    uba dana deepu okkoma ewun meke ubata vote krai aniwa

    @Solo Rider :D:D:D