Solo Travel

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කොච්චර ගියත් එපාවෙන්නෙ නැති තැනක් තමයි අනුරාධපුර නගරය....

    අඨමස්ථානය ගැනම නෙමෙයි මේ කිවුවෙ, ඒ අවට,
    ඇතුගල, කළුදිය පොකුණ, රිටිගල, පිදුරංගල, ජේතවනාරාම විහාර සංකීර්ණය, වෙස්සගිරිය, ඉසුරුමුණිය මඟුල් පොකුන අවට පරිසරය වගේ මාර ලස්සන තැන් තියෙනව....
    පිස්සුද ඔයි අව්වේ කර වේවි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    පිස්සුද ඔයි අව්වේ කර වේවි
    වෙස්සගිරිය හැර මෙතන තියෙන අනික් එක තැනකට හරි ගිහින් තියෙනවනං ඔය කතාව ඔයා කියන්නෙ නෑ....

    අනික ඔය වගේ ගමනක් මොන මෝඩයද මද්දහනට යන්නෙ. උදේ හරි හවස හරි යනව මිසක්...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    වෙස්සගිරිය හැර මෙතන තියෙන අනික් එක තැනකට හරි ගිහින් තියෙනවනං ඔය කතාව ඔයා කියන්නෙ නෑ....

    අනික ඔය වගේ ගමනක් මොන මෝඩයද මද්දහනට යන්නෙ. උදේ හරි හවස හරි යනව මිසක්...
    අපෝ ඕනේ තරඟ ගිහන්එ තියනව ඔය ලබබ්වල් මෙලෝ රහක් නෑ .... ඒක තම මොන මොඩයද ඔය වගේ ගමන් යන්නේ .. හොද cool එකේ ඉන්න පුළුවන් පැත්තක යනවා මිසක්
     
    • Like
    Reactions: PHBhagya

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මොකේද යන්නෙ?
    මොනවටද ආස? archaeology, natural sceneries, beaches, waterfalls ??

    ජේතවනාරාමෙ වටේ තියන බැම්මෙ ඉදගෙන ඉන්නව තරන් සැපක් තවත් නෑ
    හැබැයි රෑ වෙලා යන්න ඕන. 8.30 වගෙ

    එක මාරම ෆීලින් එකක්, ෆ්ලෑශ් ලයිට් පාර පැත්තකින් වැදුනම මාර ගතියක් එනව

    ------ Post added on Nov 19, 2021 at 11:50 PM
    හෑ කෑගෙ පෑස් ලයිට් බලන්නද යන්නෙ ඔයා.

    වෙස්සගිරිය හැර මෙතන තියෙන අනික් එක තැනකට හරි ගිහින් තියෙනවනං ඔය කතාව ඔයා කියන්නෙ නෑ....

    අනික ඔය වගේ ගමනක් මොන මෝඩයද මද්දහනට යන්නෙ. උදේ හරි හවස හරි යනව මිසක්...
    මේ දවස් වල එම්න මිතුරේ අනුරාධපුර හවසට සෝක් 🥰
    ------ Post added on Nov 20, 2021 at 8:51 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    හෑ කෑගෙ පෑස් ලයිට් බලන්නද යන්නෙ ඔයා.

    මේ දවස් වල එම්න මිතුරේ අනුරාධපුර හවසට සෝක් 🥰
    ------ Post added on Nov 20, 2021 at 8:51 PM
    හම්මා.... කස්ටිය ඇති එහෙනං කෙළියට...
    එම්න මිතුරේ
    පදිංචිය වෙනස්කරාද??😂😂

    අපෝ ඕනේ තරඟ ගිහන්එ තියනව ඔය ලබබ්වල් මෙලෝ රහක් නෑ .... ඒක තම මොන මොඩයද ඔය වගේ ගමන් යන්නේ .. හොද cool එකේ ඉන්න පුළුවන් පැත්තක යනවා මිසක්
    Ok...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    හම්මා.... කස්ටිය ඇති එහෙනං කෙළියට...

    පදිංචිය වෙනස්කරාද??😂😂

    Ok...
    මෙහෙත් වීසා තියෙනවා කට්ටිය නම් ඉන්නව සෑහෙන්න වන්දනාවෙ ඇවිත්, සදහිරු සෑය ලග තමා සෙනග
    හතරවෙනි රැල්ලත් එයි වගේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    වාහනයක් නැතුව නන් ඉතින් ලිමිටඩ් ඔප්ශන්ස් තමා තියෙන්නෙ.

    බදුලු ට්‍රේන් එකෙ ගිහින්, ඇල්ලෙන් බහින්න. එහෙ පොඩි තැනක් බුක් කරගන්න.
    දේසගුනෙ හොදයි, ඇගට් සනීපයි
    ඇවිදිනව නන් ඇල්ල රොක්, ආරුක්කු පාලම වගේ පයින්ම බලන්න යන්න පුලුවන්.
    දෙමොදර රේල් සීන් එක බලන්න කෝච්චියෙ යන්න පුලුවන්, රාවනා ඇල්ල බලන්න බස් එකෙ යන්න පුලුවන්. ලග තියෙන්නෙ
    පලවෙනි දවසෙ ගිහින්, රිලස් ඉදල, දෙවෙනි දවසෙ ඇවිදලා, එන්න පුලුවන්.
    ඇල්ලෙ ඕක්කොම පයින් යන දුර, වීල් වලට ලොකුවට වියදම් වෙන්නෙ නෑ
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,372
    827

    wahanayak nathuwa unlimited karaganna vidiyak nadda... aulak na habai.. me vidiyath shape... thawa places tikak kiyapnko machn...