It takes something more than intelligence to act intelligently - Dostoevsky
සේරටම වඩා ජෙප්පන්ට හරි යනවාබාල ගල් අගුරු ගේන්න එපා කියල අනිත් අයට කියපු එකා බාල ගල් අගුරු ගෙනවා වගේ
අවුරුදු 10ක් ජනාධිපති කම් කරලා රට බංකොලොත් කරලා මිනිස්සු ගහලා එලවලා, අලුත් ආණ්ඩුවක් පත් කරගත්තට පස්සෙ, අර ගහලා එලවපු එවුන් අලුත් ආණ්ඩුවට රට පාලනේ කරන හැටි කියලා දෙනවා වගේමේක සිංහලෙන් දාන්න සහෝදරයා.. අපේ JVP ගොඩක් අයට ඉංග්රීසි බෑ,,
එහෙම කවුරුවත් දැන් කියල දෙන්න යන්නේ නෑ නේ බන්.අවුරුදු 10ක් ජනාධිපති කම් කරලා රට බංකොලොත් කරලා මිනිස්සු ගහලා එලවලා, අලුත් ආණ්ඩුවක් පත් කරගත්තට පස්සෙ, අර ගහලා එලවපු එවුන් අලුත් ආණ්ඩුවට රට පාලනේ කරන හැටි කියලා දෙනවා වගේ
තේරුනාද?
කියන්නෙ ඔය හැම තැනමඑහෙම කවුරුවත් දැන් කියල දෙන්න යන්නේ නෑ නේ බන්.