Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,803
    3,582
    113
    It takes something more than intelligence to act intelligently - Dostoevsky

    1795666687004.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,980
    1
    21,709
    113
    35
    Spain
    සිරා කතාව. ඥාණාන්විත අයිඩියා වුනත් නොයෙක් හේතු නිසා කියපු විදියට කරන්න බැරි වෙන්න පුළුවන්.
     
    • Sad
    Reactions: Naughty_kiththa

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    15,031
    8
    35,949
    113
    This term was coined by the psychologist Igor Grossmann. Solomon was a very wise person. People came from far away to seek his counsel. Yet his private life was much different. That's why some refer to him as the wisest fool ever lived.
     
    • Love
    Reactions: Naughty_kiththa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,487
    9,435
    113
    මේක සිංහලෙන් දාන්න සහෝදරයා.. අපේ JVP ගොඩක් අයට ඉංග්‍රීසි බෑ,,
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,571
    9,105
    113
    මේක සිංහලෙන් දාන්න සහෝදරයා.. අපේ JVP ගොඩක් අයට ඉංග්‍රීසි බෑ,,
    අවුරුදු 10ක් ජනාධිපති කම් කරලා රට බංකොලොත් කරලා මිනිස්සු ගහලා එලවලා, අලුත් ආණ්ඩුවක් පත් කරගත්තට පස්සෙ, අර ගහලා එලවපු එවුන් අලුත් ආණ්ඩුවට රට පාලනේ කරන හැටි කියලා දෙනවා වගේ
    තේරුනාද?
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,487
    9,435
    113
    අවුරුදු 10ක් ජනාධිපති කම් කරලා රට බංකොලොත් කරලා මිනිස්සු ගහලා එලවලා, අලුත් ආණ්ඩුවක් පත් කරගත්තට පස්සෙ, අර ගහලා එලවපු එවුන් අලුත් ආණ්ඩුවට රට පාලනේ කරන හැටි කියලා දෙනවා වගේ
    තේරුනාද?
    එහෙම කවුරුවත් දැන් කියල දෙන්න යන්නේ නෑ නේ බන්.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,571
    9,105
    113
    එහෙම කවුරුවත් දැන් කියල දෙන්න යන්නේ නෑ නේ බන්.
    කියන්නෙ ඔය හැම තැනම
    ඔය නාමල් රාජපක්ශ එහෙම හිරේ යන්න කලින් කිවුවෙ කරන්න හිතාගෙන ඉන්න ඒවා තව වැරදියට කරපුවා ගැන එහෙම හිරේ ගියායිං පස්සෙ වැඩි සද්දයක් නැහැ

    පෙරේදත් කියලා
    සංචාරක අමාත්‍යංශෙ සල්ලි වියදං කරන්න ඕන හැටි
    විදේශ ප්‍රතිපත්තිය තියෙන්න ඕන හැටි එහම ඔය කියන්නෙ
    තාත්ත ජනාධිපති වෙලා තිබුනු කාලෙ ඔය ටික ඔය කියන විදියට කරේ නැත්ත මොකද් දන්නෑ