Solution එකක් නැද්ද

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අර දෙමල ෆිල්ම් වල ඉන්න එවුන් වගේ යටට ශෝට ගහන්න
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,221
    36,255
    113
    කෑගල්ල
    හුම්තෝ මම වතුර බොන්නේ පස්සේ නිසා ටැප් එක ලගට පිගාන අතට අරන් යනම් අවුලක් නෑ. පිගාන හෝදද්දි තමා හැමදාම කෙලවේන්නේ. ගෙදරදීනම් බාගෙට එල්ලි එල්ලි හරි පිගාන හොදනවා. පිට තැනකදීනම් මුලින්ම අත හෝදලා සරම ඇදහෙන පිගාන හෝදනවා. :lol: :lol::lol:
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    season 1 wtf GIF
     

    chootyputha1

    Well-known member
  • ඕක පොඩ්ඩක් උස්සල යටට පොඩි මිටියකින් ගහපන් ඔය පින් එක ඇතුලට බහින්න .ඔකේ පින් එක පහත් වෙලා තියෙන්නේ එකයි .උබටම කරගන්න පුළුවන්

    පින් එක කැඩිලා නම් ඕකට හරියන එකක් දාන්න වෙයි වෙල්ඩින් රොඩ් කෑල්ලක් නවල ,නැත්නම් ස්පෙයා පාර්ට්ස් බඩු කඩවල් වල ඇති
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,006
    113
    මේ දවස් වල වැස්ස නිසා කලිසම් ඔක්කොම හෝදන්න දාලා වේලිලා නැ. අවුරුදු ගානකට පස්සේ සරමක් ඇන්දා.

    කොම්පිතරේ ළඟ ඉදන් කාලා බත් පිගානයි, උදේ බීපු තේ කොප්පෙයි අත් දෙකෙන් අරගෙන කුස්සියට යනකොට.

    සරම කඩන් වැටුනනේ. අල්ලගන්න විදියක් තිබ්බේ නැ.

    ගෑනි විතරක් ඉන්න නිසා හොඳයි. පිට කව්රු හරි හිටිය නම් තමයි කෙස් එක.

    මන් බැලුවේ සරම් දෙක ටේලර් ෂොප් එකට දීලා කලිසම් දෙකක් මහගන්න.
    sarama hena athal.
     

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    ඔය වගේම අවදානම් ඇදුමක් තමයි ඉලාස්ටික් දාපු රෑට අදින ශෝට්ස්. දවසක් වයිෆ් ගෙදරට නෑදෑයෝ කට්ටියක් ආපු වෙලාවේ ඒ අයගෙ පොඩි එකෙක් වඩා ගත්තා. ඕක දැකපු ගමන් අපේ පොඩි එකාට මල පැනලා දුවගෙන ඇවිත් වයිෆ්ගෙ ශෝටේ එල්ලුනා. ඉතුරු හරිය කියන්න ඕන නෑනේ ඉතින්.