Solution for STF attack

lilman

Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    බෝල් ගාඩ් ඊස් ද ඔන්ලි සොලූසන් ගුපියො
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Huththige puthala uniform adala ali puken ne inne
    me ubata valaka merenna ona nam thava hamuda ayata benapan.. oka thama anduve game eka..

    88/89 une ona...

    e davas vala anduven set dammala hamudave ayage geval aya meruva.. jvp ayage geval vala aya meruva.. anthimata depaththa pissu ballo vage mara gaththa

    arun athal eke hitiya..

    ekada me parath venna ona?
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,083
    23,278
    113
    correct, but it's difficult get their support
    athulen gemak yanna ona
    Ow okunge gewal walata panala gedara unge ata thala na one.

    me ubata valaka merenna ona nam thava hamuda ayata benapan.. oka thama anduve game eka..

    88/89 une ona...

    e davas vala anduven set dammala hamudave ayage geval aya meruva.. jvp ayage geval vala aya meruva.. anthimata depaththa pissu ballo vage mara gaththa

    arun athal eke hitiya..

    ekada me parath venna ona?
    Me sare oka wena gaman Rajapakshala pare marenne ballo wage ballo anna unwage
    ------ Post added on Apr 2, 2022 at 4:14 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගම්වල ඉන්න ඉගෙන ගත්තෙ නැති ගොවිතැනක් බතක් කරගන්න බැරි රස්තියාදුකාරයො තමයි ඔය කුලියට මිනීමරණ ජොබ්වලට යන්නෙ. පවුලෙ එකෙක් මලත් උන්ට ගාණක් නෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    Huththige puthala harenne ne ban
    උන්ට බැනලා වැඩක් නෑ. හරිහාමන් එකේක් ලීඩ් කරන්න හිටියානම් ඔය ඔක්කොම ප්‍රශ්න විසදේනවා. මම දැන් සති දේකකට විතර කලිනුත් හමුදාවේ සෙට් එකක් එක්කම කතාවට වැටුනා. උන්ව හරවන එක මහලොකු දෙයක් නෙමේ උන් හරිලා ඉවරයි. ඔය ඔක්කොම හිර වෙලා තියේන්නේ. උන් ගේ ලග දෙකට නැමිලා ලෙවකන ප්‍රදානියෝ ටිකක් ඉන්න එක. කොන්ද පන තියන හමුදාපති කෙනෙක් පොලිස්පති කෙනෙක් මේ වෙලාවේ නැති අඩුව.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    උන්ට බැනලා වැඩක් නෑ. හරිහාමන් එකේක් ලීඩ් කරන්න හිටියානම් ඔය ඔක්කොම ප්‍රශ්න විසදේනවා. මම දැන් සති දේකකට විතර කලිනුත් හමුදාවේ සෙට් එකක් එක්කම කතාවට වැටුනා. උන්ව හරවන එක මහලොකු දෙයක් නෙමේ උන් හරිලා ඉවරයි. ඔය ඔක්කොම හිර වෙලා තියේන්නේ. උන් ගේ ලග දෙකට නැමිලා ලෙවකන ප්‍රදානියෝ ටිකක් ඉන්න එක. කොන්ද පන තියන හමුදාපති කෙනෙක් පොලිස්පති කෙනෙක් මේ වෙලාවේ නැති අඩුව.
    aparade fonseka eda gema dunne naththe
     
    • Love
    Reactions: kasun090354t

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    BC254D0D-5160-44B0-89CA-1ACBB61B0844.png

    හමුදාව ගැන මගෙ තිබ්බ පැහැදීමත් සෑහෙන්න පලුදු උනා පෙරේද උන් හැසිරුන විදියෙන්. උන් කැත විදියට එදා ආපු කොල්ලන්ට ගැහුවලු. අන්තිමට පොලීසිය කිව්වලු තවත් ගැහුවොත් උන්ට ඒ කොල්ලන්ව බාරගන්න බෑ කියලා. උන් පොලීසියෙදි මැරුනොත් පොලිසියනෙ වගකියන්න ඕන.ඒ පාරලු බාර දුන්නෙ.එදා ඇරෙස්ට් උන එකෙක්මයි කියල තිබුනේ.