Solution for using Gel~ජෙල්~වලට~විකල්පය....!!!(with photos)!!

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
:yes::yes: ඒ දවස් වල ගාපු ජෙල් නිසා, හොද පරිප්පුවක් කෑවා කොන්ඩේ සුදු වෙලා..... දැන් නම් ඒක හරි :)

අෆොයි එහෙමද? මටත් ජෙල් එච්චර දිරවන් නෑ..(මගේ කොන්ඩෙට වැඩිය ජෙල් ගෑවට සෙට් වෙලා තියෙන්නේ නෑ සමහර වෙලාවට + ඔලුව රිදෙනව උදේ ගෑවා නම් හවස් වෙද්දි)

එහෙන්ම් පොල් තෙල්ම ගාන්ඩ :D
 
dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මචන් මාර වටිනා news එක. ගොඩක් වටිනවා මේ වගෙ ඒවා දන එක.;)
    මචන් මට පොඩි ප්‍රස්නයක් තියනවා? මේකේ ගදක් සුවදක් තියනවද? :confused:
    කොන්ඩේ යන්නෙ එහෙම නෙ නෙද?:confused::confused::confused:

    රේප් නම් දැන් දෙන්න බෙරිලු. පස්සේ අනිවා දෙනවා.:love::love:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ගද,සුවද කොහොමද ?

    වැදගත් ප්‍රශ්නයක්..

    මෙහෙමයි සිංහල බේතක් නිසා මහ සුවදක් නෑ..ඒ වගේම එහෙම ගදකුත් නෑ..ගාන වෙලාවට නම් නිකන් අර ගස් වල සුවදක් වගේ එනවා..මොකද මේව ස්වභාවික ඒව නේ..ඒත් ටික වේලාවකින් ඒක නැති වෙනවා..:)
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    වැදගත් ප්‍රශ්නයක්..

    මෙහෙමයි සිංහල බේතක් නිසා මහ සුවදක් නෑ..ඒ වගේම එහෙම ගදකුත් නෑ..ගාන වෙලාවට නම් නිකන් අර ගස් වල සුවදක් වගේ එනවා..මොකද මේව ස්වභාවික ඒව නේ..ඒත් ටික වේලාවකින් ඒක නැති වෙනවා..:)

    hmmm ekath balanna epai... :yes:
    transport ekedi Gas gada gahaida danne naha... :rolleyes::rofl:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මචන් මාර වටිනා news එක. ගොඩක් වටිනවා මේ වගෙ ඒවා දන එක.;)
    මචන් මට පොඩි ප්‍රස්නයක් තියනවා? මේකේ ගදක් සුවදක් තියනවද? :confused:
    කොන්ඩේ යන්නෙ එහෙම නෙ නෙද?:confused::confused::confused:

    රේප් නම් දැන් දෙන්න බෙරිලු. පස්සේ අනිවා දෙනවා.:love::love:

    වැදගත් ප්‍රශ්නයක්..

    මෙහෙමයි සිංහල බේතක් නිසා මහ සුවදක් නෑ..ඒ වගේම එහෙම ගදකුත් නෑ..ගාන වෙලාවට නම් නිකන් අර ගස් වල සුවදක් වගේ එනවා..මොකද මේව ස්වභාවික ඒව නේ..ඒත් ටික වේලාවකින් ඒක නැති වෙනවා..:)

    :)

    කොමෙන්ට් එක වැදගත් යාලුවා..මේක හොයාගෙන මුලින්ම එලකිරි එකට දාපු අයට තමා ස්තූති කරන්න ඕන..කොන්ඩේ යෑමක් නම් උනේ නෑ මට..කොන්ඩේ වැවෙන වේගෙ පොඩ්ඩක් වැඩි වගේද කොහේද :confused: :)

    dath kimbula dan aurudu 10k , 12k gaanwa kiuwa :)