තාම කොන්ඩේ තියනවා ඒ කියන්නේ![]()
![]()

ඒ දවස් වල ගාපු ජෙල් නිසා, හොද පරිප්පුවක් කෑවා කොන්ඩේ සුදු වෙලා..... දැන් නම් ඒක හරි 
Ado...oka sure da? Konde halenawata hodaida? konde thawath yaida danne na????
ඒ දවස් වල ගාපු ජෙල් නිසා, හොද පරිප්පුවක් කෑවා කොන්ඩේ සුදු වෙලා..... දැන් නම් ඒක හරි
![]()

Pattai Machan rep+++++ adama gannawa...![]()

Machan umbe hastha reka hatiyata umbata tikak apalai ....![]()

mageth dan konde tika tika sudu wenwa. oya method eka try karanna ona

sure ekatama adama gani da![]()

ගද,සුවද කොහොමද ?

hastha karamaanthye niyalena nisa reekha ohoma tiyena eka ati
meh sirawata ubata atha bala saastra kiyanna puluwnada?![]()
elatama puluwan habai Hastha karmanthaye yedenawada nadda kiyala witarai... 
Aniwa mama dan GF tath call karala kiwwa ada meet unama sinhala behet badu kadekata yammu kiyala![]()
apita koinda e wage wasanawak

elatama puluwan habai Hastha karmanthaye yedenawada nadda kiyala witarai...
![]()

වැදගත් ප්රශ්නයක්..
මෙහෙමයි සිංහල බේතක් නිසා මහ සුවදක් නෑ..ඒ වගේම එහෙම ගදකුත් නෑ..ගාන වෙලාවට නම් නිකන් අර ගස් වල සුවදක් වගේ එනවා..මොකද මේව ස්වභාවික ඒව නේ..ඒත් ටික වේලාවකින් ඒක නැති වෙනවා..![]()

මචන් මාර වටිනා news එක. ගොඩක් වටිනවා මේ වගෙ ඒවා දන එක.
මචන් මට පොඩි ප්රස්නයක් තියනවා? මේකේ ගදක් සුවදක් තියනවද?
කොන්ඩේ යන්නෙ එහෙම නෙ නෙද?
රේප් නම් දැන් දෙන්න බෙරිලු. පස්සේ අනිවා දෙනවා.![]()
වැදගත් ප්රශ්නයක්..
මෙහෙමයි සිංහල බේතක් නිසා මහ සුවදක් නෑ..ඒ වගේම එහෙම ගදකුත් නෑ..ගාන වෙලාවට නම් නිකන් අර ගස් වල සුවදක් වගේ එනවා..මොකද මේව ස්වභාවික ඒව නේ..ඒත් ටික වේලාවකින් ඒක නැති වෙනවා..![]()

hmmm ekath balanna epai...![]()
transport ekedi Gas gada gahaida danne naha...![]()