Solution for using Gel~ජෙල්~වලට~විකල්පය....!!!(with photos)!!

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කොන්ඩෙ යන එකට මේක ප්‍රතිකාරයක් වෙයිද බන්
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    නියම පිලියම.. කරන විදිය දැනගත්තෙ දැන්..
    කලින් කියව්වෙත් එළකිරි ත්‍රෙඩ් එකකින්..
    රෙප්ස් මචං.. නියමයි.. උඹට පිං.. :)
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඉඳලා ඉඳලා ඉතින් අරිනවා කෙප්පයක්..:P
    තොට මොකෝ ඕවා ගාන්න ඉහේ කෙස් තිබුනැයි..
    අනික උඹේ අතේ තියෙන්නේ සබන් කියලා අපි විශ්වාස කරනෙම නෑ.. නෑ..නෑ..මයි :rofl:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මචං ඕව වෙන රටවලත් ගන්න තියනවද? මට පොඩ්ඩක් කියපන්කො ඕකට english වලින් කියන name එක
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නියම පිලියම.. කරන විදිය දැනගත්තෙ දැන්..
    කලින් කියව්වෙත් එළකිරි ත්‍රෙඩ් එකකින්..
    රෙප්ස් මචං.. නියමයි.. උඹට පිං.. :)

    මටත් ඔය ප්‍රශ්නෙම තමා බං තිබ්බේ...ඒකයි මාත් කොරල බලලා වැඩේ ගොඩ නිසා දැන්මේ..හැබයි කොන්ඩේ ස්ට්‍රේට් කරන් හිට්ය කාලේ වගේ ආතල් එකක් නෑ බං මට ලොවෙත්:(
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මම ඒ ලෙවල් කාලෙ ජෙල් ගාලා කොන්ඩෙ චාටර් උනා බන්.හිස් හොරි හදාගත්තා නිකම්.:sorry:

    ඒ කාලේ ඉදන්ම මනමාලකම නේ උඹලගේ...මටත් ඔය වගේ සීන් එකක් උනා.ඒත් මේක නම් ශේප් වගේ බං..මාත් මේක කරන්න ගොඩක්ම පෙළඹුනේ කිබුල කිව්ව නිසා වගේම උගේ කොන්ඩේ දැකපු නිසා
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඉඳලා ඉඳලා ඉතින් අරිනවා කෙප්පයක්..:P
    තොට මොකෝ ඕවා ගාන්න ඉහේ කෙස් තිබුනැයි..
    අනික උඹේ අතේ තියෙන්නේ සබන් කියලා අපි විශ්වාස කරනෙම නෑ.. නෑ..නෑ..මයි :rofl:

    අනේ ෆල යන්න..උඹත් හෙන බ්යික් වැඩ්කරු ලු..ඒ උනාට පුස් බයිසිකලයක් පැදගන්න බෑ..
    මොලේ එද්දි කොන්ඩේ යනවලු
    සබන් නෙවේ බං...උඹත් ට්‍රයි කරල බලපන්..සබන් වල ඔයිට වඩා පෙන එනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ado...oka sure da? Konde halenawata hodaida? konde thawath yaida danne na????
    කොණ්ඩය යාම අඩුවේ.........එසේම සුදුවීමද අඩුවේ..........
    (මගේ කොණ්ඩය ජේ.කේ දැක ඇත. ඒක ගසක් තාම සුදු වි නොමැත. මම එළකිරියේ වයසින් වැඩිම දෙවන හෝ තෙවන සාමාජිකයාය. දැනට වසර 13ක් තිස්සේ ආබාධයකින් තොරවම මෙය ගාමි)