mokak kiyalada ban illlane oka me oka ganda nadda

කොන්ඩෙ යන එකට මේක ප්රතිකාරයක් වෙයිද බන්

මම ඒ ලෙවල් කාලෙ ජෙල් ගාලා කොන්ඩෙ චාටර් උනා බන්.හිස් හොරි හදාගත්තා නිකම්.eeka num danne na ban..![]()



රසවත් කෑම වේලකින් පසුව නැවතත් මිත්රයාමම නම් දැන් ජෙල් ගාන්නෙම නෑ..... ඔය වැඩේ වෙලාවක කරලා බලන්න ඕනා......![]()

නියම පිලියම.. කරන විදිය දැනගත්තෙ දැන්..
කලින් කියව්වෙත් එළකිරි ත්රෙඩ් එකකින්..
රෙප්ස් මචං.. නියමයි.. උඹට පිං..![]()

මම ඒ ලෙවල් කාලෙ ජෙල් ගාලා කොන්ඩෙ චාටර් උනා බන්.හිස් හොරි හදාගත්තා නිකම්.![]()
දැන් මේකෙ පේටන්ට් අයිතිය කාගෙද![]()
ඉඳලා ඉඳලා ඉතින් අරිනවා කෙප්පයක්..
තොට මොකෝ ඕවා ගාන්න ඉහේ කෙස් තිබුනැයි..
අනික උඹේ අතේ තියෙන්නේ සබන් කියලා අපි විශ්වාස කරනෙම නෑ.. නෑ..නෑ..මයි![]()
කොණ්ඩය යාම අඩුවේ.........එසේම සුදුවීමද අඩුවේ..........Ado...oka sure da? Konde halenawata hodaida? konde thawath yaida danne na????