කවුද බොල කිව්වේ පුස් බයිසිකලේ වැඩ දානවා කියලා..
අනේ ෆල යන්න..උඹත් හෙන බ්යික් වැඩ්කරු ලු..ඒ උනාට පුස් බයිසිකලයක් පැදගන්න බෑ..
මොලේ එද්දි කොන්ඩේ යනවලු
සබන් නෙවේ බං...උඹත් ට්රයි කරල බලපන්..සබන් වල ඔයිට වඩා පෙන එනවා
තවම ට්රයිසිකල් යකෝ

මොලෙ එනකොට කොන්ඩේ යනවා කිව්වේ..උඹේ කොන්ඩේ වැව්නෙත් අහවල් තැනෙයි

මටත් දන ජෙල්නම් තිත්ත වෙලා බං..ගෑනු වගේ..ඇතුවත් බෑ නැතුවත් බෑ..
+


) ඉතිං මං කල්පනා කලා ඒකට ෆොටෝ ටිකක් දාල වෙනම ත්රෙඩ් එකක් විදිහට ඉදිරිපත් කරන්න
)

