Solution for using Gel~ජෙල්~වලට~විකල්පය....!!!(with photos)!!

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..

    අනේ ෆල යන්න..උඹත් හෙන බ්යික් වැඩ්කරු ලු..ඒ උනාට පුස් බයිසිකලයක් පැදගන්න බෑ..
    මොලේ එද්දි කොන්ඩේ යනවලු
    සබන් නෙවේ බං...උඹත් ට්‍රයි කරල බලපන්..සබන් වල ඔයිට වඩා පෙන එනවා
    කවුද බොල කිව්වේ පුස් බයිසිකලේ වැඩ දානවා කියලා..
    තවම ට්‍රයිසිකල් යකෝ :rofl:
    මොලෙ එනකොට කොන්ඩේ යනවා කිව්වේ..උඹේ කොන්ඩේ වැව්නෙත් අහවල් තැනෙයි :eek:
    මටත් දන ජෙල්නම් තිත්ත වෙලා බං..ගෑනු වගේ..ඇතුවත් බෑ නැතුවත් බෑ..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කිලෝ ගණන් වලින් ද දෙන්නේ ? රු. 20 ට ඕය ඇට කියක් වගේ හම්බ වෙනවා ද ? එක ඇටයක් ඇති වෙයි ද ? මේ ඇට හුගාක් කල් තියාගන්න පුලුවන් ද ? මේක තොරා ගද්දි අපි මොනවගේ දැනුමක් ද තියෙන්න ඕනේ? ආසයි ගාලා බලන්න :) +
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජේ.කේ කලින් ම පිං මේ ෆොටෝ ටික දැම්මට. මට ඡායාරූප සහයකයෙක් නැති කාසා කලින් ත්‍රෙඩ් එකේ රූප එච්චරම සාර්ථක නෑ........

    කොන්ඩෙ යන එකට මේක ප්‍රතිකාරයක් වෙයිද බන්
    සෑහෙන දුරට කොණ්ඩෙ යාම අඩු වෙනවා..........
    මචන් මාර වටිනා news එක. ගොඩක් වටිනවා මේ වගෙ ඒවා දන එක.;)
    මචන් මට පොඩි ප්‍රස්නයක් තියනවා? මේකේ ගදක් සුවදක් තියනවද? :confused:
    කොන්ඩේ යන්නෙ එහෙම නෙ නෙද?:confused::confused::confused:
    රේප් නම් දැන් දෙන්න බෙරිලු. පස්සේ අනිවා දෙනවා.:love::love:
    යන්නේ නැත......ගැරන්ට්........මොකද මම දැන් අවුරුදු 13ක් විතර ගාන නිසා යනව නම් මම තට්ටයෙක්........
    ගද,සුවද කොහොමද ?
    මුලින් ම අර බෙහෙත් සුවදක් ආවත් ටික වේලාවකින් එය නැති වි යයි. ඉන් පසු ගදක් හෝ සුවදක් නැත............
     
    • Like
    Reactions: jkadithya

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ane macho karunaakarala kiyanawada okata ENGLISH walin kiyanne monawada kiyala.wihiluwata ganna epa

    මචං ඕව වෙන රටවලත් ගන්න තියනවද? මට පොඩ්ඩක් කියපන්කො ඕකට english වලින් කියන name එක

    Are_You_Fucking_Kidding_Me_What_is_your_favorite_Video_game-s370x333-137730-580.jpg

    Anee machanla man num ookata English walin kiyana nama num danne na..wena ratawal wala sinhala beth tiyawada kiyala man danneth na..man India waithrai danata gihin tiyenne :(

    Poddak danna kenek kiyandooo...mokada wal penela and penela kiyala 2k tiyanwa..

    meekata oone PENERLA... dennama rata da inne ?
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මීට කලින් අපේ SRIDAS සහ දත් කිඹුල සහෝදර වරුන් දාල තිබ්බ **~ STOP JEL ! ~** සහ ජෙල් වලට විකල්පය thread වලට සබැදි ලිපියක් විදිහට.. :)

    ඒ ත්‍රෙඩ් 2ම මෙහෙම ගෙඩි ජාතියක් තියනවා සහ මෙහමයි ඒක පාවිච්චි කරන්නේ කියල තිබුනට ඒවගේ රූපමය විදිහේ වාර්ථාවක් තිබ්බේ නෑ ( අපේ අය කැමති ෆොටො බලන්න නේ..මොන කියෝනවද ? :lol:) ඉතිං මං කල්පනා කලා ඒකට ෆොටෝ ටිකක් දාල වෙනම ත්‍රෙඩ් එකක් විදිහට ඉදිරිපත් කරන්න :)

    මේකේ නිදාන කතාව අපි කිඹුල බොස් ගේ ත්‍රෙඩ් එකේ තිබ්බ විදිහටම කියවමොකෝ ( මං අලුතින් ඉතිං ඕක ටයිප් කරන්නේ මොකටද..අනික මේ අත් දැකීම බහුල ක්‍රීඩකයෙක් නේ කියන්නේ :rolleyes:)

    ඔන්න ඕකයි කතාව..කෝ දැන් ෆොටෝ..මෙන්න ෆොටෝ..මටත් ඔය ජෙල් කෙරුවාව හරි යන්නේ නෑ..හවස් වෙද්දි ඔලුව රිදෙනව ජෙල් ගෑවම..මාත් ඉතිං ඔය ත්‍රෙඩ් එක කියවල සිංහල බේත් බඩු කඩේකට ගිහින් රු.20 ක ගත්ත මේ පෙනෙල ගෙඩි .. (අර වතුරේ දැම්මම අලෙන එක කිවුවම තවත් කිලික්) ;)

    ව්ශේෂ ස්තූතිය :-

    මේ පිලිඹදව මුල් ලිපි පල කල කිඹුලා සහ SRIDAS ට වන අතර රූපමය අත්දැකීමක් එක් කිරීම පමණි..
    සිංහල බඩු වෙලද සැලේ මේක දුන්න ඒ සේවක මහතාට.
    මේක කියවන ඔබ සැමට

    Konde Pahena ekath oken adu wenawada?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිලෝ ගණන් වලින් ද දෙන්නේ ? රු. 20 ට ඕය ඇට කියක් වගේ හම්බ වෙනවා ද ? එක ඇටයක් ඇති වෙයි ද ? මේ ඇට හුගාක් කල් තියාගන්න පුලුවන් ද ? මේක තොරා ගද්දි අපි මොනවගේ දැනුමක් ද තියෙන්න ඕනේ? ආසයි ගාලා බලන්න :) +
    අවසන් වතාවට ගනිද්දි කිලෝවක් 300/=කි. කිලෝවක් වසර 1 1/2ක් පමණ ගෑ හැකිය. එක් ගෙඩියක් තෙවරක් හෝ සිව්වරක් භාවිතා කළ හැක.
    මිළදි ගැනීමේ දී රට ඉදි බදු වූ, තද කළු පැහැති, මදක් මෙළෙක් ගෙඩි ගන්න. ඒවා යේ ඇති ඉස්ම ගතිය වැඩිය.
    හොදින් වියළි තිබෙන ගෙඩි වසර3ක් පමණ වියළි තත්ත්ව යටතේ තබා ගත හැකිය.
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කොණ්ඩය යාම අඩුවේ.........එසේම සුදුවීමද අඩුවේ..........
    (මගේ කොණ්ඩය ජේ.කේ දැක ඇත. ඒක ගසක් තාම සුදු වි නොමැත. මම එළකිරියේ වයසින් වැඩිම දෙවන හෝ තෙවන සාමාජිකයාය. දැනට වසර 13ක් තිස්සේ ආබාධයකින් තොරවම මෙය ගාමි)

    ඇත්තම කියනව නම් කිඹුල බොස් ව මං මුණ ගැහුණට පස්සේ තමා මං ඒ ජෙල් වලට විකල්පයක් ත්‍රෙඩ් එක දැක්කේ..මං හිතුවේ මේකා ජෙල් නානව ඇති මෙහෙම කොන්ඩේ පීරලා තියා ගන්න කියල..ත්‍රෙඩ් එක දැක්කේ පස්සේ නේ..ඊට පස්සේ තමා බය නැතුව මාත් ට්‍රයි කලේ
    :):)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Konde Pahena ekath oken adu wenawada?

    කොණ්ඩය යාම අඩුවේ.........එසේම සුදුවීමද අඩුවේ..........
    (මගේ කොණ්ඩය ජේ.කේ දැක ඇත. ඒක ගසක් තාම සුදු වි නොමැත. මම එළකිරියේ වයසින් වැඩිම දෙවන හෝ තෙවන සාමාජිකයාය. දැනට වසර 13ක් තිස්සේ ආබාධයකින් තොරවම මෙය ගාමි)

    hope you get the answer :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තම කියනව නම් කිඹුල බොස් ව මං මුණ ගැහුණට පස්සේ තමා මං ඒ ජෙල් වලට විකල්පයක් ත්‍රෙඩ් එක දැක්කේ..මං හිතුවේ මේකා ජෙල් නානව ඇති මෙහෙම කොන්ඩේ පීරලා තියා ගන්න කියල..ත්‍රෙඩ් එක දැක්කේ පස්සේ නේ..ඊට පස්සේ තමා බය නැතුව මාත් ට්‍රයි කලේ
    :):)
    දැන් ඉතිං පෙනෙල ගාල, හෙයා ඩ්‍රයර් එක අල්ලලා, කොණ්ඩෙට ඕන ෆැෂන් එකක්............
    නැද්ද ජේකේ.........!!!!!!!!!!:P:P
    තියනව නේ වේළුනාම හෙල්මට් එක දැම්ම වගේ............!!!!!:baffled:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කවුද බොල කිව්වේ පුස් බයිසිකලේ වැඩ දානවා කියලා..
    තවම ට්‍රයිසිකල් යකෝ :rofl:
    මොලෙ එනකොට කොන්ඩේ යනවා කිව්වේ..උඹේ කොන්ඩේ වැව්නෙත් අහවල් තැනෙයි :eek:
    මටත් දන ජෙල්නම් තිත්ත වෙලා බං..ගෑනු වගේ..ඇතුවත් බෑ නැතුවත් බෑ..

    ඇතුවත් බැරි. නැතුවත් බැරි, දැන දැන පනින්න හිතෙන එකම ගිනි ගොඩ ගැහැනිය කියනනේ..ඔය මගේ කොන්ඩේ පිංතූරයකුත් දාල තියෙන්නේ බොලවු..දැක්කේ නැතෙයි? නැත්නම් මගේ සංචාරක ත්‍රෙඩ් බලපිය..
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    දැන් ඉතිං පෙනෙල ගාල, හෙයා ඩ්‍රයර් එක අල්ලලා, කොණ්ඩෙට ඕන ෆැෂන් එකක්............
    නැද්ද ජේකේ.........!!!!!!!!!!:P:P
    තියනව නේ වේළුනාම හෙල්මට් එක දැම්ම වගේ............!!!!!:baffled:

    ඒ වග නම් මොකට කියනවද? මගේ තිබ්බ පරණ කසි කබල් හෙයා ඩ්‍රයර් එක මේකේ දාන්න බෑ :පී..මුන් ඒකටත් කතා හදයි...:nerd:

    මං නම් ඒ උනාට කැමති කොන්ඩේ නිදහසේ තියනවට තමා මුකුත්ම නොකර පීරන්නෙත් නැතුව පිස්ස වගේ..හබැයි මේ පෙනෙල වැඩේ නම ඔලුවටත් හොදයි, සාක්කුවටත් හොදයි, කිසි කරදරයක් නෑ
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අවසන් වතාවට ගනිද්දි කිලෝවක් 300/=කි. කිලෝවක් වසර 1 1/2ක් පමණ ගෑ හැකිය. එක් ගෙඩියක් තෙවරක් හෝ සිව්වරක් භාවිතා කළ හැක.
    මිළදි ගැනීමේ දී රට ඉදි බදු වූ, තද කළු පැහැති, මදක් මෙළෙක් ගෙඩි ගන්න. ඒවා යේ ඇති ඉස්ම ගතිය වැඩිය.
    හොදින් වියළි තිබෙන ගෙඩි වසර3ක් පමණ වියළි තත්ත්ව යටතේ තබා ගත හැකිය.

    නියමයි
    11.gif
    , එක ගෙඩියක් කඩලා දවස් කීයක් තියා ගන්න පුලුවන් ද ? 4 පාරක් ගාන්න පුලුවන් නේ !!! :nerd:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අවසන් වතාවට ගනිද්දි කිලෝවක් 300/=කි. කිලෝවක් වසර 1 1/2ක් පමණ ගෑ හැකිය. එක් ගෙඩියක් තෙවරක් හෝ සිව්වරක් භාවිතා කළ හැක.
    මිළදි ගැනීමේ දී රට ඉදි බදු වූ, තද කළු පැහැති, මදක් මෙළෙක් ගෙඩි ගන්න. ඒවා යේ ඇති ඉස්ම ගතිය වැඩිය.
    හොදින් වියළි තිබෙන ගෙඩි වසර3ක් පමණ වියළි තත්ත්ව යටතේ තබා ගත හැකිය.

    මං හිතන්නේ මේ ත්‍රෙඩ් වලින් පස්සේ ගනන් ගියාද කොහෙද :rofl::rolleyes:
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    මචන් මම අවරුදු 6ක් විතර gel use කරා. දැන් හොදටම කොන්ඩේ යනවා :(. මොකක්ද කරන්න ඕන ?
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මචන් මම අවරුදු 6ක් විතර gel use කරා. දැන් හොදටම කොන්ඩේ යනවා :(. මොකක්ද කරන්න ඕන ?
    ජෙල් ගෑවට අවුලක් නෑ මචන්..නැත්තෙමත් නෑ..
    කොහොම උනත් පැය 6ක් විතර තියාගන්න එපා.දෙපාරක් විතර වතුරෙන් හෝදලා
    දාන්න පැය 6කට විතර ලං වෙද්දී..
    ඉක්මනට කොන්ඩේ වෙලා ගන්න පුලුවන්නම් තවත් හොඳයි..:)
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,012
    113
    Between Life & Death
    mama nam mukuth ganne na banz.. peeranneth na.. naanna kalin thel ganawa echcharama thama.
    eth meka kondeta hodai kiyana nisa try karala balanna one.. ikmanata wawenawalu ne..
    thx 4 sharing..
    +4

    ps - ja-elinda gaththe? ;)
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඇතුවත් බැරි. නැතුවත් බැරි, දැන දැන පනින්න හිතෙන එකම ගිනි ගොඩ ගැහැනිය කියනනේ..ඔය මගේ කොන්ඩේ පිංතූරයකුත් දාල තියෙන්නේ බොලවු..දැක්කේ නැතෙයි? නැත්නම් මගේ සංචාරක ත්‍රෙඩ් බලපිය..
    දැක්කෙමි දැක්කෙමි..
    උඹ කොහොමත් පෙනෙල ජෙල් එක දිගටම ගාපන්..
    අම්මා කොස්සෙන් දෙනකොට ඔලුවට වැදුනත් අව්ලක් නෑ..නේ :P