huta mage malaysian pp business account ekatath badu banis wela ada ... sallith hirawela
![]()
machan uba pp money walinda pay kare? nattan link karala thiyena Card ekenda?machan uba pp money walinda pay kare? nattan link karala thiyena Card ekenda?
PP money ban
mama anthima pp payment eka kare danata sathi 3kata vithara kalin. aye nokara inna eka hondai wage.

huta. ehemadamama anthima pp payment eka kare danata sathi 3kata vithara kalin. aye nokara inna eka hondai wage.
ethakota money withdraw karath case yai wage![]()

umba aye karath nokarath ithin ochchara thamai ban ... hamotama bastiya deegena yanawa ... mage sahena parana account ekak ... mechchara kalekata kisima awlak wela thibbe nae![]()
machan monava unath un salli release karanawa neda 180 days walin?You can certainly attempt the payment with another credit card or also consider using your PayPal account balance to fund your payment.
e kiyanne machan pp eke thiyena salli walin gewwahama me awula na ne?
huta. ehemadamama anthima pp payment eka kare danata sathi 3kata vithara kalin. aye nokara inna eka hondai wage.
ethakota money withdraw karath case yai wage![]()
උන්ට කව්රුහරි මේක සම්බන්ද කියල හරි report කරලා හරි. නැත්තම් මීටකලින් මෙහෙම අව්ලක් තිබ්බෙ නෑ. 
umba aye karath nokarath ithin ochchara thamai ban ... hamotama bastiya deegena yanawa ... mage sahena parana account ekak ... mechchara kalekata kisima awlak wela thibbe nae![]()
ඒක නම් try කලේ නෑ,
උන්ට කව්රුහරි මේක සම්බන්ද කියල හරි report කරලා හරි. නැත්තම් මීටකලින් මෙහෙම අව්ලක් තිබ්බෙ නෑ.
තමන්ගේ රට නැතුව වෙන රටවල් දාපු හැමෝටම මේ ලෙඩේ එනවා. උන්ගේ Security එක වැඩි කරලා තියෙන්නේ. දැන් ඉතින් ලංකාවේ මහා බැංකුවේ අධිපතියටවත් කියල ලංකාවට money withdraw support කරවන්න කියල තමයි කියන්න වෙන්නේ. Petition 1ක් ගහමු..

ane manda ban![]()
me peredath mama card ekata $200k withdraw kara kisi awlak na 
ah uba kelawagattadaumba aye karath nokarath ithin ochchara thamai ban ... hamotama bastiya deegena yanawa ... mage sahena parana account ekak ... mechchara kalekata kisima awlak wela thibbe nae![]()
ayyo $$mata nam ehema awlak nane mama philiphiness dala thiyenne banme peredath mama card ekata $200k withdraw kara kisi awlak na
![]()
mage nan oka awith cookies clear karama hari giya
cookies clear unata unge server eka clear wenne na
eka paarak payment une na kiyanne unge server eke save wenawa kalin me seen eka nisa gewwe na kiyala.. ithin aaye aluthen account ekak hadanakan sorry.com 
account 2k hadanna puluwan neda?me balanna.....මං හිතන්නේ එක වෙනස් වෙනවා එක එක්කෙනාට.
අලුත් ඒවා කියල නෑ. එහෙම නම් ළඟදීම පරණ ඒවටත් දෙයි වැඩේ.
$8ක් කැපුවා අනිවා බැංකුවෙන් අඩු වෙලා තියෙන්නේ. උඹ account දෙකක් PayPal වලින් පාවිච්චි කලොත් දන්නා විදියට උඹේ කාඩ් දෙකම limit කරනවා. ඊටපස්සේ මුකුත් කරගන්න බෑ උන් ඉල්ලන්න ලියකියවිලි දෙන්නේ නැතුව. එක නිසා එක paypal එකක් හදාගෙන ඒකට කාඩ් දෙකම දැම්මට කමක් නෑ
වෙන්න ඇති මචෝ. කොහොමත් ebay පාවිච්චි කරන අය shipping වලට නේ pay කරන්නේ![]()
withdraw kalata awlak na bn. but internet eken badu ganna hadowth thama case wenne...ube PP account eka PTC walata witharakma use karapan. ebay walin ain karaganin.
cookies clear karanna kiyanne boruwata bncookies clear unata unge server eka clear wenne na
eka paarak payment une na kiyanne unge server eke save wenawa kalin me seen eka nisa gewwe na kiyala.. ithin aaye aluthen account ekak hadanakan sorry.com
![]()
account 2k hadanna puluwan neda?me balanna.....
https://www.paypal.com/us/webapps/helpcenter/article/?solutionId=12730
itin oya case eka awata passe man items 5k order kalane payment ok i even recived some money from etoro
ඕක තමා බන් හරි විදිය වෙන විදියක් නැ බන් තියනවා එක විදියක් එක ටිකක් සංකීර්ණයි ඕක හොදා රේප් ++

එල එල..මේක මම වෙනම thread එකක් විදියට දැම්මේ ගොඩක් අය මේක ගැන අහල තිබ්බ නිසා.
PS: උඹට රෙප් දෙන්න බයයි බන්. මතකද කලින් -රෙප් එකක් වැටිලා තිබ්බා![]()