උබ IT field එකේ ඉන්න නිසා ඒ සම්බන්දවම ජොබ් එකක් බලපන් මචන් ,උබ ගැන පහත් මානසිකත්වයෙන් බලන්න එපා .කරන්න පුලුවන් උපරිම දේ කරපන් result එක මොකක් උනත් කල්පනාකර කරම ඉන්න එපා පොඩ්ඩක් එලියෙ ඇවිදලා බලපන් ,දන්න දන්න හැම එකාටම කියල බලපන් ,ඉන්ටර්නෙට් එකේම ඉන්නෙ නැතුව පොඩ්ඩක් ඇවිදලා වරෙන් ඔය ඔලුවෙ තියන එවා අයින් වෙන්න එක්ක ...
උබගෙ ප්‍රශ්න ඉක්මනටම විසදෙන්න කියල ප්‍රාර්තනා කරනවා