උබට ඕන කරලා තියෙන්නේ ඉක්මනින්ම සල්ලි නේ ? එහෙනම් Ebay එකේ මොනවා හරි විකුණන්න
ඕනම දෙයක් විකුණන්න පුලුවන් ලාබෙට පිටකොටුවෙන් ගන්න ඕන නෑ ගෙදර use කරන්නේ නැති තියෙන බඩුවක් විකුණන්න රුපියල් 50000 වගේ හොයාගන්න පුලුවන් බඩු 4,5 විකුනගත්තා නම්. බටහිර එවුන් හොදට ගෙවනවා ඉතින් උබට පාඩුවක් වෙන්නේ නෑ. ඊට පස්සේ ඒ සල්ලි වලින් ඉතුරු ජීවිතේ ගෙට ගහ ගනින්. ඊට පස්සේ උබට පුලුවන් පිටකොටුවෙන් බඩු අරගෙන ebay seller කෙනෙක් වෙන්න වැඩි දුර ගෙනියන්න ඕනේ නම් නැත්නම් Odesk, Freelancing වගේ සෙට් වෙලා Job එකක් කරන්න. skills නැත්නම් ebook download කරලා ඉගෙන ගන්න. Logo design කරන එකට ලොකු ගාණක් හොයාගන්න පුලුවන් Odesk, freelancing සෙට් වුනා නම්. එකට ඕනේ Illustrator (torrent කරලා හොයාගන්න) ඊට පස්සේ මේ* Resources use කරන්න Tutorial එකක් හැටියට. ඒක දිගටම කරන්න Software develop කරන්න එපා ඒකෙන් ඒ තරම් Profit එකක් නෑ cracked software නිසා නමුත් Webpage හදන එක,Logo හදන එක, Articles write කරන එකට හොද Profit එකක් තියෙනවා ඒක කරන්න උබ Degree එක complete කරන කම්. හොද ගාණක් හම්බ වුනොත් හොද තැනකින් බලලා Online course එකකුත් කරපන්. දැන් ගොඩක් Online courses තියෙනවා. හැබැයි trusted sources එකකින් බලන්න. reviews කියවන්න සල්ලි ගෙවන්න කලින්.W3school එකේ PHP Certificate තියෙනවා ඒ course එකට 12000 ඕනේ.
http://www.w3schools.com/cert/cert_php.asp
ඒක වටිනවා කරන්න පුලුවන් නම් උබට PHP Developer කෙනෙක් හැටියට යන්න පුලුවන් එතකොට. උබ Degree එක ගත්තම qualifications පවා එතකොට වැඩි වෙනවා.
උබ ලග කැමරාවක් තියෙනවා කිව්වා නේ? උබට පුලුවන් Random pics අරගෙන ඒවා විකුණන්න online
http://www.sitepoint.com/15-places-to-sell-your-photos/
මේක කියවන්න.
*
http://www.smashingmagazine.com/2009/04/30/60-beautiful-logo-design-tutorials-and-resources/
All the Best![]()
den oke 95$ gewwa kiyapanko oken fail unath pass unath certificate eka hambawenawada Machan ehama Online ganna certificate piligannawada banden oke 95$ gewwa kiyapanko oken fail unath pass unath certificate eka hambawenawada
ඔව් පිළිගන්නවා නමුත් ඒක Certificate එකේ Reputation එක අනුවයි. Online degrees පවා තියෙනවා. ඒවලදි තියෙන්නේ assignment හදලා යවන එකයි, Online exams කරන එකයි. මේක fail වුනොත් certificate එක දෙන්නේ නෑ නමුත් අවස්ථා 2ක් දෙනවා pass වෙන්න එක පාරක් ගෙව්වට පස්සේ.

forex karaala beluwe nadda..ekat hodai

ubata graphic designing puluwanda ?
උබට ඕන කරලා තියෙන්නේ ඉක්මනින්ම සල්ලි නේ ? එහෙනම් Ebay එකේ මොනවා හරි විකුණන්න
ඕනම දෙයක් විකුණන්න පුලුවන් ලාබෙට පිටකොටුවෙන් ගන්න ඕන නෑ ගෙදර use කරන්නේ නැති තියෙන බඩුවක් විකුණන්න රුපියල් 50000 වගේ හොයාගන්න පුලුවන් බඩු 4,5 විකුනගත්තා නම්. බටහිර එවුන් හොදට ගෙවනවා ඉතින් උබට පාඩුවක් වෙන්නේ නෑ. ඊට පස්සේ ඒ සල්ලි වලින් ඉතුරු ජීවිතේ ගෙට ගහ ගනින්. ඊට පස්සේ උබට පුලුවන් පිටකොටුවෙන් බඩු අරගෙන ebay seller කෙනෙක් වෙන්න වැඩි දුර ගෙනියන්න ඕනේ නම් නැත්නම් Odesk, Freelancing වගේ සෙට් වෙලා Job එකක් කරන්න. skills නැත්නම් ebook download කරලා ඉගෙන ගන්න. Logo design කරන එකට ලොකු ගාණක් හොයාගන්න පුලුවන් Odesk, freelancing සෙට් වුනා නම්. එකට ඕනේ Illustrator (torrent කරලා හොයාගන්න) ඊට පස්සේ මේ* Resources use කරන්න Tutorial එකක් හැටියට. ඒක දිගටම කරන්න Software develop කරන්න එපා ඒකෙන් ඒ තරම් Profit එකක් නෑ cracked software නිසා නමුත් Webpage හදන එක,Logo හදන එක, Articles write කරන එකට හොද Profit එකක් තියෙනවා ඒක කරන්න උබ Degree එක complete කරන කම්. හොද ගාණක් හම්බ වුනොත් හොද තැනකින් බලලා Online course එකකුත් කරපන්. දැන් ගොඩක් Online courses තියෙනවා. හැබැයි trusted sources එකකින් බලන්න. reviews කියවන්න සල්ලි ගෙවන්න කලින්.W3school එකේ PHP Certificate තියෙනවා ඒ course එකට 12000 ඕනේ.
http://www.w3schools.com/cert/cert_php.asp
ඒක වටිනවා කරන්න පුලුවන් නම් උබට PHP Developer කෙනෙක් හැටියට යන්න පුලුවන් එතකොට. උබ Degree එක ගත්තම qualifications පවා එතකොට වැඩි වෙනවා.
උබ ලග කැමරාවක් තියෙනවා කිව්වා නේ? උබට පුලුවන් Random pics අරගෙන ඒවා විකුණන්න online
http://www.sitepoint.com/15-places-to-sell-your-photos/
මේක කියවන්න.
*
http://www.smashingmagazine.com/2009/04/30/60-beautiful-logo-design-tutorials-and-resources/
All the Best![]()

IT Knowledge එකක් තියෙනවා නම්, Sales & Marketing Job එකක් නම් තියෙනවා.....![]()
Commission + Salary එක්ක 30,000ක් විතර ගන්න පුලුවන්....![]()
graphic designing baha machan.. habai photoshop puluwan
thank u so much machan help ekata.. eth ubalata kiyanna mata puduma awasanawak tiyenne.. karana kisi deyak dan hariyanne naha..
iye raa idala website ekak hadanawa cloud editor ekakin.. dan 5 times hadala save karanna hadana hama parama internet wada naha
dan ubata me msg ekata reply eka dannath 3n sarayak try kala.. submit karanna hadanakota net awl gihin
wenadath ehemai.. mama monawahari karala kiyakhari ithiri kaloth exam ekakwath karanna hitagena mokakhari karadarayak wela ee salli gediya pitin denna wenawa.. mata last job eka set wela 2 months giye na accident una.. eken un salary dunneth naha
kawadawath katawath waraddak karalath nathi eke mehema wenakota serama epa wenawa ban..
field yanna tiyana ekaknam mata karanna baha.. IT nam ithin mata related field eka.. vacancy eka tiyenne koheda machan?
overall IT qualifications tiyanawa machan.. hardware, desktop administration tamai hodatama puluwan..
graphic designing nam echchara baha but photoshop puluwan machan mama photography karana nisa..
qualification ekakata tiyenne IT walin higher dip ekak..
teaching experience tiyanawa

motor bike ekakin field yana job nam godak tiyenawa bn.
uba kamati na ne.
uba AL pass da ? wayasa keeyada ?
23 ta adu nam banking assistant ekakata daapan.

පන්සලට ගිහින් බෝධි පූජාවක් කරලා බලන්න, පවුසිට වගේ කියලා කේන්දරේ බලාගන්න ඌ නිකම් බලවලා දෙයි. අපල කාලේටත් ඔහොම වෙනවා. ගොඩක් වෙලාවට අපල කියන්නේ කරපු පව්.
machan! Fiverr try karapan! Ubata puluwan.![]()

මචන් උඹට මෝටර් සයිකලයක් තියනවනම් DVD බිස්නස් එක කරන්න පටන් ගන්න. පිටකොටුවෙන් ෆිල්ම්ස් ගන්න. එයාලගෙන්ම ප්‍රින්ට් කරපු කොළ ගන්නත් පුළුවන්. උඹට තියෙන්නේ ගෙදර ඉඳන් කොපි කරලා දුර පැතිවල තියන පොඩි කඩවලට දාන්නයි. එක DVD එකකින් අනිවාර්යෙන්ම 25/- ක් වගේ ලාභ ගන්න පුළුවන්. මාස තුනක් එක දිගට හොඳ කස්ටමර්ලා 100ක් 200ක් අල්ලගත්තනම් උඹට අනිවා මාසෙට 50.000 ක් ලාබ හොයන්න පුළුවන්.ටිකක් මහන්සිවෙලා කරොත් උඹේ ප්‍රශ්න ඉවරවෙයි ඉක්මනින්ම. තව විස්තර ඕනෙනම් කියන්න මම බඩු ගන්න ඕන තැන් මම කියන්නම් උඹට.
irida lankadeepa aran balana, hodai kiyala job one tharam thiyenawa. loku company allana kalin town eke podi kadeka wada karana type setting hari, ita passe wena thanak try karana, mamath okamai kare,

මටත් මෙ උබට තියන ප්‍රස්නෙමයි තියෙන්නෙ බන්