Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
something out of nothing (physics)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රසිද්ධ Theoretical Physicist කෙනෙක් කියල තියෙනව... Scientist ලා විශ්වාස කරන්නේ... ඒ කියන්නෙ scientific theories විය යුත්තේ.. Theory එක test කිරීමේදී එය..

Falsifiable & Reproducible විය යුතුයි කියල.

(සිංහල තේරුම් දෙන්න ගියාම කරන්න බෑ)

එවිට.. ඔබේ තියරිය හැමවෙලේකම on demand වැඩ කල යුතුයි කිසිම exception එකකින් තොරව... කියනව. ඒ වගේම ඔබේ තියරිය එක පාරක් fail වුනොත්... මුළු තියරියම වැරදියි කියනව. අයින්ස්ටයින්ගේ තියරියක් එක පාරක් fail උනොත්... සම්පූර්ණ තියරියම වැරදියි කියනව. එතකොට එච්චර කල් ලියවිච්ච සේරම අහෝසි වෙනව.

දැනට සොයාගෙන තියෙන ප්රධාන තියරි (Physical Theories 4 ක්. Gravity, Electro Magnetism, Weak Nuclear, Strong Nuclear) Reproduce කරන්න පුළුවන් වෙලා තියෙනව කියල තියෙනව. නමුත් එතනින් එහාට තියෙන තියරි තාමත් හොයාගන්න බැරි වෙලා තියෙනව. තාමත් විසඳන්න බැරි දේවල් ගොඩක් තියෙනව.

ඒවගේම ලියවිලා තියෙන සියළුම Physics පොත් තාමත් කියන්න බැහැලු 100% ක් නිවැරදියි කියල. එහෙනම් තාමත් සියලු Physics පොත් වැරදියි කියල Theoretical Physicist ම කියනව.

එතකොට... බුදු දහමේ කියවෙන ගොඩක් කරුණු කාරණා ද Science වලින් ඔප්පු වෙලා තියෙනව. හැබැයි සීමාවක් ඇතුව. ඒත් බුදු දහමේ කරුණු තාමත් science වලට කිට්ටු කරන්න හමුවෙලා නැහැ. Science වලට හසු නොවෙන සීමා ගොඩයි. ඒ බව Theoretical Physicist ල තේරුම් අරන් ඉන්නව හැබැයි බුදු දහමේ කරුණු පිළිගන්න තැනට ඇවිත් නැහැ මොකද ඒවා lab එකක් ඇතුලේ Falsifiable & Reproducible විදිහට test කරන්න බැරි නිසා. String Theory තාම proven කියල නැහැ. Unified field theory එකට අවුරුදු ගණන් මහන්සිවෙලා තියෙනව තාමත් බැරිවෙලා තියෙනව. නමුත් කවුරුත් ගමන නවත්තල නැහැ.

අලුත් particle එකක් වන Higgs Boson හොයාගෙන තියෙන්නෙ 2012 දි වගේ මෑතක. නමුත් Higgs Mechanism එක මුලින්ම යෝජිත වෙලා තියෙන්නෙ 1960 ගනන් වලදි. ඒ කාලෙදි අනාවැකි දීල තියෙනව Higgs Boson කියල දෙයක් තියෙනව කියල (Peter Higgs විසින්). නමුත් සොයාගෙන තියෙන්නෙ 2012 වගේ කාලෙදි. කොච්චර කාලයක් ගිහිංද? තාමත් ගොඩක් දුර යන්න පුළුවන් physics වලට. මොකද තාමත් අලුතින් දෙයක් හොයගන්න මොකක් හරි තියෙනව.

ඒත්... physics වලට යන්න පුලුවන් සීමාවෙ නැවතුනාට පස්සෙ... මොකද වෙන්නෙ?

අවසානයෙන් මම physics සම්බන්ධව වැඩ කරන කෙනෙක් නම් නෙමෙයි. මෙතන කියල තියෙන කරුණු වල ගැටළු ඇති. තියේ නම් නිවැරදි කරන්න.

මේ විෂයට මාත් ආසයි. ඉඳල හිටල මේ විෂය ආශ්රිත වෙන දේවල් ගැන හොයනව. Science කියන්නෙ ඉතිං අපේ ජීවිත වලට ඈඳිලා තියෙන දෙයක්නෙ.

[QUOTE="manojdhrma, post: 24797440, member: 370392"] [SIZE=4]ප්රසිද්ධ Theoretical Physicist කෙනෙක් කියල තියෙනව... Scientist ලා විශ්වාස කරන්නේ... ඒ කියන්නෙ scientific theories විය යුත්තේ.. Theory එක test කිරීමේදී එය..[/SIZE] [SIZE=4]Falsifiable & Reproducible විය යුතුයි කියල. [/SIZE] [SIZE=4](සිංහල තේරුම් දෙන්න ගියාම කරන්න බෑ)[/SIZE] [SIZE=4]එවිට.. ඔබේ තියරිය හැමවෙලේකම on demand වැඩ කල යුතුයි කිසිම exception එකකින් තොරව... කියනව. ඒ වගේම ඔබේ තියරිය එක පාරක් fail වුනොත්... මුළු තියරියම වැරදියි කියනව. අයින්ස්ටයින්ගේ තියරියක් එක පාරක් fail උනොත්... සම්පූර්ණ තියරියම වැරදියි කියනව. එතකොට එච්චර කල් ලියවිච්ච සේරම අහෝසි වෙනව. [/SIZE] [SIZE=4]දැනට සොයාගෙන තියෙන ප්රධාන තියරි (Physical Theories 4 ක්. Gravity, Electro Magnetism, Weak Nuclear, Strong Nuclear) Reproduce කරන්න පුළුවන් වෙලා තියෙනව කියල තියෙනව. නමුත් එතනින් එහාට තියෙන තියරි තාමත් හොයාගන්න බැරි වෙලා තියෙනව. තාමත් විසඳන්න බැරි දේවල් ගොඩක් තියෙනව. [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]ඒවගේම ලියවිලා තියෙන සියළුම Physics පොත් තාමත් කියන්න බැහැලු 100% ක් නිවැරදියි කියල. එහෙනම් තාමත් සියලු Physics පොත් වැරදියි කියල [/SIZE][SIZE=4][SIZE=4][SIZE=4]Theoretical [/SIZE]Physicist ම කියනව. [/SIZE][/SIZE] [SIZE=4]එතකොට... බුදු දහමේ කියවෙන ගොඩක් කරුණු කාරණා ද Science වලින් ඔප්පු වෙලා තියෙනව. හැබැයි සීමාවක් ඇතුව. ඒත් බුදු දහමේ කරුණු තාමත් science වලට කිට්ටු කරන්න හමුවෙලා නැහැ. Science වලට හසු නොවෙන සීමා ගොඩයි. ඒ බව [/SIZE][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4]Theoretical [/SIZE]Physicist ල තේරුම් අරන් ඉන්නව හැබැයි බුදු දහමේ කරුණු පිළිගන්න තැනට ඇවිත් නැහැ මොකද ඒවා lab එකක් ඇතුලේ [/SIZE][/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4]Falsifiable & Reproducible විදිහට test කරන්න බැරි නිසා[/SIZE]. String Theory තාම proven කියල නැහැ. [/SIZE][/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4]Unified field theory එකට අවුරුදු ගණන් මහන්සිවෙලා තියෙනව තාමත් බැරිවෙලා තියෙනව. නමුත් කවුරුත් ගමන නවත්තල නැහැ. [/SIZE][/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4] [/SIZE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4] [/SIZE][/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4]අලුත් particle එකක් වන Higgs Boson හොයාගෙන තියෙන්නෙ 2012 දි වගේ මෑතක. නමුත් Higgs Mechanism එක මුලින්ම යෝජිත වෙලා තියෙන්නෙ 1960 ගනන් වලදි. ඒ කාලෙදි අනාවැකි දීල තියෙනව Higgs Boson කියල දෙයක් තියෙනව කියල (Peter Higgs විසින්). නමුත් සොයාගෙන තියෙන්නෙ 2012 වගේ කාලෙදි. කොච්චර කාලයක් ගිහිංද? [/SIZE][/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4]තාමත් ගොඩක් දුර යන්න පුළුවන් [/SIZE][/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4]physics [/SIZE][/SIZE][/SIZE]වලට. මොකද තාමත් අලුතින් දෙයක් හොයගන්න මොකක් හරි තියෙනව. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4] [/SIZE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4]ඒත්... physics වලට යන්න පුලුවන් සීමාවෙ නැවතුනාට පස්සෙ... මොකද වෙන්නෙ? [/SIZE][/SIZE][/SIZE] [SIZE=3][COLOR=DarkRed]අවසානයෙන් මම[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed] physics සම්බන්ධව වැඩ කරන කෙනෙක් නම් නෙමෙයි. මෙතන කියල තියෙන කරුණු වල ගැටළු ඇති. තියේ නම් නිවැරදි කරන්න. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මේ විෂයට මාත් ආසයි. ඉඳල හිටල මේ විෂය ආශ්රිත වෙන දේවල් ගැන හොයනව. Science කියන්නෙ ඉතිං අපේ ජීවිත වලට ඈඳිලා තියෙන දෙයක්නෙ. [/COLOR][/SIZE] [IMG]https://i.ibb.co/nPk4gY1/Standard-Model-of-Elementary-Particles.jpg[/IMG] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom