Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Something to think
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද මහතා සිටිය යුත්තේ පාර්ළිමේන්තු මන්ත්‍රී කෙනෙක් හෝ ජනාධිපති ලෙස නොව ඊටත් ඉහල තැනක බව මගේ අදහසයි..යුද්ධයට දුන් නායකත්වය එතරම්ම ශේෂ්ඨයි...එහෙත් දැන් රටේ කඩා වැටුන ආරතිකය ගොඩ නැගිය යුතුය.චීනයට පරම්පරා ගණනකට ණය වී හමාරයි..අපි සුවසේ ගමන් කරන අධිවේගී මාර්ග, නෙලුම් කුලුන , හම්බන්තොට වරාය , හම්බන්තොට ගුවන් තොටුපල යනාදී මෑත කාලීන සංවර්ධනය ලෙස අප දුටු බොහෝ දේ චීන ණයයි..එම ව්‍යාපෘති හරහා අපට ණය ලබා දෙන චීනය එහි කොන්ත්රාත්තුවද බොහෝ විට ලබා දෙන්නේ චීනයටයි..එයින් සිදුවන්නේ අපට ණයක් ලබා දී එයින් සැගවුන ලාභයක්ද චීනය අත්පත් කර ගැනීමයි..මෙම බොහෝ ගණු දෙනු විනිවිද භාවයෙන් තොරව සිදු වීමේ ප්‍රතිඵලයක් ලෙස පාර්ළිමේන්තු සැසිවාරයන් මග හැරීමද සිදුවෙයි..මෙම ණය මුදල් ලබාගෙන ඇත්තේ 5% 7% 8% යනාදී පොලී අනුපාතයන්ට යටත්ව වීම නිසා ඒ සදහා විශාල මුදලක් නිකරුනේ චීනයට ගලා යයි..අප රටේ අද ප්‍රධාන විදේශ ආදායම් මාර්ගය විදේශ ගත ශ්‍රමිකයන් එවන විනිමයයි..තේ, නිමි ඇදුම් හැරුණුකොට වෙනත් ආදායමක් රටට ගලා එන්නේ නැත..ආදායම් නැති රජයට ඇති විසදුම ජනතාව මත බදු බර පැටවීම පමනයි..එවිට රටේ ජනතාව දුගී බාවයට පත්වීම වැලැක්විය නොහැකිය..කවර රජයක් බලයට පත් වුවද මෙම ණය ගෙවන්නට ජනතාව පෙලා දැමීම හැර වෙන විකල්පයක් නැත..කල යුත්තේ මෙම ණය බර අඩු කර ගැනීමයි..එයට ඇති විසදුම අඩු පොලියකට ණය ප්‍රතිව්‍යුහ ගත කිරිමයි. එවැන්නක් සිදු කිරීමට ලෝකයේ විශ්වාසය දිනාගත් පුද්ගලයෙක් රටේ නායකත්වයට පත්විය යුතුය..වර්ථමාන නායකයින් එයට කිසිසේත් සුදුසු නොවන බවත් මහින්ද රාජපක්ෂ පාලනයේ ආර්ථික දැක්ම යටතේ මෙම ණය ලබා ගත් බවත් අප සිහි තබා ගත යුතුය..මේ වන විට විදේශ ගත සහ මෙහිම වෙසෙන මහාචාර්්යයවරු , වෛද්‍යයවරු, ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත ප්රබුද්ධ පක්ෂයක් බිහි වී හමාරයි..එය ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතාන්ත්‍රික පක්ෂයයි..වසරකට ඩොලර් මිලියන 80ක පමන ආදායමක් රටට ලබාදෙන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 800ට පමන රැකියා ලබා දී තිබෙන නීතිඥ ආචාර්්‍යය රොහාන් පල්ලවත්ත මහතා එහි නායකයායි.. මෙය මහින්දට හෝ රනිල්ට අනුරට පහර ගැසීමට බිහි වූ පක්ෂයක් නොව රටේම අනාගතය වෙනුවෙන් රටේ අවශ්‍යයතාව අනුව බිහි වුන පක්ෂයකි..නිෂ්පාදන ආර්ථීකයක් හරහා රටක් දියුනු කිරීමේ ක්රමවේදයත් සමග 00.5% ක තරම් අඩු පොලියකට ජපාන රජය හරහා රටේ සමස්ථ ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පවතින බදු ඉවත් කිරීමට හැකිවන අතර රටේ නව කර්මාන්ත බිහිවීම හරහා රටේ ආර්ථිකය ශක්තිමත් වනු ඇත..රොහාන් පල්ලෙවත්ත මහතා ජනාධිපති වූ වහාම වත්මන් පාර්ළිමේන්තුව විසිරුවා හරින අතර..උගත් ප්රබුද්ධ මිනිසුන් පාර්ළිමේන්තුවට පත් කිරීමේ වරම ජනතාවට හිමිවනු ඇත..නැවත යුද්ධයක් ඇති වීමට බලපානු ලබන හේතු සාධක මුලින් උපුටා දමන අතර..බෙෘද්ධ ආගමට ප්‍රමුක සියලු ආගම්වලට ඇදහීමේ නිදහස ලබා දෙන අතර උතුරේ සිට දකුණ දක්වා එකම නීතියක් බලපැවැත්වෙනු ඇත..මහින්ද රාජපක්ෂ වැනි යුධ නායකත්වය දුන් නායකයන්ටද නිසි ගෙෘරවය සහ නිසි තැන ලබා දෙනු ඇත..බුද්ධියෙන් විමසා තීරනය කරන්න..සම්ප්‍රදායික මඩ දේශපාලනයට තිත තැබීමේ අවසාන අවස්ථාව මෙයයි..තෙරුවන් සරනයි !!

Dilshan Sandeep

[QUOTE="Randir, post: 23438577, member: 3497"] [SIZE="4"]මහින්ද මහතා සිටිය යුත්තේ පාර්ළිමේන්තු මන්ත්‍රී කෙනෙක් හෝ ජනාධිපති ලෙස නොව ඊටත් ඉහල තැනක බව මගේ අදහසයි..යුද්ධයට දුන් නායකත්වය එතරම්ම ශේෂ්ඨයි...එහෙත් දැන් රටේ කඩා වැටුන ආරතිකය ගොඩ නැගිය යුතුය.චීනයට පරම්පරා ගණනකට ණය වී හමාරයි..අපි සුවසේ ගමන් කරන අධිවේගී මාර්ග, නෙලුම් කුලුන , හම්බන්තොට වරාය , හම්බන්තොට ගුවන් තොටුපල යනාදී මෑත කාලීන සංවර්ධනය ලෙස අප දුටු බොහෝ දේ චීන ණයයි..එම ව්‍යාපෘති හරහා අපට ණය ලබා දෙන චීනය එහි කොන්ත්රාත්තුවද බොහෝ විට ලබා දෙන්නේ චීනයටයි..එයින් සිදුවන්නේ අපට ණයක් ලබා දී එයින් සැගවුන ලාභයක්ද චීනය අත්පත් කර ගැනීමයි..මෙම බොහෝ ගණු දෙනු විනිවිද භාවයෙන් තොරව සිදු වීමේ ප්‍රතිඵලයක් ලෙස පාර්ළිමේන්තු සැසිවාරයන් මග හැරීමද සිදුවෙයි..මෙම ණය මුදල් ලබාගෙන ඇත්තේ 5% 7% 8% යනාදී පොලී අනුපාතයන්ට යටත්ව වීම නිසා ඒ සදහා විශාල මුදලක් නිකරුනේ චීනයට ගලා යයි..අප රටේ අද ප්‍රධාන විදේශ ආදායම් මාර්ගය විදේශ ගත ශ්‍රමිකයන් එවන විනිමයයි..තේ, නිමි ඇදුම් හැරුණුකොට වෙනත් ආදායමක් රටට ගලා එන්නේ නැත..ආදායම් නැති රජයට ඇති විසදුම ජනතාව මත බදු බර පැටවීම පමනයි..එවිට රටේ ජනතාව දුගී බාවයට පත්වීම වැලැක්විය නොහැකිය..කවර රජයක් බලයට පත් වුවද මෙම ණය ගෙවන්නට ජනතාව පෙලා දැමීම හැර වෙන විකල්පයක් නැත..කල යුත්තේ මෙම ණය බර අඩු කර ගැනීමයි..එයට ඇති විසදුම අඩු පොලියකට ණය ප්‍රතිව්‍යුහ ගත කිරිමයි. එවැන්නක් සිදු කිරීමට ලෝකයේ විශ්වාසය දිනාගත් පුද්ගලයෙක් රටේ නායකත්වයට පත්විය යුතුය..වර්ථමාන නායකයින් එයට කිසිසේත් සුදුසු නොවන බවත් මහින්ද රාජපක්ෂ පාලනයේ ආර්ථික දැක්ම යටතේ මෙම ණය ලබා ගත් බවත් අප සිහි තබා ගත යුතුය..මේ වන විට විදේශ ගත සහ මෙහිම වෙසෙන මහාචාර්්යයවරු , වෛද්‍යයවරු, ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත ප්රබුද්ධ පක්ෂයක් බිහි වී හමාරයි..එය ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතාන්ත්‍රික පක්ෂයයි..වසරකට ඩොලර් මිලියන 80ක පමන ආදායමක් රටට ලබාදෙන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 800ට පමන රැකියා ලබා දී තිබෙන නීතිඥ ආචාර්්‍යය රොහාන් පල්ලවත්ත මහතා එහි නායකයායි.. මෙය මහින්දට හෝ රනිල්ට අනුරට පහර ගැසීමට බිහි වූ පක්ෂයක් නොව රටේම අනාගතය වෙනුවෙන් රටේ අවශ්‍යයතාව අනුව බිහි වුන පක්ෂයකි..නිෂ්පාදන ආර්ථීකයක් හරහා රටක් දියුනු කිරීමේ ක්රමවේදයත් සමග 00.5% ක තරම් අඩු පොලියකට ජපාන රජය හරහා රටේ සමස්ථ ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පවතින බදු ඉවත් කිරීමට හැකිවන අතර රටේ නව කර්මාන්ත බිහිවීම හරහා රටේ ආර්ථිකය ශක්තිමත් වනු ඇත..රොහාන් පල්ලෙවත්ත මහතා ජනාධිපති වූ වහාම වත්මන් පාර්ළිමේන්තුව විසිරුවා හරින අතර..උගත් ප්රබුද්ධ මිනිසුන් පාර්ළිමේන්තුවට පත් කිරීමේ වරම ජනතාවට හිමිවනු ඇත..නැවත යුද්ධයක් ඇති වීමට බලපානු ලබන හේතු සාධක මුලින් උපුටා දමන අතර..බෙෘද්ධ ආගමට ප්‍රමුක සියලු ආගම්වලට ඇදහීමේ නිදහස ලබා දෙන අතර උතුරේ සිට දකුණ දක්වා එකම නීතියක් බලපැවැත්වෙනු ඇත..මහින්ද රාජපක්ෂ වැනි යුධ නායකත්වය දුන් නායකයන්ටද නිසි ගෙෘරවය සහ නිසි තැන ලබා දෙනු ඇත..බුද්ධියෙන් විමසා තීරනය කරන්න..සම්ප්‍රදායික මඩ දේශපාලනයට තිත තැබීමේ අවසාන අවස්ථාව මෙයයි..තෙරුවන් සරනයි !! Dilshan Sandeep[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom