Something to think

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මහින්ද මහතා සිටිය යුත්තේ පාර්ළිමේන්තු මන්ත්‍රී කෙනෙක් හෝ ජනාධිපති ලෙස නොව ඊටත් ඉහල තැනක බව මගේ අදහසයි..යුද්ධයට දුන් නායකත්වය එතරම්ම ශේෂ්ඨයි...එහෙත් දැන් රටේ කඩා වැටුන ආරතිකය ගොඩ නැගිය යුතුය.චීනයට පරම්පරා ගණනකට ණය වී හමාරයි..අපි සුවසේ ගමන් කරන අධිවේගී මාර්ග, නෙලුම් කුලුන , හම්බන්තොට වරාය , හම්බන්තොට ගුවන් තොටුපල යනාදී මෑත කාලීන සංවර්ධනය ලෙස අප දුටු බොහෝ දේ චීන ණයයි..එම ව්‍යාපෘති හරහා අපට ණය ලබා දෙන චීනය එහි කොන්ත්‍රාත්තුවද බොහෝ විට ලබා දෙන්නේ චීනයටයි..එයින් සිදුවන්නේ අපට ණයක් ලබා දී එයින් සැගවුන ලාභයක්ද චීනය අත්පත් කර ගැනීමයි..මෙම බොහෝ ගණු දෙනු විනිවිද භාවයෙන් තොරව සිදු වීමේ ප්‍රතිඵලයක් ලෙස පාර්ළිමේන්තු සැසිවාරයන් මග හැරීමද සිදුවෙයි..මෙම ණය මුදල් ලබාගෙන ඇත්තේ 5% 7% 8% යනාදී පොලී අනුපාතයන්ට යටත්ව වීම නිසා ඒ සදහා විශාල මුදලක් නිකරුනේ චීනයට ගලා යයි..අප රටේ අද ප්‍රධාන විදේශ ආදායම් මාර්ගය විදේශ ගත ශ්‍රමිකයන් එවන විනිමයයි..තේ, නිමි ඇදුම් හැරුණුකොට වෙනත් ආදායමක් රටට ගලා එන්නේ නැත..ආදායම් නැති රජයට ඇති විසදුම ජනතාව මත බදු බර පැටවීම පමනයි..එවිට රටේ ජනතාව දුගී බාවයට පත්වීම වැලැක්විය නොහැකිය..කවර රජයක් බලයට පත් වුවද මෙම ණය ගෙවන්නට ජනතාව පෙලා දැමීම හැර වෙන විකල්පයක් නැත..කල යුත්තේ මෙම ණය බර අඩු කර ගැනීමයි..එයට ඇති විසදුම අඩු පොලියකට ණය ප්‍රතිව්‍යුහ ගත කිරිමයි. එවැන්නක් සිදු කිරීමට ලෝකයේ විශ්වාසය දිනාගත් පුද්ගලයෙක් රටේ නායකත්වයට පත්විය යුතුය..වර්ථමාන නායකයින් එයට කිසිසේත් සුදුසු නොවන බවත් මහින්ද රාජපක්ෂ පාලනයේ ආර්ථික දැක්ම යටතේ මෙම ණය ලබා ගත් බවත් අප සිහි තබා ගත යුතුය..මේ වන විට විදේශ ගත සහ මෙහිම වෙසෙන මහාචාර්්‍යයවරු , වෛද්‍යයවරු, ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත ප්‍රබුද්ධ පක්ෂයක් බිහි වී හමාරයි..එය ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතාන්ත්‍රික පක්ෂයයි..වසරකට ඩොලර් මිලියන 80ක පමන ආදායමක් රටට ලබාදෙන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 800ට පමන රැකියා ලබා දී තිබෙන නීතිඥ ආචාර්්‍යය රොහාන් පල්ලවත්ත මහතා එහි නායකයායි.. මෙය මහින්දට හෝ රනිල්ට අනුරට පහර ගැසීමට බිහි වූ පක්ෂයක් නොව රටේම අනාගතය වෙනුවෙන් රටේ අවශ්‍යයතාව අනුව බිහි වුන පක්ෂයකි..නිෂ්පාදන ආර්ථීකයක් හරහා රටක් දියුනු කිරීමේ ක්‍රමවේදයත් සමග 00.5% ක තරම් අඩු පොලියකට ජපාන රජය හරහා රටේ සමස්ථ ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පවතින බදු ඉවත් කිරීමට හැකිවන අතර රටේ නව කර්මාන්ත බිහිවීම හරහා රටේ ආර්ථිකය ශක්තිමත් වනු ඇත..රොහාන් පල්ලෙවත්ත මහතා ජනාධිපති වූ වහාම වත්මන් පාර්ළිමේන්තුව විසිරුවා හරින අතර..උගත් ප්‍රබුද්ධ මිනිසුන් පාර්ළිමේන්තුවට පත් කිරීමේ වරම ජනතාවට හිමිවනු ඇත..නැවත යුද්ධයක් ඇති වීමට බලපානු ලබන හේතු සාධක මුලින් උපුටා දමන අතර..බෙෘද්ධ ආගමට ප්‍රමුක සියලු ආගම්වලට ඇදහීමේ නිදහස ලබා දෙන අතර උතුරේ සිට දකුණ දක්වා එකම නීතියක් බලපැවැත්වෙනු ඇත..මහින්ද රාජපක්ෂ වැනි යුධ නායකත්වය දුන් නායකයන්ටද නිසි ගෙෘරවය සහ නිසි තැන ලබා දෙනු ඇත..බුද්ධියෙන් විමසා තීරනය කරන්න..සම්ප්‍රදායික මඩ දේශපාලනයට තිත තැබීමේ අවසාන අවස්ථාව මෙයයි..තෙරුවන් සරනයි !!

    Dilshan Sandeep
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ණය ගෙවන්න බිස්නස් කාරයො ගේන එක තරම් භයානක දෙයක් තවත් නෑ. මොකද චීනා හොඳ ඔෆර් එකක් දුන්නහම බිස්නස් කාරයින්ට අහක බලාගෙන ඉන්න බැරි සීන් එකක් තියෙනවනෙ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,706
    9,361

    :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    මහින්දගේ වන්දිබට්ටයෝ ටිකයි රනිල්ගේ වන්දිබට්ටයෝ ටිකයි රින්ගනකන් මේ පෝස්ට් එක හොදට තියෙයි. ඊට පස්සේ රෙප් කපාගෙන කෙමෙන්ට් දානව හරියට උන් කාල ඇදල ඉන්නේ ඒ වහල් නායකන්ගේ ලිංගික වහල්ලු වගේ . පව් වහල්ලු ගැන . හැම වහලෙක්ටම දැන් යන එනමන් නෑ. මිනිස්සු හොද දේට එකතු වෙන බලන් ඉන්න බෑ හේතුව ආයේ වහල් නායකයෝ ගේන්නත් බෑ උනව මහ උලුගෙදර ලගිනව බලන් ඉන්න බැරි නිසා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    erozan නැතිවුනාට අනිහ ටොයි බයි දේශපාලන වහල්ලු ටික ඇවිත් තියෙන්නේ

    රොහාන්ගේ වහල්ලුත් අැවිත් නේද..:lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    පල්ලෙවත්ත ගමරාළලගේ අාතල්...

    FB_IMG_1532269635762.jpg

    :lol:
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,940
    8,171
    113
    Chilaw
    උගත් ප්‍රබුද්ධ මිනිසුන් පාර්ළිමේන්තුවට පත් කිරීමේ වරම ජනතාවට හිමිවනු ඇත

    ඕක තරම් බයානක දෙයක් වෙන නෑ බන් :sorry: කොහොම කලත් එන්නේ ඉන්න හොරුම තමයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පල්ලෙවත්ත එන්නෙ ගෝටට විකල්පයක් විදිහට කියලයි මට හිතෙන්නෙ. එයා චන්දෙ දිනනවට වඩා ගෝටට යන පාවෙන චන්ද කඩන උපක්‍රමයක් වෙයි. මේ ගොන් බයියො කුලප්පු වෙලා ඉන්න හේතුවත් ඒකයි. යූඅන්පී උන් මීක් නැත්තෙත් ඒකයි.

    පාවෙන චන්ද කැඩුවොත් යූ එන් පී + දෙමල + මුස්ලිම් අනිවා චන්දෙ දිනයි.

    සාම්ප්‍රදායික වහල්ලු හිතන්නෙ තමන්ගෙ නායකය දිනන්නෙ තමන් නිසා කියල. ඒක ඇත්තටම වෙන්නෙ පාවෙන චන්ද නිසා.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,602
    774
    113
    Hamilton, NZ
    පල්ලෙවත්තගේ යෝජනාව වුනේ දැනට තියෙන ණය මුදල එකවර ගෙවීමට 1% පොලියට ජපානයෙන් ණය මුදලක් ලබා ගෙන එකවර ඒ ණය ටික ගෙවීමයි ,

    එතැන් සිට ලංකාව ගෙවන්නේ ණය පොලිය 1% ක් විතරයි , එය ගෙවීම ඇරඹෙන්නේ ණය මුදල ලබාගෙන වසර 12ක් ගෙවුනු පසුවයි.

    ජපානය මෙහෙම නය දෙන්නට එකඟ උන බව සඳහන් වෙන පිලිගත හැකි මූලාශ්‍රයක් දෙන්න පුලුවන්ද?එහෙනම් මගේ චන්දයත් ‌‌දෙනවා කතා නැතුව. අන් ලස් ඩ‌ොන්ට් වේස්ට් අවර් ටයිම් ;)
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,602
    774
    113
    Hamilton, NZ
    ȜMA X;23441037 said:
    පල්ලෙවත්තගේ යෝජනාව වුනේ දැනට තියෙන ණය මුදල එකවර ගෙවීමට 1% පොලියට ජපානයෙන් ණය මුදලක් ලබා ගෙන එකවර ඒ ණය ටික ගෙවීමයි ,

    එතැන් සිට ලංකාව ගෙවන්නේ ණය පොලිය 1% ක් විතරයි , එය ගෙවීම ඇරඹෙන්නේ ණය මුදල ලබාගෙන වසර 12ක් ගෙවුනු පසුවයි.

    ජපානය මෙහෙම නය දෙන්නට එකඟ උන බව සඳහන් වෙන පිලිගත හැකි මූලාශ්‍රයක් දෙන්න පුලුවන්ද?එහෙනම් මගේ චන්දයත් ‌‌දෙනවා කතා නැතුව. අන් ලස් ඩ‌ොන්ට් වේස්ට් අවර් ටයිම් ;)

    bump :D
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Mama nam keyanne, decision ekak aran ohe keyawanne nathuwa poddak balamu. Aththatama danata pathwuna nayakan kohethma galapenne naha. Will see, what this guy is talking about. Sri lanka should change. Maithri pala apiwa rawattuwa thama. But it doesn't mean, all new people wil be same as those