Son! I see something in you.

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,966
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මේ වීඩියෝ එකනම් බලන්නම ඕනෙ එකක්. මේක 2014 ටෝස්ට්මාස්ටෙර්ස් ලෝක ශූරතා තරඟාවලියෙදි ලන්කාවෙ තරඟ කාරයා කරපු කතාව. මේකෙන් සරලව කියවෙන්නෙ. අපිට හොඳ යාලු මිත්‍රයෝ නෑදෑයෝ ඉන්නවානම් අපිකඩාගෙන වැටෙන හැමවෙලේම ඔවුන් අපව යලි නගාසිටුවනවා කියන එක.. සත්පුරුශ ආස්‍රය කියලා බුද්දාගමේ කියවෙන්නෙත් ඕක තමයි. මම මේක මේවිදිහට කිව්වට හරියන්නෙ නෑ ඔයාලා අහලා බලන්න Dhananjaya Hettiarachchi

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129

    meya champion bn :)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,966
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    welcome to internet

    Thank you my lord. I just got my internet. When I got my internet my momma said, son there are some people who are eunuchs or unique I may say ,on internet And they and their eunuch counterparts will always try to brag about their self inflated egos and put you down. I sincerely hope you are not one of them.:dull::dull:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මේ වීඩියෝ එකනම් බලන්නම ඕනෙ එකක්. මේක 2014 ටෝස්ට්මාස්ටෙර්ස් ලෝක ශූරතා තරඟාවලියෙදි ලන්කාවෙ තරඟ කාරයා කරපු කතාව. මේකෙන් සරලව කියවෙන්නෙ. අපිට හොඳ යාලු මිත්‍රයෝ නෑදෑයෝ ඉන්නවානම් අපිකඩාගෙන වැටෙන හැමවෙලේම ඔවුන් අපව යලි නගාසිටුවනවා කියන එක.. සත්පුරුශ ආස්‍රය කියලා බුද්දාගමේ කියවෙන්නෙත් ඕක තමයි. මම මේක මේවිදිහට කිව්වට හරියන්නෙ නෑ ඔයාලා අහලා බලන්න Dhananjaya Hettiarachchi

    :):):-)dull:කින්ඩි දාන්න එපා මචන්ලා :no: මුට හොද දෙයක් දැක්කහම කිරියෙ සෙට් එක එක්ක බෙදාගන්න හිතුන එක ගැන සතුටු වෙයල්ලා :yes::yes:) මමත් ඕක ගොඩක් කලකට කලින් බලපු video එකක් මචං, පොර තමා event එකෙන් champion වුනෙත් :yes::yes: speech එකනම් පට්ට..! :) anyway again thanks for sharing machn.! rep added :yes:
     
    Last edited: