Son of Blackbird

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    me film eka balala nethnam balanna 2005 di awe , eketh oya concept eka thiyenwa
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,338
    113
    Auckland
    අඩේ මක් 6 ක් කියන්නේ පැයට කිලෝමීටර් 7000 ටත් වැඩි නේ

    SR-71, B2 වලට පස්සේ සැහෙන්න කාලයක් නිකන් ඉඳල දැන් SR-72 හදන එක සැක සහිතයි. අනිවා වෙන රහස් යානයක් මුන් හදල ඇති.

    :no::no::no:

    දැන් කාලෙට මේ වගේ එව්ව වඩක් නෑ බොරු වියදමක් විතරයි හදන එක. දැන් ට්‍රෙන්ඩ් එක යන්නෙ ෆාස්ට් ඩිප්ලොයබල් මල්ටිරොල් ෆයිටර් ඩ්‍රොන්ස් :P. බ්ලැක්බඩ් එකෙන් කරන වැඩේ ඉට වඩා ගොඩක් අඩු මුදලින් කරගන්න පුලුවන් දැන් සැටලයිට් එහෙම තියන හින්ද.:yes: