Song Collection[Nanda|Victor|Sunil|Rookantha|Priya|Milton|Gunadasa |and more]DropBox

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    නියමයි සිංහලයො. වාහනේ යද්දි දාගන්න ප්ලේ ලිස්ට් එකක් නෑ. තියෙනවා, තනිකරම ඇල්බම් පිටින් 320kbs වලින් ගත්ත එව්වා ස්පොටිෆයි එකෙන්ද මොකෙන්ද. පෙලක් ඇල්බම් වල සින්දු 3ක් 4ක් තමයි ජනප්‍රිය එව්වා. ඉතින් එපා වෙනවා ඩ්‍රයිව් කරන ගමන් ට්‍රැක් මාරු කරන්න ගියාම.

    ලිංක් ටික දාහන්කො.