machanla mata menna me song aka hoyala dennako ...
me song ake mula nam hariyata mataka nehe purple range nonstop(ruhunu kiri peni) 2nd side ake SATHUTA SURANGA tama sing karanne ...plz mata me song aka hoyala dennako...
"හෙමින් හෙමින් පඳ ගැලපී ඔබ කවියක් වෙනවා
පරිස්සමට හිත ඇතුලේ ඔබ හිඳිනව දැනෙනවා
ගියාට ඔබ දුරින් දුරට සුවඳ තාම තියෙනවා
මගේ දෑතින් ඔබේ සැමරුම් තාමත් මං රකිනවා..
පහන් වැටම නිවා දමා ඔබ ගියාට නොපෙනී
කළුවර මට ගෙනෙනා වග ඔබ නොදනී කුමරී
කඳුලට බෑ කියන්නවත් සිත නැවතුනු බැවිනී
ඔබව අසන ඔබව සොයන සිත තාමත් සොයතී....."

Last edited: